Watch Trailer

The Transporter (2002) | අමුතු හාදයා. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා ඉතින් කස්ටියම පිළිගන්නවා. මාව ඔයාලා දන්නෙ නැතුව ඇති. මොකද මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක් නිසා. ඒත් මම සබ් වලට අලුත් කෙනෙක් වුණාට බයිස්කෝප් එකට නම් අලුත් කෙනෙක් නෙවෙයි. ඒක තරිඳු (විකියා) අයියා දන්නවා හොඳටම. ඒ කාලෙ මුලින්ම සබ් එකක් කරා. ඒත් ඒකෙ භාගයක් වගේ තමයි කරන්න වුණේ. ඒක එහෙමම නැවතු…

The transporter 2002

ආයුබෝවන් කියලා ඉතින් කස්ටියම පිළිගන්නවා. මාව ඔයාලා දන්නෙ නැතුව ඇති. මොකද මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක් නිසා. ඒත් මම සබ් වලට අලුත් කෙනෙක් වුණාට බයිස්කෝප් එකට නම් අලුත් කෙනෙක් නෙවෙයි. ඒක තරිඳු (විකියා) අයියා දන්නවා හොඳටම. ඒ කාලෙ මුලින්ම සබ් එකක් කරා. ඒත් ඒකෙ භාගයක් වගේ තමයි කරන්න වුණේ. ඒක එහෙමම නැවතුණා. මොනව කරන්නද? මම මේ සබ් එකත් කළේ මගේ ඉගනීම් කටයුතු මැද්දේ. ඒකයි මේක දාන්න පොඩ්ඩක් පරක්කු වුණේ. එකට සමාව අයදිමි මා.

Transporter: Extreme (2005) සබ් එකත් Transporter 3 (2008) ලිපියත් බයිස්කෝප් එකේ තිබුණත් The Transporter 2002 සබ්වත් ලිපියවත් තිබුණේ නෑ. ඉතින් මම ඒ ගැන හිතලා දෙවනි සබ් එක කොහොමහරි හදනවා කියලා හිතාගෙන වැඩේට බැස්සා. තරිඳු අයියා කිව්වෙ කොහොම හරි දාන්න කියලා. කලින් බාගෙට නවත්තපු වැඩෙත් එයා දන්නවා. මොනව කරන්නද දුක තමා ඒ සබ් එක ඉවරකරන්න බැරිවුණ එකට. ඒත් මේ සබ් එකෙන් සබ් ජීවිතේ පටන් ගන්නවා. කට්ටිය හිතාවි මම කතාකරන්ව වැඩියි කියල. නෑ එහෙම නෑ. ඒත් මුලින්ම හැමදේම කියල පටන් ගන්න එපාය. මුල්ම ස්තූතිය තරිඳු අයියට. ඒ වගේම අපේ යසෝද සහෝටත් ස්තුතියි කියන්න ඕනි. මොකද එයත් මට කිව්වෙ කොහොමහරි හදල දාන්න. බැරි දෙයක් තියෙනම් කියල දෙන්නම් කියලා.

මම ගොඩාක් කතා කරපු නිසා ෆිල්ම් එක ගැන වැඩිය කියන්න යන්නෑ.කවුරුත් දන්න “ජේසන් ස්ටැතම්” තමා මේකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. ඇත්තෙම්ම නියම චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරැදියි. IMDb දර්ශකයෙ ලකුණු 6.8 ක් තියෙනව මේ සිනමාපටයට. එහෙනම් කස්ටියටම ජය. පස්සෙ මුණ ගැහෙමු. සබ් එකේ වැරදි තියේනම් සමාවට භාජනය කරනු මැනවි. මොකද මේ මගේ කුළුඳුල් නිර්මාණය නිසා.

The Transporter (2002) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න

66d054a52c1a14353b3aaf2cb88073ce6a1b7eab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,217 downloadsDownload The.Transporter.2002.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/HasithaK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත කොඩිතුවක්කු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,217 downloadsDownload Subtitles29 KB

63 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මමත් ඉස්සෙල්ලාම මේකට උපසිරැසියක් දෙන්න කියලා උපසිරැසි 5ක් 6ක් විතර හැදුවා.
    ඒත් ඒවා මටම සීමා වුනා විතරයි.
    ඒත් ඊට පස්සෙ තමයි මමත් මේකට උපසිරැසි දෙන්න ගත්තේ.

    ඉතිං බොහෝම සතුටින් ආයු-බෝ-වේවා !!! කියලා පිලිගන්නවා.

    දිගටම උපසිරැසි දෙමු.
    අද මේ චිත්‍රපටය දකිද්දී මම බැළුවේ තාම මේක දීලා නැද්ද? කියලා.

    Transporter කතා මාලාවේ අඩුවක් පිරෙව්වා වගේ.
    බොහෝම හොඳ කතාවක්.
    ඉදිරියටත් සබ් දෙන්න කාලය, ශක්තිය, හැකියාව ලැබේවා.

    ආයු- බෝ -වේවා !!!

    1. හසිත කොඩිතුවක්කු

      Thank You :-D

  2. Sasa

    Thanks bro

  3. @runa

    සිංහල සබ් නැතුව කලින් බැලුවා. සබ් එක්ක ආයේ බලනවා. ස්තුතියි.

  4. thisal

    එල එල බයිස්කොප් එකට තිබ්බ අඩුවක් මෙ ෆිල්ම් එක
    දිගටම සබ් කරමෞ ජය වෙවා

  5. Bobby

    great job,
    Good luck

  6. නලින්

    ස්තුතියි හසිත සහෝ!..

    පළමු වැඩේට සුභ පැතුම්

    ජය වේවා!

  7. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASITHA saho.digu gamanak yamu.jaya wewa……………

  8. Chanaka Hasitha Naveendra

    summaaa film ekane machan serama ewai sub dena.....ela thamai kolllaaaaa

  9. chalitha

    Detention 2011 sinhala sub eka denna puluwanda?

  10. Laksh!tha

    Thanks Bro...!!!

  11. Buddhika

    නියමයි හසිත මල්ලි. :)

  12. ishan

    maru

  13. යශෝධ

    සුභ පැතුම් හසිත.. ඉදිරියටම යමු.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්...

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. කළිදු වසුක

    සබ් එක සුපිරියි
    Transporter 3 දෙමු නේද

  16. kush

    Good job keep it up

  17. Nadun

    Supiri meka..

  18. හසිත කොඩිතුවක්කු

    කස්ටියටම ගොඩක් ස්තූතියි.the transporter 2008 film එකෙන් හම්බවෙමු එහෙනම්.

  19. Anushka

    පට්ට පට්ට දිගටම හදන්න :)

  20. dulan

    හොදයි කොල්ලෝ උබට ජය පතනවා

  21. NM

    උපසිරැසියට තුති……

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි hasitha සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  23. Ravirav

    Patta! Machan..thanks sub walata

  24. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  25. අදිත අවීන්

    ඔයා ලොකු අෆඩුවක් සම්පූර්ණ කළා සහෝ .
    මේකට සබ් නැත්තේ ඇයි කියලා මමත් හොය හොය හිටියේ .
    දිගටම බයිස්කෝප් එක්ක ඉඳලා සබ් දෙමු .
    එල .
    :D

  26. මදුසංක

    thanks මචන්.. සබ් එකට.. ඉස්සරටහත් තව සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා.. rating හොඳ අළුත් film වලට ඉක්මනට සබ් හදල දෙන්න කියලත් ඉල්ලනවා... wish u all the best..

  27. “චූටී මල්ලි”

    මම නම් කලින් බැලුව
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය...........

  28. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  29. Indika Priyamali

    great........................

  30. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. danushka samapth

    thanks

  33. M.G.

    Niyamai sahodaraya obata jaya SRI..... Lagadima thwath sub hadanna...

  34. lakshan

    thanks..........!

  35. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි

  36. හසිත කොඩිතුවක්කු

    ela.tnx

  37. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  38. KAVISHKA

    supiri

  39. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

    1. M.M

      සබ් එක ගාණට වැඩ....බොහොම ස්තුතියි මේ වගේ සබ් කරලා දෙනවට සහෝ

  40. madusha

    Tnkz machan sub ekata...gd luck

  41. sherlock galle

    Thank you

  42. Isuru lakshan

    Please...danna kenek innawanam kiyanawada me subtitle film ekata add kara ganne kohomada kiyala?..plz

  43. C.R.Jayalath

    සබ් එකට ස්තූතියි. ජය වේවා

  44. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි……………….ජය වේවා………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. HummerDanu

    thanks bro

  46. thari9999

    thanks

  47. janindu rajapaksha

    thanks for the sub brother....

  48. Gayan_madushanka_

    Thanks bro

  49. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  50. Saranga J. Liyanagama

    Thanks

Load more comments