Falling Skies [S05 : E04] |පෝප්ගේ දුෂ්ට හැසිරීම [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන කතාවයි. පසුගිය සතියේ කතාවේ සිදුවුන සාරාගේ සමුගැනීම සහ අර ස්කිටර් කම්හල විනාශ කිරීම මතක ඇති කියලා හිතනවා. හැබැයි මේ සැරේ නම් පෝප් හදවතින්ම දුක්වුනා සහ පුදුමාකාර කේන්තියකින් ඉන්නේ ටොම් ගැන. ඒ වගේම වෝම්ලගේ උදව්වෙන් සියළුම ජනහමුදා දැනුවත් කරලා යුද්ධය ඉදිරියට ගෙනියන්න තමයි ටොම් ඇතුළු පිරිස සූදානම් වෙන්නේ. ඒ වගේම ඇන්තනි විසින් අර මැගී සහ හැල් අල්ලගන ආපු වංශාධිපතාව මරපු එක සහ ඒ නිසා ඇන්තනිව රාජකාරී කටයුතුවලින් ඉවත් කලාත් මතක ඇති කියලා හිතනවා.
එහෙම නම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදී දෙවන අනුඛන්ඩයේ පිරිස ෆ්යේට්විල් බලා යන්න අවශ්‍ය ඉන්ධන ආදිය රැස්කරනවා. ඒ වගේම ඉතිං පෝප්ගේ කේන්තිය පිට කිරීම ගැනත් බලාගන්න පුුලවන්. එහෙමනම් කතාව බලන්නකෝ.
මීළඟ කොටසින් හමුවන තුරු ජය..!
3011ACFC3B62EECF7C2AD4DBC8639CBABA7B387B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4676 downloads
thx sis
thakzz akke..
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks nande……..!!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
patta kathawa….
thank you akkandi
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks for sub
Thanks
thanks
ගොඩක් ස්තුතියි අක්කේ 😀 මම නං දැන් කතාවේ ආසම චරිතේ පොප් 😀 ජය වේවා !!
වෙනදා වගේම ගොඩක් ස්තුතියි…
බොහෝමත්ම ස්තූතියි
Thank you.
thank u wewa….
tnx akki……………
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks sister….. mechchara kal amaruwen hri kragana awata……ohoma yan,,thanks.,,,,.
ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thanks sis
sub ekata thanx aaaaaaaaaaaa
thank u sis……
thanks…………………
Thank u sis!! 🙂
තෑන්ක්ස් සිස්!