The Shannara Chronicles [S01:E10] with Sinhala Subtitles | අවසානය යනු යලි ආරම්භයයි. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි මිත්‍රවරුනි ඔන්න එහෙනම් මේ සූදානම The Shannara Chronicles කතාමාලාවේ අවසන් කොටස ඔබ වෙත ගෙන එන්නයි. හ්ම්ම් කට්ටිය බොහොම නොඉවසිල්ලෙන් වෙන්න ඇති මග බලාන උන්නේ. ඒක නිසා වැඩි බයිලා නැතුව කතාව පැත්තට එන්නම්කෝ. අද වෙන්නේ ඩගඩා මෝර් යක්ෂ සේනාවක් එක්ක ආර්බලෝන්වලට පහරදෙන්න එන එක. ඒවගේම තව… හ්ම්ම් නැහැ ඕනේ නැහැ. අද අවසන් කොටස නිසා මම මොකටද වෙන දේ කියලා කට්ටියගේ කුතුහලේ නැති කරන්නේ. ඒ නිසා බාගෙනම බලන ඒකයි ඇත්තේ😁.
ආ කතාමාලාව අවසන් වෙන ආකාරයට අපිට හිතන්න දේවල් බොහොමයක් ඉතුරු වෙනවා. ඇම්බර්ලි ගැන, බැන්ඩන් ගැන, ඒවගේම ඉරේට්‍රියාට හමුවෙන අමුත්තා ගැන එහෙම. ඒවගේම මේ කතාමාලාවේ දෙවැනි කතාමාලාවක් විකාශය වෙන නිශ්චිත දින වකවානුවක් තවම නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම දෙවැනි කතාමාලාව අපිට දැකගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද එහි නිෂ්පාදකවරයෙක් මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා.
“We liked the idea that it was a contained season, following the story of theElfstones, and it has an amazing ending that’s a really bold way to end the season. But, it also opens it up for future seasons. We leave a lot of people in jeopardy.”
ඉතින් මෙහි සදහන් වෙන අන්දමට කතාමාලාව දෙවැනි සමයකට වඩා දුර යන්න පුළුවන්.අපිටත් ඉතින් ඕනේ ඒක වෙන්න තමා. දෙවැනි සමයක් ආවොත් ඒකත් බයිස්කෝප් අඩවියෙන් ඔබට ලබාදෙයි.එහෙමනම් කස්ටිය කතාව බලලා එහෙම ඉදිරිය ගැන ඔයාලට හිතෙන දේවල් කියන්නකෝ බලන්න.එහෙනම් නැවත 100 කතාමාලාවෙන් සිකුරාදා හමුවෙන තුරු මම සමුගන්නවා.
[button link=”https://goo.gl/c8je5b” type=”icon” “center” newwindow=”yes”] 235 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Y19MnZ” type=”icon” “center” newwindow=”yes”] 392 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13518 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro………….
Thank You
season 2 subtitles ikmanata denna hode…good job thanks..
maru series 1 ,patta –the shannara chronicles season 2 sub denne kawadada
බොහොම ස්තුතිය සබ් එකට
10 weni kotase sab eka nadda yalu
<3 <3
The Shannara Chronicles Season 2 sub eka denne nada apita
machn meke season 2 ekat ikmanata sub dennako
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
Thankz bro..season 2 sub denne nadda
Season 2 Awa Sub eka Dennako
Thanx Bro……..
පට්ටම බන්… ඊලග ටිකත් පට්ටම තියෙයි…. ටිකක් දුකයි හැබැයි….
බොහොම ස්තූතියි සහෝ…
Thanks Bro…..
තෑන්ක්ස් සහෝ ජය වේවා
thnx a lot….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
thanx a lot
Ela kiri…..niyamaye…… anit tikat ikmanata denna……
2 කතා මාලාවත් ඉක්මනට ඔනේ bro.elas.
Thanks Bro !!!
ok ochchara amaruda subtitle eka film aka gawin copy karala KMplayer eken play karanna ethakota hari
subtitle walata bohoma sthoothiy
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aparade lassana stroi eka.ikmanata iwara una eka thamai aula.
thankzzz brooo
meka baganna bariyo..pls help
broo link 1k update karapanko downlrd kara ganna be
Sub ekata thhanx aaaaaaaaaaaaa
අනේ ඇයි movie එකට subtitles add කරලම දෙන්නෙ නැත්තෙ? මෙහෙම හදා ගන්න කොයි තරම් අමාරුද? මට තාම බැරිවුණා ඔයාළගෙන් එක කතාවක් බලන්න. කරුණාකරල movie එකට subtitles add කරල දෙන්න. අනේ plz 🙁
okkoma gatta godak thanks
Thanks
සබ් එකට ගොඩක් ස්තුතියි..
මුල ඉදලා අවසානෙ වෙනකන්ම ලස්සනට සබ් එක දුන්නට ස්තූතියි…
ජයවේවා !!!!!
නියම කතා මාලාව. මේකේ sub දුන්නට ස්තුතියි මචන්………..
thanx machan supiri katawak .ela ela
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
patta macn thnx qwa
thx bro……..
Great Job
Thank You..
සුපිරිම කතාවක්…..
සබ් දුන්නට ස්තුතියි සහෝ…..
ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!
aiyoooo duke baha.. eth machan aye enakam innawa… ekenma ubata gdk thnx… ubala nathnm api kohomada mewa balanne? gdk pin machan.. jayen jaya…. thnx a lot
supiri katawaka awasanaya ………!
Torrent deleted machan… Can you please update the torrent links?
Thanks machan….
Pudumai bn me wage patta series ekak e10 valin iwara karapu eka. Mama hithuwe e20 vath adivi kiyala.
Patta story eka kohoma unath.
Ewagema ube sub nam pattai machan. kisi aulak na.
Digatama me wage tv series walata sub denna machan. Uba thamai mage asama TV series 2katama sub denna.
Thanks bro.
tanks bro jaya wewa
Thanks
thanks again
Niyama series eka thanks thawa hoda tv series ekak denna jaya wewa
බොහෝම ස්තුතියි!!!
Thanks brother kathawa dunnata. thawath supiri kathawak denda…….jayawewa…..!
thanx………
Thanks for the sub
Thank you bro
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ela niyamay,tnx
ade bro patta adama deela sub eka. thank you, thank you. Next season ekatath sub eka demu. obata jaya!!!!!!
menna direct baganna puluwan site ekak tfpdlco.tk