අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසිරාජ් ප්‍රියන්ත

The Originals [S01 : E21] | අ‍ව‍සා‍න‍ය‍ට ප්‍රථ‍ම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

the originals

මේ ‍ගේන්‍‍නේ ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍ප‍ල‍මු ‍ක‍තා ‍ස‍ම‍යේ ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස‍යි. ‍ම‍ම ‍මේ‍ක ‍ක‍ලින්‍ ‍ක‍රන්‍‍න ‍බා‍ර ‍ගත්‍‍තත්‍, ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍ව‍ග‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි ‍හ‍ද‍න ‍නි‍සා ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍හ‍දන්‍‍න ‍වෙ‍ලා‍වක්‍ ‍ලැ‍බු‍නේ‍ම ‍නෑ. ‍ඔන්‍‍න ‍ලැ‍බු‍නු ‍ද‍වස්‍ ‍බා‍ග‍යෙන්‍ ‍උ‍දේ ‍ඉ‍ද‍ලා ‍ක‍ර‍ලා ‍ද‍වල්‍ ‍වෙද්‍‍දි ‍ක‍ර ‍ගන්‍‍න ‍ලැ‍බු‍නා. ‍එ‍හෙ‍නම්‍ ‍මේ‍ක ‍ගේන්‍‍න ‍ප‍රක්‍‍කු ‍උ‍නු ‍එ‍ක‍ට ‍හේ‍තු‍ව ‍දැ‍න ‍ගන්‍‍න ‍ඇ‍ති ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා. ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට ‍ස‍මා‍වෙන්‍‍න.

‍අ‍ද ‍මො‍ක‍ද ‍වෙන්‍‍නේ ‍කි‍ය‍ලා ‍පොඩ්‍‍ඩක්‍ ‍කි‍යන්‍‍න. ‍මාර්‍සෙල්‍ ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ව‍රුන්‍‍ට ‍වි‍රුද්‍‍ද‍ව ‍ලො‍කු ‍ස‍ට‍නක්‍ ‍සං‍‍වි‍ධා‍න‍ය ‍ක‍ර‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ‍ත‍ව ‍දෙන්‍‍නෙ‍කුත්‍ ‍මේ ‍දෙන්‍‍නා‍ට ‍වෙ‍න‍ම ‍ස‍ට‍නක්‍ ‍සං‍‍වි‍ධා‍න‍ය ‍ක‍ර‍න‍වා, ‍මි‍තු‍රු ‍වේ‍ශ‍යෙන්‍ ‍ඉ‍ද‍ගෙ‍න. ‍මේ ‍අ‍ත‍ර ‍හේ‍ලී ‍ඇ‍තු‍ලු ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍කට්‍‍ටි‍ය ‍වෘ‍ක ‍ශා‍ප‍ය ‍බි‍දින්‍‍න ‍ක‍ට‍යු‍තු ‍ක‍ර‍න‍වා. ‍මේ‍වා ‍මො‍න ‍ආ‍ක‍ර‍යෙන්‍ ‍අ‍ව‍සන්‍ ‍වෙන්‍‍නෙ ‍කි‍ය‍ලා ‍ක‍තා‍ව ‍බ‍ල‍ලා‍ම ‍දැ‍න ‍ගන්‍‍න.

‍දෙ‍වැ‍නී ‍ක‍තා ‍ස‍ම‍ය ‍ඒ ‍ක‍තා ‍ස‍ම‍ය ‍වි‍කා‍ශ‍ය ‍වෙ‍න ‍ස‍ති‍ය ‍ඇ‍තු‍ල‍ත, ‍උ‍ප‍රි‍ම ‍ද‍වස්‍ 2ක්‍ ‍ඇ‍තු‍ල‍‍ත ‍දෙන්‍‍නම්‍ ‍කි‍ය‍ලා ‍පො‍රොන්‍‍දු‍ව ‍පි‍ට ‍ස‍මු‍ගන්‍‍නම්‍. ‍ජ‍ය ‍වේ‍වා!!!!!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/cmsI” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b3d8b53211fae84e5a826cf10034045be02eb043

[button link=”http://tinyw.in/QFnK” type=”icon” “center” newwindow=”yes”] 254 MB කොපිය මෙතනින් බාගන්න[/button]

bb2dc0c78c018399fe2c82f9267e607080e6c2c3

[button link=”http://tinyw.in/Ny1M” type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]

d4ea73fc909e0636a61daa4c6c0174bafe42af54
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

15 thoughts on “The Originals [S01 : E21] | අ‍ව‍සා‍න‍ය‍ට ප්‍රථ‍ම… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………………..good luck …………………..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. jayen jaya…..

    Reply
  • “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නියමයි සිරාජ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chinthaka chathuranga

    sub ekata thanx ikmanata anith ekatath denna saho….

    Reply
  • Seoson 1 iwara karala ikmanatama seaon 2 ekatath sub danna…

    Reply
  • ස්තූතියි සබ් එකට

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *