අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉසුරු දිල්ශාන්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S07 : E13] with Sinhala Subtitles | මාව මෙතන වලදාන්න! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 34 votes.
Please wait...

The Walking Dead S7-2

ඔන්න එහෙනම් දහතුන්වන එපියත් අරගෙන ආවා. ගියවර කොටස පට්ටනේ? ලොකු තුවක්කු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනත් ජේඩිස් ඇතුළු කට්ටියව සටනට එකතුකරගන්න ඒවා ප්‍රමාණවත් වුනේ නෑ. ජේඩිස් නම් කිව්වේ ඒ වගේ දෙගුණයක්වත් ඕනෙ කියලා. කොහොමහරි රික් ඇතුළු කට්ටියට තවත් තුවක්කු හොයාගන්න සිද්ධවෙනවා. කොටස අවසානයේ දකින්න ඇති සාෂායි රොසීටයි එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙවර කොටසින්, අද කතාව ගලායන්නේ රාජධානිය, මෝගන්, එසිකියෙල්, කැරොල් ඇතුළු කට්ටිය වටා. දන්නවනේ මාසයකට සැරයක් ගැලවුම්කරුවන් රාජධානියෙන් කප්පමක් ගන්නවා කියලා. දැන් හැබැයි එන්න එන්න කට්ටියගේ ඉවසීම අඩුවේගෙනනේ එන්නේ. ඉතින් මේ වතාවෙත් මේක සාමාන්‍ය කප්පම් දීමක් වෙන්නේ නෑ. ඒවගේම තමයි අද කොටසේ නම “Bury Me Here”-“මාව මෙතන වලදාන්න” කියන එක. මේක කොහොමද කතාවට සම්බන්ද වෙන්නේ කියලා බලමු එහෙනම්. අද කොටසත් සුපිරි ඈ! එහෙනම් මං ගියා. හැමෝටම ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Walking.Dead.S07E13.INTERNAL.720p.HDTV.x264-KILLERS

මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

33 thoughts on “The Walking Dead [S07 : E13] with Sinhala Subtitles | මාව මෙතන වලදාන්න! [සිංහල උපසිරසි සමඟ]

  • Pramukmili

    Thanx bro……………….

    Reply
  • Thanks ……………..good luck ……………………………

    Reply
  • චින්තක

    නියමයි නියමයි කොල්ලෝ. ජය වේවා

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි ඉසුරුවෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • විමා

    සබට තුති බන් දැන් බලන්නේ

    Reply
  • බොහෝම ස්තුතියි !!!!!!!!!!

    Reply
  • තැනක්ස් මචන්

    Reply
  • සබ් එකට Thanks සහෝ එත් ඇයි පොඩි torrent එකක් දෙන්න බැරි?…….

    Reply
    • ඕනම hdtv කොපියකට සබ් එක ගැලපෙනවා..www.todaytvseries.com සයිට් එකෙන් අඩු ප්‍රමාණයෙ කොපි හොයාගන්න පුළුවන්..

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • Gathsara Umesh

    Wooww..SBT sthuthiy should..Jm wewa

    Reply
  • බොහෝම ස්තූතියි ඉසුරු. ඒ කියන්නේ මේ එපියත් හොඳයි. එහෙම නම් කමක් නෑ. මොකද මම හිතුවේ කලින් කාල් නීගන්ට වැඩ පෙන්නන්න ගිහින් චොර උනා වගේ මේපාර සාෂායි රොසීටයි නාගනියි කියලා. ස්තූතියි ජයවේවා.

    Reply
  • Mahinda Rajapaksha

    koheda bn HDTV ekak thiyenne?

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *