The Walking Dead [S04 : E05] | කඩාවැදීම… [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම් මේ කොටසේ බර අදින්න පැවරුනේ මට, පහුගිය කොටසේ වෙච්ච දේවල් ටික මතක් කරගෙනම මේ කොටසට යොමුවෙමු. කැරොල්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව කැරොල් පිලිගන්නවා, රික් ඇයටත් සමග වහනයක් අරන් බෙහ්ත් හොයන්න කියල පිටත්වුනා, ඊට පස්සේ වෙච්ච දේවල් මතක ඇතිනේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඩැරල් තමාගේ සගයෝ තුන් හතර දෙනා එක්ක පශු වෛද්‍ය විදුහලට අතුල්වෙනවා. එතනදිත් හරිම ජංජාලයක් තමයි සිද්දවෙන්නේ. කොහොමින් හරි අන්තිමෙදේ වැඩේ මොන පැත්තට හැරේවිද කියල අද බලාගන්න පුළුවන් වෙයි…
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 19033 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanx bro………
බොහෝම ස්තූතියි උපසිරැසියට
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
බොහෝම ස්තූතියි උපසිරැසියට
නියමයි සහෝ… දිගටම දෙමු ආ…
Thank
තැන්කු අයිය ……….
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය………………..
ඔන්න මාත් ගත්තා හොදේ? ස්තුතියි උපසිරැසියට.
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සමිරයෝ සබ් එකට
අහපු ගමන් වැඩේට හා කිවටත්.. 😉
නියමයි සමිර අයියේ..
සිසන් 5 එන්න කලින් සිසන් 4 ඉවර කරමු.
කරන්න බැරි නෑ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම සහෝ උපසිරැසියට. ජය෴෴
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx macho dan downld karanna danme
නියමයි සමීර සහෝ..
තාම බෑවේ නම් නෑ..
දැනට සබ ගන්නවා..
පස්සේ අනිවා මේක බානවා..
නියමයි ඔන්න බැවා සුභපැතුම්..
thankx mcn.