අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S04 : E03] | වෙන් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

The Walking Dead s04
හරි එහෙමනම්, පහුගිය කොටස අරන් ආපු ගයාන් රූකාන්ත මලයට බොහොම ස්තුතියි කියන ගමන් පහුගිය කොටසේ මොනවද උනේ කියල මතක්කරගෙන ඉමු.

දැන් කට්ටියට මෙච්චර කාලයක් ඇවිදින්නෝ කරදර කළා. දැන් ඒ මදිවට බයානක ලෙඩකටත් මුහුණදෙන්න වෙලා. හොදට හිටපු අය බලන් ඉන්නකොට මැරෙනවා. ඊටපස්සේ වෙන්නේ මොනවද කියල කියන්න ඕන නැහැනේ. එයාලත් ඇවිදින්නෝ බවට පත්වෙනවා. මුලින්ම ඒ ලෙඩේ වැළදෙන්නේ පැට්‍රික්ට, ඊට පස්සේ එයාගේ හපාකෑම නිසා තවත් අයව අහිමිවෙනව වගේම ලෙඩේ පැතිරෙනවා. දැන් කට්ටිය මේකට බෙහෙතක් හොයාගන විදියක් ගැන කල්පනා කරනවා. ඒ වගේම මරල පුච්චපු මළමිනී දෙකක් ටයි විසින් සොයාගන්නවා… එතන ඉදන් වෙන්නේ මොනාද කියල බලාගන්න පුළුවන් ඔන්න. ඊලග කොටසින් හමුවෙමු!

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

19 thoughts on “The Walking Dead [S04 : E03] | වෙන් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanx bro………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • SHASITH SANDARUWAN

    නියමයි සහෝ… දිගටම දෙමු ආ…

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • supiri saho…. ithuru tikath ikmanatama denna hambenna one

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි විමා සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුතියි විමා උපසිරැසියට නමුත් මම තාම මේක බලලා නම් නැ
    බලන්න ලොකු උවමනාවක් තිබුනත් දරුණු ඩේටා අර්බුදයකට
    මැදි වෙලා ඉන්නේ මම මේ ටිකේ 🙁 🙁 කමක් නැ ඉක්මනටම
    ඔක්කොම ටික අරගෙන බලන්න ගන්න ඕනේ…ජය!!! 🙂 🙂

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි විමා උපසිරැසියට.

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz… subapatum s5 ekmanata awawa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *