අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E12] | ආයුධ සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 10 votes.
Please wait...

The Walking Dead Season 3

ගිය සතියේ මොකද වුනේ කියලා මතක ඇතිනේ? ඇන්ඩියා මිල්ටන් එක්ක කැලේ යද්දි හමුවුන කණ්ඩායම නැවත මිල්ටන් එක්ක වුඩ්බරි යැව්වා. දෙපැත්ත සමාදාන කරන්න ඇන්ඩ්‍රියා ආවත් රික් ඒකට කැමති වුනේ නැහැ. ඒ වෙනුවට ගවනර් මරණවා කියලා තමයි කියන්නේ. ගවනර් යුද්ධයට සූදානම් වෙද්දි රික්, මිෂෝන් සහ කාල් ආයුධ හොයන්න පිටත් වෙනවා.

මේ ගමනේ තවත් අරමුණක් තියනවා. ඒ මිෂොන් රික්ගේ හිරගෙදර දිගටම තියාගන්නවාද නැද්ද කියන එක ගැන තීරණය කරන්න. මේ ගමනේ දී ටිකක් අමුතු අමුතු දේවල් තමයි සිද්ද වෙන්නේ. රික් මේ එන්නේ කොයිවගේ පැත්තකටද? මෙතනදි රික් ඇතුලු කණ්ඩායමකට වෙඩි හුවමාරුවකට මූණදෙන්න වෙනවා. ඒ කාත් එක්කද? මිෂොන් දිගටම කණ්ඩායමේ තියාගනීද? එළවයිද? ආයුධ හොයාගන්න පුලුවන් වේවිද? අද කොටසින් දැනගන්න. සුභ දවසක් හැමෝටම.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

18 thoughts on “The Walking Dead [S03 : E12] | ආයුධ සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Pramukmili

    Thanx bro……………….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • තිලංක

    Doctor Who, Dexter සබ් දාන්න කවුරුත් නැද්දෝ…ජනප්‍රියම සීරීස් දෙකක සබ් බයිස්කෝප් එකේ නැති එක මට ගොඩක් අඩුවක් වගේ.
    .., වෝල්කින් ඩෙඩ් නම් එල..ජය වේවා

    Reply
    • කැලුම් ගුණසේකර

      ස්තුතියි සහෝ. මං ඒ කතා මාලා ගැන කට්ටිය ව දැනුවත් කරන්නම්.

      Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි සහ‍ෝ

    ජය වේවා!

    Reply
  • Pium Madushanka

    අද මම 1st …. තැන්කූ වේවා සබට…. දෙනකල් බලං හිටියෙ….. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *