අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E05] with Sinhala Subtitles | අවුරුදු ගණනක් පරණ රහසක බලපෑම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Originals S3P3

කලින් කොටස නම් ගොඩක් ලොකු අමුතු සිද්දීන් ගණනාවක් සිද්දවුණා. මාසෙල්ට යෝජනාවක් ලැබුනා ස්ට්‍රිස්ක් එකට එකතු වෙන්න කියලා. ඒකට සමත් වෙන්නත් ලොකු පරීක්ෂණයක් තිබුනා. ඒ තමා අර එයාගේ මුද්ද හොරකම් කරපු කෙනාව හොයලා ඉවරයක් කරන එක. ඒ අස්සේ කලවුස් හා ලූෂියන් යනවා අනාවැකි කියන කෙනාව හමුවෙන්න. නමුත් ඒ වෙද්දී ඇය හිටියේ නැහැ. එයාව පැහැරගෙන ගිහින්. ඒවගේම එයාට වසත් දීලා. දකින්න ඇතිනේ ඒ කවුද කියලා අන්තිම හරියේ. ඔව් ඔව් වෙන කවුරුත් නෙවෙයි ඒ තමා ඔරෝරා. මේ වස දීමත් එක්කම අනාවැකි කියන කෙනා කිව්වා එලයිජා මැරෙනවා දැක්කා කියලා නමුත් ඉතිං ආයුධය බලන්න නම් ආයේමත් අනාවැකිය බලන්න ඕනේ කියලා. අනාවැකිය බලන්න හදනකොටම එයාට වසදීලා තිබුණු නිසා ඇය මරණයට පත්වුණා. ඉතිං ඔන්න ඔහොමනෙ ඉවර වුණේ කලින් කොටස.

අද කොටසේ ආරම්භය අරගන්නේ ඔරෝරා. මුළු කතාවවෙන් 95% ක් ම එයා ගැන හා ක්ලවුස් ගැන තමා යන්නේ. ඒ කාලයේ වුන සිද්දි. ඔරෝරා කොහොමද වැම්පයර් කෙනෙක් වුණේ. ඒවගේම මෙතෙක් කාලයක් ක්ලවුස් විසින් ඔරෝරාට විතරක් කියලා තිබුණු රහස ඒ දවස්වල එලයිජා විසින් ඔරෝරාගෙන් අහගත්ත විදිහ. ඒවගේම ඒ රහස එක්කම එලයිජා කරපු වැඩේ. එලයිජා රැකපු රහස. හම්මේ මේ කොටස නම් එපාම වෙනවා. මේ ඔරෝරා නිසා සහෝදර බැදීම් නැතිවෙන්නද මන්දා යන්නේ. ඒවගේම කැමීල්ව පොල්සියට අරගෙන යනවා මරණයකට සමබන්ධයි කියලා. අර පරීක්ෂක කිනි මොනාද හොයාගෙන කියන්නේ. එහෙනම් ඉතිං බලලම ඉන්නකො.

ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මණට පස්වෙනි කොටසත් අරගෙන ආවා. මාත් බලාගෙන හිටියේ කවද්ද සමගාමී කොටසට එකතුවෙන්නේ කියලා. නැත්තම් ගොඩගැහුණම හරිම වදයක්. අද බදාදා දවසේ හතරවෙනි කොටස දාලා තිබුනා. මං කිව්වා වගේම බදාදා දවසෙම ඔන්න ගිය සතියේ කොටස අරගෙන ආවා. ඇඩ්මින් එකට විවේකයක් ලැබුනම මේක පෝස්ට් කරාවි. එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්. supernatural කතාමාලාවෙන් හමුවෙමු. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය…!!!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/QoLmlG” type=”icon” “center” newwindow=”yes”] 144 MB (720p.HDTV.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

35AC1F9603A61AD53637F2CC424E21B089A2EF18

[button link=”https://goo.gl/X7AB5I” type=”icon” “center” newwindow=”yes”] 191 MB (HDTV.MPEG.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

17F2DD3049C2BCF9D1C21C9EC992A271552A3DF9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

18 thoughts on “The Originals [S03 : E05] with Sinhala Subtitles | අවුරුදු ගණනක් පරණ රහසක බලපෑම… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *