අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E05] | ඇත්ත නැත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 9 votes.
Please wait...

The-Walking-Dead-5-2

ඔන්න එහෙනම් නොදනිම පස්වැනි කොටසටත් ඇවිත්. අද ඉදලා නම් උපසිරැස ලබාදෙන්න වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. කට්ටිය මගෙත් එකක් තරහා ගන්නේ නැති වෙයි කියලා හිතනවා. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මුකෝ අද කොටස ගැන බලන්න කලින් මුලින්ම…

පසුගිය කොටසම වෙන් වුනේ අර ඩෙරිල්ගේ හිත ඇදගත් එක්වරම අතුරුදහන් වුන බෙත් වෙනුවෙන් නෙව. ඇය පැහැරගෙන ගිහින් සිහිය එනකොට ඉන්නේ රෝහලක… (ඇත්තටම තවමත් පැහැරගැනීම හා සිහින එන අවස්තාව අතර සිදුවීම් රැසක් තියනවා අපිට ලිහාගන්න) රෝහල සම්පුර්ණයෙන්ම මුද්‍රා තියාගෙන පාලනය කරන්නේ යන්තම් ඉතුරු වෙලා ඉන්න පොලිස් නිලධාරින් පිරිසක්. හිත හොඳ නරක දොස්තර කෙනෙක්, හිත හොඳ නරක පාලිකාවක් වගේම එහි වැඩ කරන කාන්තා පිරිසට බැල්ම හෙලන පිසාචයාගේ අවසානයත් අමතක නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේමයි බෙත්ගේ පැනයාමේ සැලසුම අකුරටම හරි ගියා හැබැයි ඒ නොහාට. ඉතින් ඔය තමයි සාරාංශය බලමු අද කතාව කොහොම වේවිද කියලා…

අද එතැන සිට…
අද කතාව තුලත් අපේ රික් ඇතුළු පිරිස නැහැ, නමුත් ගලෙන්, ඒබ්‍රහම් හා ඉයුජින් ඇතුලත් ලෝකය බේරා ගැනීමේ නඩය නම් ඉන්නවා, මතක ඇතිනේ අර පල්ලියෙන් ඉල්ලාගත්තා බස් රථයේ එකෙන් පිටත් වෙන මේ කට්ටිය, තමුන්ගේ ගමනේ වැඩි දුරක් යන්න කලින් අකරතැබ්බයකට ලක්වෙනවා.. ඒ වගේමයි අද ඒබ්‍රහම් ගැන වගේම ඉයුජින් ගැනත් ගොඩක් දේ දැනගන්න ලේබෙවී…නමුත් වැදගත්ත දේ තමයි බොහොම ලොකු අත්තක් දැනගන්න ලැබෙනවා අද… ඒ මොකද්ද ඔයාලම බලන්නකෝ එහෙනම්, ආපහු ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට ජය වේවා !

 

The Walking Dead (2010) on IMDb

 

 

  [button link=”http://j.oc.gs/adshi” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
D8BBA4056C16AAB75F849F2F77BFAFE8FEE64993
  [button link=”http://h.oc.gs/agaug” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8F13499A0D5101212B0F9333C236E99A57E7D45D
  [button link=”http://f.oc.gs/andva” type=”icon” “center” newwindow=”yes”] 418 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5FE369B107FC3F5C6477415743A98D92E20938AA
  [button link=”http://j.oc.gs/aalei” type=”icon” “center” newwindow=”yes”] 1.78 GB කොපිය මෙතනින් බාගන්න[/button]
6F3481144CB91BEE9596535D25756629C1BBEB48
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

49 thoughts on “The Walking Dead [S05 : E05] | ඇත්ත නැත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanx bro………….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

    Reply
  • isuru neranjan

    bohoma sthuthi sinhala upasirasiyata.

    Reply
  • Sahooooo,,,Godak Thanks me wadeta….
    Bt Mke Toreent Nethi Eka Thma Aula

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Hey bro mata 6 wana episode akata sub dennako ikmaninma

    Reply
  • meka downlod karanna bene torrent file akak ne. danna kenek kiyanna kohamada aka downlod karanne kiyala. pls…..

    Reply
  • Dilan Srinath

    walking dead s05 download wenna ko torrent fill

    Reply
  • Kushan charith

    සමීර සහෝ Sleepy Hollow season 02 එකේ ඉතුරු කොටස් වලට sub දෙන්ඩකෝ………………

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමියා උපසිරසට
    හැබැයි උබ දෙන ටොරන්ට් ඩිලීට් කරලා හැමදාම
    පොඩ්ඩක් බලපන් මොකෝ කියල :/

    Reply
  • බොහොම ස්තුතියි : )

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට සමීර ලොක්කා !
    දිගටම දෙමු.
    😀

    Reply
  • Erängä Läkshän

    බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • බොහොම ස්තුතිය් සබ එකට.මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ.අනිත් ඒවත් ඉක්මනටම දෙමු.

    Reply
  • ruwan sampath

    athtama satutui machan me wage sub dena ekata,godak sthutie,

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ 😀

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි ආ…
    එලම තමා.
    ජයම වේවා…

    Reply
  • onna bewa saho…
    deyyekma thama

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

    Reply
  • ටිකක් පරක්කු උනාට අවුලක් නැ දෙනකම් ඉවසිල්ලක් න්ඇතුව හිටියෙ ටැන්ක්ස්

    Reply
  • නලින්

    ස්තුතියි වේවා!

    ජය වේවා!

    Reply
  • සබ් එකට ස්තූතියි මචන්.. But.. Torrent was deleted! 🙁 ;-(

    Reply
  • Kushan charith

    thank සහෝ sub එකට දෙනකල් බලන්හිටියෙ……………….ජය෴෴෴

    Reply
  • thnkss sahooo…niyamai..denkn hitiyeee…
    elzzzzzz…//

    Reply
  • Kosala Deshan

    Torrent is Deleted
    🙁

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. මමත් එහෙම තම බාගත්තේ..

      Reply
      • theren na bn therenna kiyhnko

        Reply
  • Tnxx ayye ikmanatama sub eka denawata, jaya wewa!!!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tnx machoooo sub ekata Jaya Wewa !!!!!

    Reply
  • hiran_peiris

    Gindara aaaaa……. (y)

    Reply
  • බොහොම ස්තූතියි කරන කැපකිරීමට.ඔබට පුලුවන්නම් Z Nation එකේ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි දන්නෙ නෑ කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ. පුලුවන් නම් ඒ ගැන හොයලා බලන්න.

    Reply
  • Niyami Machan
    Mewelawatawth duna eka loku deyak
    Jaya Wewa !!!!!

    Reply
  • thank bro..godak mahansi wela thiyanawa…. suba…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *