The Walking Dead [S08 : 10] Sinhala Subtitles | එක එක චරිත! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහවෙනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ කාල් මැරුණත් එක්කම පරණ චරිත වලින් දැන් ඉන්නේ රික් දුව මිශෝන් සන මැගී විතරයි. මගේ මතකය හරිනම් මැගී එකතුවුනේ තුන්වෙනි කතා සමයෙන් මිශෝන් ආවේ හිරගෙදර සිද්දියෙන් පස්සේ ඒ වගේමයි ළමයත්.
මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන. හැබැයි කාල්ගේ මොලේ ඇති වැඩේ නිසා වැඩි දෙනෙක් බේරුනා. දැන් ඒ බේරුණ අය හිල්ටොප් වලට යනවා. ඒ වගේම අමතක කරන්න එපා තවම කැලය ඇතුලට වෙන්න මුහුද අයිනේ තියෙන ජනාවාසය පවතිනවා. මේ වෙනකොට එනිඩ් ගිහින් ඉන්නේ එහෙට උදව් අරගන්න. ඒත් ඒ වැඩෙත් මුලදීම අවුල් ගියා. කොහොමහරි මේ වෙනකොට ඇලෙක්සැන්ඩ්‍රියාව ඉවරෙටම ඉවරයි. තිබ්බ හොඳම ජනාවසයකින් එකක් වෙච්ච මේ ජනපදය නිගන් එක්ක සටන් කරන්න ගිහින් ඉවරයටම ඉවරයක් වුණා. ඉතිං අද කතාව යන්නේ එක එක චරිත හරහා තව කතාංග කිහිපයකින් පස්සේ මේ කතා සමයත් නිමා වෙනවා, එහෙමනම් බලමු මොනවද වෙන්නේ කියල ගිහින් එන්නම් 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11768 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx bro………………
thnk for sub.
sombila hapa kannewath nethuwa. nikan wedi wedichcha minissuth sombi wenne ei??
????????????????????????????????????
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
thanks for sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
tnx mcn
s08 e11 /12 /13 yana eawath ikmanatama danna saho
S08 e11 sub aka nadddo….hoya gnna baneeee……..
Thank you Sahoooo….. Great Job….. elamaa…
S08e11 sub akka hoya gnne khomda
Thank you Sahoooo….. Great Job…..
අැස්පැක්ටෝ පැක්ටොනාව්
Sub ekt thank
Sub eka nm supiri. Thanks saho ekata.
Eth dan web syte lode wenna sehena welawak yanwa. Mage connection eke aulakuth newe habai
thanks mcn sub akta
Sub ekata thanks bro
ada epiyath ikmnata sub dannna
jaya wewa
😀
sub ekata bohoma stutie
sub ekata bohima stutter
sub ekata thanks saho.. jaya wewa!!
thanks bro.. ela
Thanx sub ekat.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnq bn
Thanx,saho
ela thamkyou
Thanks
elma a
thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
dikatama karamu.. jaya weewaaa…
Thanks for sub. Great job
thx bro
mula idalama Daryl innawa.. Carol innawa… a dennawa miss welane.. 😀
thanks bro, subtitle ekata… 🙂
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි ..
වේවා
Thanks mcn…ela
Tnx mchooo
subata thnx bro…..habai ekek amathaka wuna mula idala ape daral koluwa innawa thama..mage asama charithe
Thanks vima sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තූතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
හොඳම එකා අමතක වෙලා, පරණම එකෙක්. අපේ ඩැරල් කොලුවා,,,
අනිවා අනිවා බන්….හොදම එකා මගහැරිලා…..මං ආසම ඩයල් එක
මාත් හෙන අසයි පොරට
ai darel ge nena…. kawda oooi mata nama mathak wenne na ne
thanks!!
බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thankz broo
බොහොම ස්තුතිය
thanks bro. ikmantama dipu akata pin
🙂 බොහෝම ස්තුතියි සහෝ අපි වෙනුවෙන් මේ වගේ ඉක්මනට උපසිරැසිය ලබා දෙන එකට. දිගටම යමු, ජය වේවා!!… 🙂
බොහොම ස්තූතියි සහෝ
Thanks
Thank u bro
ෑnks bro…. ela ela
Thank you for giving this very quickly.
thank you