The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]
2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම Netflix සිනමා අත්දැකීම කුමක්ද? එයත් කලින් චිත්‍රපටය වගේ ඔබේ සිත ඩැගැහගන්න පුළුවන් වෙයිද? යන සොඳුරු වචන පෙළ මේ වෙනකොට ඇතිවෙන්න අරගෙන ඇතිනෙ. ඒත් කට්ටිය බලනව ඇති ඒකෙයි මේකෙයි ඇති සම්බන්ධ කුමක්ද කියල 🙂 . කිසිම සම්බන්ධයක් නෑ. නමුත් කලි සිනමා පටයේදී ප්‍රෙක්ෂක ඔබගේ ඇස් වසා දැමුවා මෙරව ඔබව නිහඬ මාවතකට රැගෙබ යාවි. එහෙනම් අපිව මේ නිහඬ කරන චිත්‍රපටය දෙසට හැරෙමුකො.
චිත්‍රපටයෙ “පූර්ව ප්‍රචාරක පටය” ඔබට නැරඹන්න නොහැකි වුණා නම් එය නරඹා එයටත් එක විව්ස් ප්‍රමාණයකින් දායක වෙන අතරෙ සිනමා පටය නරඹන්න ඇතිවන කුතුහලය වැඩිකරගන්න. 2019 වර්ෂයෙ අප්‍රේල් මස 10 වෙනිදා තමයි නිකුත් ඒ උනේ. මේ වනවිට චිත්‍රපටය හට IMDb අගය 5.4 ක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඕක සති දෙකක් වගේ යනකොට එහා මෙහා වෙන්නත් ඉඩතියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇත්තෙ Tim Lebbon නැමති කතෘවරයාගෙ The Silence නැමති නව කතාවයි.
– Tim Lebbon කතෘවරයාගෙ Silence නවකතා පොත –
2017 වර්ෂයෙදී තිරගත වුනු Wish Upon සිනමා පටයෙ අධ්‍යක්ෂවරයා වෙච්ච John R.Leonetti වසර දෙකක නිහැඩියාවකට පසු නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ ලෝකයාව නිහඬ කර වූ සිනමා පටයකින්. රංගනයෙන් දායක වෙන්නෙ The Chilling Adventure Of Sabrina කතාමලාවේ සබ්‍රිනාගෙ චරිතයට පණ පොවනා Kiernan Shipka | Stanley Tucci | Miranda Otto | John Corbett | Kate Corbett යන නළුකැලයි. එහෙනම් අපි චිත්‍රපටය දෙසට හැරෙමුකො.
විද්‍යාඥයන් පිරිසක් ගල් ගුහාවක් ගැන ගවේෂණයක් කරන්න එක්තරා ගුහාවකට ඇතුළු වෙනවා. ඉතිං මෙයාලා ඇතුළු වෙන්නෙ මීට අවුරුදු මිලියන ගණනාවකට පෙර නටබුන් වෙලා තිබ්බ ස්ථානයකට. නමුත් මෙම නටබුන් වලින් වැසී තියෙන ස්ථානය තුළ එක්තරා සත්ව කොට්ටාශයක් ජීවත් වෙනවා. ඒවගේම තමයි මොවුන් ශබ්දය හඹා යන්නෙ. හරියට නිකන් වවුල්ලු වගේ සත්ව ජාතියක්. හැබැයි මොවුන් වෙනස්. ඒ මොකද කියනවා නම් මිනීමස් කණ සත්ව ජාතියකට අයිති වෙනවා. ඔන්න ඔය අතරෙ මුළු ලෝකයම කණපිට පෙරෙලනවා. ඉතිං මෙවැනි ඛේදවාචකය මුහුණ දෙන එක්තරා පවුලක් ගැන කතාවකුයි ගෙතෙන්නෙ. ඇලී එම උඩදී සඳහන් කරපු සිදු වීම සිද්ධ වෙන්න කලින් අනතුරකට භාජනය වෙනවා. එයින් ඇයගෙ ආච්චියි සීයයි වගේම තමන්ගෙ බීරි වෙනවා. ඇය ජීවත් වෙන්නෙ තමන්ගෙ අම්මයි, මල්ලියි, තාත්තයි, සහ ආච්චි එක්කයි. ඔන්න ඉතිං ඉහළින් සඳහන් කරපු පුවතත් එක්ක මොවුන් බයවෙන්න අරගන්නව. ප්‍රවෘත්ති වලින් ගේ ඇතුලටම වෙලා ඉන්න කිව්වද මොවුන් සුදුසු වාසස්ථානයක් සොයාගෙන යනව මෙම සත්වයින්ගෙන් ගැලවීමට. ඉතිං ඔවුන්ට මෙම නිහඬ ලෝකයෙදී බේරී ගොස් සුදුසු වාසස්ථානයක් සොයාගැනීමට හැකි වෙයිද? අවාසන වෙනතෙක්ම නරඹන්නකො එහෙනම්.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
බයිස්කෝප් වාසීන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පාර්ථනා කරනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22469 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you for sub
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
thnq bro sub ekata…… jaya wewa…..
Thanks bn sub ekat,.
ස්තුති ජය වේවා.
Thanks for subtitles…ජය වේවා යාලුවා….
thanks a lot saho
Thanks bro
Thank U …..
ස්තූතියි සබ් එකට
Thank You!
උපසිරිසියට බොහොම ස්තුති A Quiet Place වගේ එකක්නෙ
Sub ekata tnx bro
Thanks bro.jayen jayama wewa!!!
Thkuu බයිස්කෝප් …..
thanks
Thnz bicecop
patta. jayawewa
නියමයි සහෝ සුභ පතනවා
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks
ගොඩාක් ස්තූතියි බ්‍රෝ!
thanks…
ela saho thanks
thanks
thanks bro !
බොහොම ස්තුතියි සහො උපසිරැසියට………. ජයෙන් ජයම වේවා……
Bioscope aka natthan api anathai bn
thank you
thank you…..
tz sub ekata…..
thank you
Thanks…
Thanks ……………….good luck .
ela
warfither 2019
movie eke subti eka damanna puluwanda
ගොඩාක් pin
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanxx bro……….
thankss machan sub ekata
tnx bn sub ekata
thanks bro
Ela ela
THanks brother ..
thanks sub ekata brooo
Polaroid horrer movie eka 2017 sub ake dinako
එන්න එපැයි දෙන්න
Thanks ….
Thanks for sub.good luck bro
thank brroooooooo, mekai quiet place eki samanaida
Thank U very much bro………..Ela Ela………….
wade niyamai hamadaama me wsage dewal karanna
උපසිරැසියට බොහොම ස්තුතියි .
thanks machoooo…….
Thank brother
Thanks all bicecop admins
Thanks sub akata
Thanks For the Sub
Romeo Akbar Walter
THANKS MACHO…
HARI ASAI ME WAGE EWATA. ADAMA BALANAWA.
tank you sho..
Thanks machn
Thank you brother
subata thanks,,,,
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවා
ස්තුති රවිදු සහො
තෙරැවන්සරණයි
ජයවේවා
බයිස්කෝප් හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා
තෑන්කස් මචං සබ් එකට
සබ් එකට තෑන්ක්ස් ජය…
Thank You.. Subha Aluth Auruddak Wewa Bisecope Set Ekatama
ඔබටත්, ඇඩ්මින් මඩුල්ලටත්, උපසිරැසි මඩුල්ලටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා…!
තෙරුවන් සරණයි…!
උපසිරැසිය වෙනුවෙනුත් ස්තුතියි….
බොහෝම ස්තූතියි සහෝ
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
බොහොම ස්තූතියි රවිඳු අයියේ.
Bird Box ටයිප් නම් බලන්නම එපෑ යැ…!
Bird box එකත් පට්ට ෆිලුමක්….මේකත් ඉතින් පට්ට …දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..සුභ අලුත් අවුරුදද්දක් වෙිවා…..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්ම වේවා….!
Thanks, bro.
ඒ වගේම ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !
thanks mchn..
thanx bro
sub ekata thnx bro ohomma yan ewagema suba aluth awruddak wewa baiscope saha hamotama
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය