අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E11] | තෙවැනි රේල්ලුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Strain

සුබ දවසක්! ඔන්න ඉතින් the strain කතාමාලාවේ 11 වෙනි කොටසත් ඔයාලට ලං කළා.තව කොටස් දෙකකින් පළමු කතාමාලාව අවසන් වෙනවා.දෙවන කතාමාලාව 2015දී විකාශය වීමට නියමිතයි.

අද ස්ට්‍රෙකියන්,එෆ්,නෝරා සහ වැසිලි ස්වාමියාව දඩයම් කරන්න තුන් වැනි රේල්පාර කියන අත්හැරදැමූ උමන් මාර්ගයට යනවා එෆ්ගේ පුතා හා නෝරාගේ මව උකස් බඩු කඩයේ රදවලා.ඒවගේම ගස් හිරෙන් පැන්නට පස්සේ තමන්ගේ ගෙදරට යනවා තම සහෝදරයා හා මව මේ ව්‍යසනයෙන් ගලවාගන්න.ඔවුන් සියලු දෙනාගේ අරමුණු ඉටු වේවිද?

එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/1Qge” type=”icon” “center” newwindow=”yes”] 105 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C1F4022D2BC0081A653B5E5CCBF0AFC0271DF17B

[button link=”http://tinyw.in/baGZ” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2D26619A53D60DCDC739EF372920F8FAABAD687A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

30 thoughts on “The Strain [S01 : E11] | තෙවැනි රේල්ලුව… [සිංහල උපසිරසි සමඟ]

  • thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna

    Reply
  • pasan mihidu

    mama me kotasa Download kara eka nane ban dan ayyo,,thanks sub ekata,

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල කොල්ලෙක්
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Thanks bro !!!

    Reply
  • එනකන් හිටියේ…එලකිරි සදුන් සහෝ

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්… අනිත් කොටස් දෙකත් ඉක්මනටම ඕන… ඔන්න බැවා…
    ජයවේවා..

    Reply
  • දේනුක යශාන්

    සබට බොහොම තුති සහෝ…!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela
    තාම බෑවෙනම් නෑ මේක
    niyamai wage
    පස්සේ ගන්නවා..
    iten
    දැනට සබ අරගන්නවා..
    Thanks wewa…

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • නියමයි සදුන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • Suppa macho..ela.thanks..

    Reply
  • Pattama kathawak dunnata thank you very much 😀

    Reply
  • බොහොමත්ම ස්තුතියි සහෝ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *