24 [S06 : E08] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
8 කොටස දවසක් වගේ පරක්කු උනාට සමාවෙන්න ඕනේ මට ලිපියක් ලියන්න බැරි උන නිසා තමා මේ කොටස ගෙන්න පොඩ්ඩක් පමා උනේ. 7 කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..? ජැක් ගේ සහෝදරයා, ජැක්ව සහ ජැක් ගේ පියාව මරන්න හදනවා. නමුත් ඔවුන් එකෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ වගේම ජැක් නැවතත් ග්‍රේ ව අල්ල ගන්නවා, ඔහුගේ විස්තර වලට අනුව ඩේවිඩ් පාමර් ගේ මිනිමැරුමටත් ඔහුගේ සමාගම හවුල් වෙලා තියනවා. ඒ වගේම මේ සිද්ධ වෙන බෝම්බ මාලාවටත් ඔවුන් හවුල් වෙනවා සහ මැකාර්ති අලුත් ඉංජිනේරුවෙක් හොයාගෙනනේ ඉන්නේ ෆයාඩ් වෙනුවෙන්. CTU එක අන්තිම මොහොතේ දැනගන්නවා ඒ මොරිස් කියලා සහ මැකාර්ති සහ රීටා විසින් මොරිස්ව පැහැරගෙන යනවා. ඒ වගේම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරණවත්.
අද කොටසින් –>>Day 6: 1:00 p.m.-2:00 p.m
අද කොටසින් බලාගන්න මැකාර්ති විසින් මොරිස්ව පැහැරගෙන ෆයාඩ් ට බාරදෙන්න අරගෙන යන්නේ. හැබැයි ඔහුගේම සහයිකාව ඔහුට ගේමක් දීලා තනියම සල්ලි ටික ගන්න හදන්නේ. CTU එක සෑහෙන මහන්සියක් ගන්නවා මොරිස්ව හොයාගන්න, නමුත් රීටා විසින් මොරිස්ව ෆයාඩ්ට බාරදෙනවා මොරිස්ට සිද්ධ වෙනවා ෆයාඩ්ට අලුත් පාලක පුවරුවක් හදලා දෙන්නත්,සහ ජැක් ගේ තාත්තා ගේ සැලැස්මත් පොඩ්ඩක් දැනගන්න ලැබෙයි ජැක් මොරිස්ව හොයාගන්න සමත් උනත් එකට පරක්කු වැඩියි මොකද ඒ වෙනකොටත් මොරිස් පාලකය හදලා ඉවරයි. එහෙනම් බලමුකෝ අද කොටසේ මොකෝ වෙන්නේ කියලා එහෙනම් මම ගියා හැමෝටම ජය!!
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1260 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල
සබට තුති
ඔබට ජය……..
Machan 24 season eka digatama balanawa. But Season 6 eke 124MB copiya bagena dan sub tika download karagena awa. but eka sub ekakwat wada na.machan poddak balala help ekak deepan.
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela ela kinaa.jayawewa!
Thank you…digatama thawa thawath sub denna…
thanks
එල ඈ..
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela sahoo!
Mage copy ekata nm sub eka galapenne na… eth thnx mchan…… 🙂