The Walking Dead [S04 : E02] | රෝගී වීමේ ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]
හරි, එහෙමනම් ඔන්න දෙවැනි කොටස අරන් එන්නේ මම. මතක ඇතිනේ පටන්ගත්තු ගමන්ම වෙච්ච දේ.
ඉස්සර හිටපු ඇවිදින්නෝ වගේ නෙමේ දැන් ඉන්න උන්ගේ සමහරු ටිකක් වෙනස්, උන්ගේ ඇස් වලින් එහෙම ලේ ගලන්න පටන් අරන්, ඒ වගේම රික්ට හදිසියේම මුණගැහෙන ආගන්තුක කාන්තාවකගෙන් කරදරයක් වෙලා ජිවිතේ නැතිවෙනවා තව ටිකෙන්. ඒ වගේම එලියට ගිය කණ්ඩායමට වෙච්ච අකරතැබ්බේ මතක ඇතිනේ. වහල උඩ තිබ්බ හෙලිකොප්ටරේ ඔලුවට කඩන් වැටෙනව තව ඩිංගෙන්. ඒ වගේම අන්තිමටම වෙන වැඩේ. ජනපදෙන් අරන් ආපු කණ්ඩායමේ හිටපු පැට්රික් කියල කෙනා ඇවිදින්නෙක් බවට පත්වෙනවා. අද කොටසින් මොකද වෙන්නේ කියලා එහෙමනම් අරගෙන ම බලන්නකෝ? මාව මේ වැඩේට සෙට් කරගත්තු විමාටත් බොහොම තුති.
එහෙනම් අපි ගියා ඊලග කොටස පුරුදු පරිදි විමා අරගෙන එයි. 🙂 🙂 ජය!!
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 18730 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Zip folder eka witharaine download wenne. Folder eka athule sub file nene. Pls help
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Thanxxxxx bro………….
thanks bro
digatama yamu
obata jaya
බොහෝම ස්තූතියි උපසිරැසියට
Time awul welawata yanne ne
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
Thank
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි ගයාන් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
වැඩේ නැගලා යනවා නේ? එළ එළ. ඔන්න තවත් සොම්බි සීරිස් එකක් පටන් අරන්. ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තුතියි ගයාන් මලේ අහපු ගමන් වැඩේට කැමැත්ත පලකරාට 😀
එල ගයා
සබට තුති
ඔබට ජය……….
ස්තූතියි.
niayamai…thanks GAYAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ස්තුතියි ජෝනා,
ජය වේවා.
niyamai niyamai ruuukaaaaa…
sabata
tama me TV 1 mam bewe ne..
ikmanatama banawa
thanks for sub
නියමයි ගයාන් අයියා .
දිගටම අරගෙන යමු විමෝ !
😀
akanam onna bawa thaz der degatama karagana ymu subapatum…