The Walking Dead [S03 : E14] | ඇන්ඩ්‍රියා පලා යයි… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස ගැන පුංචි මතක් කිරීමක් කලොත්, රික් සහ ගවනර් අතර සාකච්චාවක් තිබුනානේ? යුද්ධයක් නොකර ඉන්න නම් ගවනර් ඉල්ලන්නේ මිෂෝන්ව තමන් භාරයට දෙන්න කියලා. ඒත් ඒක එයාගේ තවත් උපායක් කියලා හිරගෙදර කණ්ඩායම දන්නේ නැහැ.
ගවනර්ගේ කණ්ඩායම මේ වෙද්දි ආයුධ එකතු කරන්න පටන් අරන්. සාකච්චාවකට ආයුධ මොකටද? ඒ අතරේ ගවනර් වෙනම සූදානමක් වෙනවා. ඒක ඔයාලාට අද කොටසින් දැනගන්න පුලුවන්. මේ අතරේ මිල්ටන් ඇන්ඩ්‍රියාට වෙන්න යන දේ පැහැදිලි කරනවා. රික්ට අනතුරු අගවන්න කියලා. ඇන්ඩ්‍රියාට පුලුවන් වේවිද රික්ට වෙන්න යන අනතුර ගැන කියන්න? වුඩ්බරි වලින් පැනගන්න පුලුවන් වේවිද? අද කොටසින් දැනගන්න. සුභ දවසක් හැමෝන්ටම. (මේ ලියපු ටිකට වඩා ගොඩක් දේවල් අද කොටසේ තියනවා. අරගෙනම බලන්න.)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 19774 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanx bro……..
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks…
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Tnx macho.I will wait Next Episode sub…
Eiyamai bro….. Ilaga Episode Eka Enakan Waiting
Niyamai Kalum Sahoo……
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
ela mchn!! thnx lot!
තැන්කූ සහෝ ඔබට ජය !
බොහොම ස්තුතියි සහො 😛 ජය
සුපිරි මචෝ..හැබැයි ඊළඟ එක එනකම් බලාගෙන ඉන්නේ ….
thanks
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කැළුම් නියමයි ඈ…
සබට තුති
ඔබට ජය……
ඔන්න බාගත්තා…සබට ස්තූතියි සහෝ…ජය වේවා… 😀
Grimm (2011) ඒකටත් සබ් දෙන්නකෝ සහෝ….
b>
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mama deka
ada man aka
(y)