අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+Featured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළචරිත් ඉශංකචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

The Spectacular now (2013) | ඔබමයි ඔබව තේරුම් ගත යුත්තේ..[සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

The spectacular now (2013)

කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක්. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය කියුවොත් හරි. ඒක නිසා වැරදි තැන් ඇති. මොන වැරැද්ද තිබුණත් ඒක මූණටම කියල දාන්න ඊළඟ එකේදි එහෙම නොවෙන්න නම්. එහෙම හොඳයි නේ? හරි අපි දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරමු.

මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කියුවොත් Miles Teller තමයි මේකෙ කතා නායකයා,එයා මේකෙ sutter keely කියන චරිතෙට පණ පොවනවා. එයා වටා තමයි මේ කතාව දිවෙන්නෙ. 21 & Over (2013), Project X (2012) වගේ ෆිල්ම් එයා රංගනයෙන් දායක වුණ වෙනත් ෆිල්ම් විදියට කියන්න පුළුවන්. තව මේකෙ Shailene Woodley, Brie Larson Kyle Chandler, Mary Elizabeth Winstead වගේ අයත් රංගනයෙන් දායක වෙනවා. 2013 සැප්තැම්බර් මාසෙ තමයි මේක තිරගතවුණේ. තව මේක IMDB අගය 7.5ක් අරන් තියනවා.

හරි, ඒ දේවල් එහෙම වෙද්දි අපි හැරෙමු මොකක්ද මේ බයිස්කෝප් එක කියන තැනට. මම මුලින් කියුව වගේ මේක දිවෙන්නෙ sutter keely කියන ගැටවරයෙක් වටා. එයා බොහොම සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කිසිම අරමුණක් නැතිව තමන්ගෙ ජීවිතය ඉස්සරහට ඇදන් යන කෙනෙක්. එයා මුලින් යාළු වෙනව කැසිඩි කියන කෙනෙක් එක්ක. වැඩි කාලයක් යන්න කලින් ඒක ඉවර වෙනව. ඒත් පස්සෙ එයාට හමු වෙනව ඇමී කියල කෙනෙක්. ජීවිතේ බදීමක වටිනාකම, ආදරය වගේ දේවල ගැන එයා අවබෝධ කරගන්නෙ ඊට පස්සෙයි. විනෝදය, ආදරය, කෙළිලොල් බව වගේ දේවල් එක්ක ඉස්සරහට යන තරුණ ජීවිතයක සුන්දර බව හොදින් විඳින්න පුළුවන් විදියෙ බයිස්කෝප් එකක් විදියට මේක ගැන කියන්න පුළුවන්. ඔයාලත් බලලම ඒ ගැන තීරණය කරන්න. එහෙනම් ජය වේවා හැමෝටම.

The Spectacular Now (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/PFqx” type=”icon” “center” newwindow=”yes”] 310 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

259f4b60ed57a88bb907ab7ac123997436980e2d

[button link=”http://tinyw.in/txmL” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6c6f90fb7a5df7ae6908da53b460a62a8d9d05fe

[button link=”http://tinyw.in/fAqc” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8ca9a22319c9138e5967176b64c2c02f0704cd93
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්. චරිත් ඉශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

62 thoughts on “The Spectacular now (2013) | ඔබමයි ඔබව තේරුම් ගත යුත්තේ..[සිංහල උපසිරසි සමඟ]

  • Janani Weerakoon

    Thank you for the subtitle

    Reply
  • Pramukmili

    Thanx bro……….

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

    Reply
  • ela kri thanx sube ekata palamu wadeta subha pathum

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි…

    Reply
  • නියමයි සහෝ.සබ් එකට බොහොම තෑන්ක්ස්.!

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    ඔන්න මමත් බලන්නයි යන්නේ…සබට තැන්ක්ස්.
    තව තවත් සබ් කරන්නට ලැබේවා!

    Reply
  • පළමු උපසිරසියට සුභ පතනවා

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් චරිත්.
    ලස්සන කතාවක් වෙන්න ඕනි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න.ජයවේවා.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි…

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    පලවෙනි එක හොද එකක් වගේ අරන් ඇවිත් තියෙන්නේ නේද
    සාදරයෙන් පිළිගන්න ගමන් තව මේ වගේ හොදම නිර්මාණ වලට උපසිරසි කරන්න ශක්තිය ලැබෙන්න ඕනාබොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජය !

    Reply
  • නියමයි. ස්තුතියි සහෝ සබ් එකට.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය
    තව එකක් දෙමු

    Reply
  • නලින්

    ස්තුතියි චරිත් සහෝ

    මගේ මුල්ම උපසිරසි නිර්මාණයට සුභ පතනවා

    ජය වේවා!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa..

    Reply
  • බොහොම තුති මචෝ

    Reply
  • බොහොම ස්තූතියි චරිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela film eka macho tnx a lot……

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..දිගටම උපසිරැසි ලබා දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • පලවෙනි උපසිරසට ස්තුතියි!
    දිග ගමනක් බයිස්කෝප් එකත් එක්ක යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    Reply
  • ela macho ela.thanks………..

    Reply
  • සුමුදු

    නියමයි මචන්,පළවෙනි නිරිමාණයට සුබපැතුම්…

    Reply
  • බොහොම තුති

    Reply
  • යශෝධ

    පළමු උපසිරැසියට ස්තූතියි
    .. ජයෙන් ජය… දිගටම සබ් දෙමු.. එලස්… 🙂

    Reply
  • මිහාන්

    පලමු උපසිරැසියට සුබ පැතුම් ජය වේවා !

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ, මුල් උපසිරසියට සුභ පැතුම්..දිගටම කරගෙන යමු..ට්‍රේලරේ බලලම ෆිල්ම් එක බාන්න දානවා..
    ජය වේවා..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එල
    1නි එකම අළුත් 1ක්
    තව සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • dinidu madushanka

    ela ela bro jayen jayama wewa

    Reply
  • nisal harshana

    elazz story 1k wge.thax saho sub 1ta.

    Reply
  • Niyamai macho…Thanks… “The Wolf of Wall Street” DVDSCR eka awilla…puluwannam ekatath sub danna…

    Reply
  • thanks bro digatama subs

    Reply
  • පලවෙනි සබ් එකට බොහොම තුති!

    Reply
  • ගයාන් රූකාන්ත

    පලවෙනි එකට සුබ පැතුම් ජය වේවා ඔන්න ගත්තා
    ලස්සන කතාවක් වගේ
    ෴සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට෴

    Reply
  • නියමයි 🙂 සහෝ

    Reply
  • nipuna prasad

    palamu sub akata suba pathum!

    Reply
  • maxxa digatama subs demu ahenm

    Reply
  • බොහොම තුති මචෝ

    Reply
  • වරුණ රංගජිත්

    එල එල සහෝ පළවෙනි සබ් 1 ට දිගටම බයිස්කෝප් 1 සබ් දෙමු ජය වේවා…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *