අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S02 : E04] with Sinhala Subtitles | ශනාරා අසිපත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 49 votes.
Please wait...

කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් හතරවන කොටහ. හරි එහෙමනම් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.

ගිය සතියේ අපි දැක්කානේ ඇලනොන්ව බේරගන්න ගිය සැලැස්ම වැරදිලා විල්වත් ක්‍රිම්සන්ලගේ හිරකාරයෙක් උනා. හැබැයි ඉරේට්‍රියා මෙරිත් සහ ජැක්ස් එක්ක එක්කහු වෙලා විල් සහ ඇලනොන්ව මුදාගන්න සමත් වෙනවනේ. ඒවගේම ක්‍රිම්සන්ලට දරුණු ලෙස හානි සිද්ධ කරන්නත් මේ කස්ටියට හැකි වෙනවා.. ඉතින් අද කතාව පටන්ගන්නේ එතනින් පස්සේ.

විල්ට ලේ ගොඩක් පිටවීම නිසා ටිකක් අමාරුයි වගේ පේන්නේ. ඒ උනත් කොහොමහරි තව දවසක් ඇතුළත පැරනොර්වලට යාගන්න වෙනවා.. ඒක නිසා විල්,මෙරිත් සහ ඇලනොන් පිටත්වෙනවා පැරනොර් යන්න. ඉරේට්‍රියාව ජැක්ස් එක්ක යවනවා ඇන්ඩර්ට අනතුරු අගවන්න ක්‍රිම්සන්ලට ලියා රාජධානියේ උදව් ලැබෙන විත්තිය ගැන. ටැම්ලින් රැජිණ ක්‍රිම්සන්ලට උදව් කරනවා විතරක්නම් කමක් නෑ කියමුකෝ ඉන්ද්‍රජාලික ස්වාමියා එක්කත් යම්කිසි එකගතාවයකට එළඹිලා තියෙනවා කාලෙකට කලින්. බැන්ඩන් ඇවිත් ඒ ගැන මතක් කරලා යනවා.

ආ අද ඔන්න අපිට දැකගන්න ලැබෙනවා විල්ගේ තාත්තගේ අසිපත. ඒ කියන්නේ ශනාරා අසිපත. ඇලනොන් කියන හැටියට ඒක තමයි ඉන්ද්‍රජාලික ස්වාමියාව මරන්න පුළුවන් එකම අවිය..හොදා එහෙමනම් ලබන සතියේ අපිට පැරනොර්වලදී බැන්ඩන්ගේ පාර්ශවය සහ විල්ගේ පාර්ශවය අතර හොද සටනක් බලාගන්ට ලැබෙයි එහෙනම්. මං මෙතකින් නවතිනවා.. ඔහෙලට තව සබක් අරන් එන්න තියෙනවා සෙනිකව.. ඔබ සැමට ජය..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

36 thoughts on “The Shannara Chronicles [S02 : E04] with Sinhala Subtitles | ශනාරා අසිපත [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    thanxxx bro…………

    Reply
  • ස්තුතියි sub එකට. Meke S02E05,09,10 subtitles nadda?…

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dulan randika

    Thax sabata download link ekeaulak thiyenawa check karalavbalnna

    Reply
  • Thanka bro…….jayawewa….>>!

    Reply
  • nirodha uthpala

    Maduwa vitarai velavata kanavata sudaka dena porakata kiyala inne ..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata. ..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dulan randika

    Bro සබ් එක සොයා ගත නොහැක.. කියලා පෙන්නනවා..

    Reply
  • thank you bro……….

    Reply
  • ස්තූතියි……

    Reply
  • Udara Damith B/K

    …..බොහෝමත්ම ස්තූතියි…….
    සුපිරි කෙලිගෙන් හම්බවෙමු
    බූඌ

    Reply
  • KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

    Reply
  • sandaru maxx

    ude idan balan hitiye koi welawe dewida kyla.. thnkz madura aiye

    Reply
  • ආසාවෙන් බලපු කතාවක්. Season 1 බැලුවා. 2ත් බලන්න ඕනේ. ස්තූතියි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *