MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකබලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිහොල්මන්

The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 74 votes.
Please wait...

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම Netflix සිනමා අත්දැකීම කුමක්ද? එයත් කලින් චිත්‍රපටය වගේ ඔබේ සිත ඩැගැහගන්න පුළුවන් වෙයිද? යන සොඳුරු වචන පෙළ මේ වෙනකොට ඇතිවෙන්න අරගෙන ඇතිනෙ. ඒත් කට්ටිය බලනව ඇති ඒකෙයි මේකෙයි ඇති සම්බන්ධ කුමක්ද කියල 🙂 . කිසිම සම්බන්ධයක් නෑ. නමුත් කලි සිනමා පටයේදී ප්‍රෙක්ෂක ඔබගේ ඇස් වසා දැමුවා මෙරව ඔබව නිහඬ මාවතකට රැගෙබ යාවි. එහෙනම් අපිව මේ නිහඬ කරන චිත්‍රපටය දෙසට හැරෙමුකො.

චිත්‍රපටයෙ “පූර්ව ප්‍රචාරක පටය” ඔබට නැරඹන්න නොහැකි වුණා නම් එය නරඹා එයටත් එක විව්ස් ප්‍රමාණයකින් දායක වෙන අතරෙ සිනමා පටය නරඹන්න ඇතිවන කුතුහලය වැඩිකරගන්න. 2019 වර්ෂයෙ අප්‍රේල් මස 10 වෙනිදා තමයි නිකුත් ඒ උනේ. මේ වනවිට චිත්‍රපටය හට IMDb අගය 5.4 ක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඕක සති දෙකක් වගේ යනකොට එහා මෙහා වෙන්නත් ඉඩතියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇත්තෙ Tim Lebbon නැමති කතෘවරයාගෙ The Silence නැමති නව කතාවයි.

– Tim Lebbon කතෘවරයාගෙ Silence නවකතා පොත –

2017 වර්ෂයෙදී තිරගත වුනු Wish Upon සිනමා පටයෙ අධ්‍යක්ෂවරයා වෙච්ච John R.Leonetti වසර දෙකක නිහැඩියාවකට පසු නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ ලෝකයාව නිහඬ කර වූ සිනමා පටයකින්. රංගනයෙන් දායක වෙන්නෙ The Chilling Adventure Of Sabrina කතාමලාවේ සබ්‍රිනාගෙ චරිතයට පණ පොවනා Kiernan Shipka | Stanley Tucci | Miranda Otto | John Corbett | Kate Corbett යන නළුකැලයි. එහෙනම් අපි චිත්‍රපටය දෙසට හැරෙමුකො.

විද්‍යාඥයන් පිරිසක් ගල් ගුහාවක් ගැන ගවේෂණයක් කරන්න එක්තරා ගුහාවකට ඇතුළු වෙනවා. ඉතිං මෙයාලා ඇතුළු වෙන්නෙ මීට අවුරුදු මිලියන ගණනාවකට පෙර නටබුන් වෙලා තිබ්බ ස්ථානයකට. නමුත් මෙම නටබුන් වලින් වැසී තියෙන ස්ථානය තුළ එක්තරා සත්ව කොට්ටාශයක් ජීවත් වෙනවා. ඒවගේම තමයි මොවුන් ශබ්දය හඹා යන්නෙ. හරියට නිකන් වවුල්ලු වගේ සත්ව ජාතියක්. හැබැයි මොවුන් වෙනස්. ඒ මොකද කියනවා නම් මිනීමස් කණ සත්ව ජාතියකට අයිති වෙනවා. ඔන්න ඔය අතරෙ මුළු ලෝකයම කණපිට පෙරෙලනවා. ඉතිං මෙවැනි ඛේදවාචකය මුහුණ දෙන එක්තරා පවුලක් ගැන කතාවකුයි ගෙතෙන්නෙ. ඇලී එම උඩදී සඳහන් කරපු සිදු වීම සිද්ධ වෙන්න කලින් අනතුරකට භාජනය වෙනවා. එයින් ඇයගෙ ආච්චියි සීයයි වගේම තමන්ගෙ බීරි වෙනවා. ඇය ජීවත් වෙන්නෙ තමන්ගෙ අම්මයි, මල්ලියි, තාත්තයි, සහ ආච්චි එක්කයි. ඔන්න ඉතිං ඉහළින් සඳහන් කරපු පුවතත් එක්ක මොවුන් බයවෙන්න අරගන්නව. ප්‍රවෘත්ති වලින් ගේ ඇතුලටම වෙලා ඉන්න කිව්වද මොවුන් සුදුසු වාසස්ථානයක් සොයාගෙන යනව මෙම සත්වයින්ගෙන් ගැලවීමට. ඉතිං ඔවුන්ට මෙම නිහඬ ලෝකයෙදී බේරී ගොස් සුදුසු වාසස්ථානයක් සොයාගැනීමට හැකි වෙයිද? අවාසන වෙනතෙක්ම නරඹන්නකො එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

බයිස්කෝප් වාසීන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පාර්ථනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22469 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

82 thoughts on “The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

    Reply
  • Malaka prasad

    thnq bro sub ekata…… jaya wewa…..

    Reply
  • Sanjaya Abeysundara

    ස්තුති ජය වේවා.

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…ජය වේවා යාලුවා….

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • Hashan Madumadawa

    Thank U …..

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති A Quiet Place වගේ එකක්නෙ

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Farmchemie_Roshan

    Thanks bro.jayen jayama wewa!!!

    Reply
  • Thkuu බයිස්කෝප් …..

    Reply
  • eranda weerasinghe

    patta. jayawewa

    Reply
  • නියමයි සහෝ සුභ පතනවා

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ගොඩාක් ස්තූතියි බ්‍රෝ!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • ksjayalath

    බොහොම ස්තුතියි සහො උපසි‍රැසියට………. ජයෙන් ජයම වේවා……

    Reply
    • Pahantharumuthu

      Bioscope aka natthan api anathai bn

      Reply
  • Thanks ……………….good luck .

    Reply
  • aroshaisham

    warfither 2019
    movie eke subti eka damanna puluwanda

    Reply
  • Karan wijesingha

    ගොඩාක් pin

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    thanxx bro……….

    Reply
  • Vihanga sathsara

    thankss machan sub ekata

    Reply
  • nihalpujitha

    THanks brother ..

    Reply
  • MudithaDissanayaka

    thanks sub ekata brooo

    Reply
  • Chamal0101

    Polaroid horrer movie eka 2017 sub ake dinako

    Reply
    • Ravindu Rukshan

      එන්න එපැයි දෙන්න

      Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • thank brroooooooo, mekai quiet place eki samanaida

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much bro………..Ela Ela………….

    Reply
  • wade niyamai hamadaama me wsage dewal karanna

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි .

    Reply
  • Lahiru Lakshan

    thanks machoooo…….

    Reply
  • Rumesh dhanushka

    Thanks all bicecop admins

    Reply
  • THANKS MACHO…
    HARI ASAI ME WAGE EWATA. ADAMA BALANAWA.

    Reply
  • lakmal chathuranga

    tank you sho..

    Reply
  • Sandunprabath1230

    Thanks machn

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • harshani11112

    ස්තුති රවිදු සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා
    බයිස්කෝප් හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්කස් මචං සබ් එකට

    Reply
    • සබ් එකට තෑන්ක්ස් ජය…

      Reply
  • Ayesh Prashan

    Thank You.. Subha Aluth Auruddak Wewa Bisecope Set Ekatama

    Reply
  • ඔබටත්, ඇඩ්මින් මඩුල්ලටත්, උපසිරැසි මඩුල්ලටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා…!
    තෙරුවන් සරණයි…!
    උපසිරැසිය වෙනුවෙනුත් ස්තුතියි….

    Reply
  • Nandana_kumara

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි රවිඳු අයියේ.
    Bird Box ටයිප් නම් බලන්නම එපෑ යැ…!

    Reply
  • gihan perera

    Bird box එකත් පට්ට ෆිලුමක්….මේකත් ඉතින් පට්ට …දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..සුභ අලුත් අවුරුදද්දක් වෙිවා…..

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්ම වේවා….!

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thanks, bro.

    Reply
    • සචින්ත කල්හාර බෙනට්

      ඒ වගේම ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

      Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
  • sub ekata thnx bro ohomma yan ewagema suba aluth awruddak wewa baiscope saha hamotama

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *