අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E09] | අතුරුදහන්වීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

The Strain

කොහොමද කට්ටියට. අද උදේ ඉදන් මම ෆ්‍රී නිසා ඉක්මනටම දෙන්න පුළුවන් උනා. මේකට පස්සේ තව කොටස් 4ක් විකාශය වෙන්න නියමිතයි. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව පැත්තට හැරෙමු.

සුපර්මාකට් එකේ ගැටුමට පස්සේ කට්ටිය එෆ් ගේ ගෙදරට යනවා. එහෙ යනකොට එෆ්ගේ බිරිද කෙලී අතුරුදහන් වෙලා. ඒවගේම ගස්ට තම යාලුවා පිලිබදව අමාරු තීරණයක් ගන්න වෙනවා. ඩච් හැකර්කාරිය තම අනන්‍යතාවය හෙළි කරනවා.

එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/Kv6a” type=”icon” “center” newwindow=”yes”] 164 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a2669426d88993dc6524397fec086f69d2190a40

[button link=”http://tinyw.in/Dl1k” type=”icon” “center” newwindow=”yes”] 289 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9eff27385f540d95999f17cfbe9b892a635427da

[button link=”http://tinyw.in/rqtc” type=”icon” “center” newwindow=”yes”] 1.30 GB කොපිය මෙතනින් බාගන්න[/button]

045ac38799c625ae1fc7f6d41f00956f9787800a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

29 thoughts on “The Strain [S01 : E09] | අතුරුදහන්වීම… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප ‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සඳුන් මලේ උපසිරසට 😀

    Reply
  • සඳුන් ආර් විමලවීර

    @රොකියා-මචන් මේක තාම විකාශය වෙන එකක්..දෙවෙනි එකක් කොහේද මේකේ ඇවිත් තියෙන්නේ??? තියෙනවනන් පෙන්නපන්කෝ බං?? මේ කොමෙන්ටුව දැක්කහම හිනත් යනවා බං…කමක් නෑ උබේ නොදැනුවත්කමනේ..අව්ලක් නෑ.සිහිබුද්ධිය ඇතුව මේ ලින්ක් එකට ගිහින් විස්තරේ බලා ගනින්…http://www.imdb.com/title/tt2654620/episodes?ref_=tt_ql_6
    මේකේ දෙවෙනි එක එන්නේ 2015!!!!!
    මම මේ සබ එක දෙන 1 සීසන් එකෙත් තව කොටස් ඉදිරියට එන්න තියෙනවා …!!!!
    ඔයිට වඩා මචන් විචාරශීලී වෙයන්…

    Reply
    • ශාන් විමුක්ති [විමා]

      පන පලයන් පෙරේදා!
      ඔහොම උන්ට කියවන්න දීහන් සඳුන් මලයෝ
      ඔච්චර කියලත් තේරෙන්නේ නැහැ කියන්නේ අනේමන්ද නේ
      :p

      Reply
  • ko ane ituru tika thama nene

    Reply
    • සඳුන් ආර් විමලවීර

      කොල්ලා සතියට එක එපිසෝඩ් එකයි බං රිලීස් කරන්නේ FX එක.
      නැත්තන් ඔක්කොම දෙනවා..:-p

      Reply
      • රොකියා

        කෝ බන් දැන් කොච්චර දවස් ද? දැන් දෙවෙනි එකත් ඇවිත්..උබ කරන නැත්නම් දන්න එපා..අපිවත් සබ් එක දාන්නම්..තේරුමක් නැනේ බන් මෙහෙම බලලා.. 🙁

        Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • Niyamai saho..thanx..

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තාම බෑවේ නෑ
    අනිවා ගන්නවා මේක
    තැන්කු

    Reply
  • දැන් ඉතින් හැම සතියෙම මේක එනකන් තමයි බලන් ඉන්නෙ…සබට බොහොම තුති සදුන් සහෝ….ජය වේවා……!

    Reply
  • සඳුන් මහත්තයා බොහෝම ස්තූතියි ඔන්න සබ ගත්තා

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • නියමයි සහෝ ඔබට තුති … 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ.. 😛
    තව 4යි. සිසන් 2ත් එනවා හොදේ. 😀
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • amme…denakan ude idan balan hitiye.thanks sub walata .digatama kathawata sub denna.g.l.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *