අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S05 : E19] with Sinhala Subtitles | සාර්ථකත්වය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 21 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 19වන කොටසයි. පසුගිය කොටසේ දී අපිට එකදාස් හත්සිය ගණන්වල දී ප්‍රථම මෘග ඝාතනය වටා ගෙතුණු කතා පුවත දකින්න ලැබුනා. ඒ වගේම බීකන් හිල්ස්වල ඉන්න මෘගයා කවුරුන්ද යන වගත් දැනගන්නට පුළුවන් වුනා.

ඇත්තෙන්ම අද කොටස සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ. මොකද මේ තමා අවසන් කොටසට පෙර කොටස. ඉතින් අනිවා මේක සුපිරි වෙන්නම ඕනෙනේ. ඒ නිසා කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඒ වගේම තමා අද කොටස කරන මේ අවස්ථාවේ මම ටිකක් (ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි) අසනීප තත්වයෙන් ඉන්නේ. ඒ වුනාට භාරගෙන තියෙන වැඩේ අතපසු කරන්න බැරි නිසා අමාරුවෙන් හරි උපසිරස කෙටුවා. කෙසේ හෝ වේවා මම භාරගත්තු වෙන කතාවකනම් දැනට කොටස් 3ක් විතර මග හැරිලා තියෙන්නේ. ඒකට බයිස්කෝප් ඇඩ්මින් සහෝදරවරුන්ගේ සමාව ඉල්ලා සිටිනා. අසනීපය හොඳ වුන ගමන්ම ඒ ටික පට් පට් ගාලා කරලා දෙන්නම්. 🙂 ඉතින් ලබන සතියේ අවසන් කොටසෙන් මුණ ගැසෙනකම් හැමෝටම සුභ සතියක් වේවා. බුදු සරණයි. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”https://goo.gl/h3yWhH” type=”icon” “center” newwindow=”yes”] 107 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

48EC01DD2D454064AB766AF236E5D66EC46CCEBF

[button link=”https://goo.gl/ujts1m” type=”icon” “center” newwindow=”yes”] 221 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

DFE27891291C10EA2B6784F56CEC652185DF5A0A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode>>

40 thoughts on “Teen Wolf [S05 : E19] with Sinhala Subtitles | සාර්ථකත්වය. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Mchn meke 18 epi eke sub eka 19 kiyala thiyenne mokada?

    Reply
  • Narcos tv series eke subtitle dennako

    Reply
  • teenwolf se5 eke compleet torrent ekak dennako

    Reply
  • උමේෂා ඩී පතිරණ

    18 එපියෙ සබ් නෑනේ… 19 නෙ එන්නෙ..

    Reply
  • මේකෙ s05 e18 සබ් එක නෑනෙ.

    Reply
  • BRO maka 18 ,19 dakama akk na amok a seen aka thanks sub walata

    Reply
  • සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • 18 episode eka banna bane……18 click kalama open wenne 19 ekane ai e

    Reply
    • Mcn 18 sub 1k deyanko

      Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub Ekata Thanks saho!!!

    Reply
  • Ko machan meke 18 episode eka .

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි අනුරුද්ධ සහෝ.

    Reply
  • binal perera

    get well soon bro and thanks for sub

    Reply
  • niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.ikman suwaya prarthana krnwa.jaya wewa……

    Reply
  • සබ් එකට බොහෝම ස්තුතියි !!!!
    ඉක්මනට සනීප වෙන්න සහෝ !!!!!

    Reply
  • S.K.Ruchiranga

    elma ,.. thz machoo sub ekata

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි අනුරුද්ධ සහෝ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ආයු -බෝ -වේවා !!!

    Reply
  • ගොඩාක් තැන්කූ අයියා.දෙනකම් බලගෙන ඉදියේ. SEASON 6 එකත් COMFORM කරල තියෙන්නේ.ඒකත් දෙමු .

    Reply
  • උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!! 🙂

    Reply
  • බොහොමත්ම ස්තුතියි සහෝ අසනීප
    තත්වයේ ඉදලත් අපි වෙනුවෙන් ඉක්මනට උපසිරසි දුන්නට.
    සහෝට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ආයෙම පාරක් ස්තුතියි උපසිරසියට.

    Reply
  • thanks saho season 6 eyida

    Reply
  • සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • ikmanata hoda wenna kiyla parthana kranwa saho

    Reply
  • udeesha bandara

    thanks bro sub ekata..get well soon

    Reply
  • ස්තුතියි ;;
    ඉක්මන් සුවය පතනවා ””””””’

    Reply
  • Nishadi Wickrama

    tnx. get well soon

    Reply
  • amme ada ikmanata deela..thank you saho.ikmanin saneepa venda kiyala prarthana kranawa.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *