අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E15] | මර්ල් ගේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 18 votes.
Please wait...

The Walking Dead Season 3

පැවතුන අසනීප තත්වයත් එක්ක මේ කොටස දෙන්න සතියකින් විතර පමා වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම අද මොකද වෙන්නේ කියලා බලමු නේද?

ගවනර් ගේ ගණුදෙණුව ගැන රික් හර්ෂල් සහ ඩැරල් සමග කතා කරනවා. ඒත් මේ වෙලාවේ දී එයාලාට තව කෙනෙකුගේ සහයත් අවශ්‍ය වෙනවා. ඒ ඩැරල්ගේ සොහොයුරා මර්ල්ගේ. ඉතින් මර්ල් මේ ගණුදෙනුවට කැමති වේවිද? මොනාද මර්ල් කියන්නේ? මේ අතරේ මර්ල් මිෂොන්ව හිරගේ ඇතුලේ එක්ක යනවා මොනාහරි දේකට. ඒ මොකටද? රික්ට මේ දෙන්නා හොයා ගන්න හැකිවෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නට මොකද වෙන්නේ? අද කොටසින් දැනගන්න.

ගිහින් එන්නම්. අවසාන කොටසත් එක්ක මුණගැහෙමු. හැමෝට ම සුභ දවසක්.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

26 thoughts on “The Walking Dead [S03 : E15] | මර්ල් ගේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • thnx bn… anith sub eka S3:E16 Naddoooo?

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thnx bn… anith sub ekath dyanko ikmanatama…

    Reply
  • Faizal Jamaldeen

    Tnks Bro…….

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි කැලුම් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • bmachan meke thava series ekak thiyenava neda?

    Reply
  • tnxx machan meka danakam me balan hitiye

    Reply
  • ශාන් විමුක්ති

    බොහොම ස්තුතියි කැළුමො උපසිරසට
    සෑහෙන කාලෙකින් උබට කමෙන්ට් එකක් දාන්නේ
    සමාවෙයන් හොදේ 🙁

    Reply
    • කැලුම් ගුණසේකර

      ඕක මොකද්ද බං?මටත් දැන් ඒ හැටි වෙලාවක් නෑ බං කමෙන්ට් දාන්න. ඒත් පුලුපුලුවන් වෙලාවට දානව. 🙂

      Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පරක්කු වුනා නේද?
    කමක් නෑ… උපසිරැසියට ස්තුතියි
    මේක තිබුණට බලන්න වෙලාවක් කලාවක් නැති එකනේ දුක…

    Reply
  • “චූටී මල්ලි”

    මරු
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • Hashini gamage

    Godak stutei ayiye sub ekata.godak asawen balapu katawak.antima kotasin hamuvemu.ilaga series eka vidiyata vampire diaries denna puluwannam ayiye.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් සහෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *