The Walking Dead [S06 : E10] with Sinhala Subtitles | අමුත්තෙක්. [සිංහල උපසිරසි සමඟ]
සමාවෙන්න ඕන පමා උනාට, ඊයේ පෝය දවස උනාට ඊයෙත් වැඩ කරන්න සිද්දවුනා රෑ ජාමේ වෙනකම්ම :/ දවසක් පමා වෙලා ඔන්න අද අරන් ආවේ හයවෙනි කතා සමයේ දසවෙනි කොටස, ගියසුමානේ දකින්න ඇතිනේ හරි හරි දේවල් සිද්දවෙනව. ගියසුමානේ එපිය තමා මේ සීසන් එකේ හොඳම එපිය මටනම්. ඉතිං දකින්න ඇතිනේ කාල්ට වෙඩි වදිනවා, හිතපු නැති විදියට කට්ටියක් මැරෙනව, ඒ වගේම මං ලිපියේ සදහන් කරපු අලුත් කෙනා නීගන්, එයා අදවත් කතාවට එයිද, කියන්න බෑ. අද අමුතුම දෙයක් සිද්දවෙන්නේ. ගිහින් එන්නම්, ඊලග සුමානේ හරියටම වෙලාවට අරන් එන්නම් පමා නොවී, වකිං සමග හමුවෙමු. ජය වේවා! 😀
947669011CD496C48110575423C6565C7E1E30C5
5BA8BBB05613FE5850C6C5CF3B45EA6502B0A1F9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13369 downloads
Thanx bro………………
බොහෝම ස්තූතියි උපසිරැසියට
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!
thanks bro…
බොහොම ස්තූතියි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thnx bro
Thanks
thanks saho….
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ…. ඊලඟ එකත් ඉක්මනට දෙන්න
thanks
දෙනකන් බලන් හිටියේ මේක. බොහොම ස්තුතියි විමා උපසිරැසියට.
Ela bro.. keep it up
බොහොම ස්තුතියි විමා සහෝ.. 😀 ජය වේවා !!
ela
ස්තූතියි ශාන් කැපවීම ඉහලින්ම අගය කරනවා. තමන්ගේ වැඩ අතපසු කරගන්නේ නැතිව පුලුවන් විදිහට දෙන්න අනිවා අපි බලනවා. ජයවේවා
niyamai niayamai
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho
අය්යෝ මම 2 නේ,,,,,,,
එල නියමයි… මොකද මමයි අද 1 ස්තූතියි…..එනකන් තාම හිටියේ මගබලාගෙන…
Horrayyy.Mama 1st!! Thanks Vima!!