අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ගයාන් චතුරංගත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. ඉතිං අශාන් සහෝදරයට වගේම සියළුම ඇඩ්මින් මඩුල්ලට ස්තූති වන්ත වෙනවා අපි වගේ ආධුනිකයන්ට මේවගේ අවස්ථාවන් දෙනවට. හරි එහෙනම් අපි කලින් කොටස ටිකක් මතක් කරගමු.

පසුගිය කොටස් තුලින්…

කලින් කොටසෙ තිබ්බෙ ගේබ්‍රියලුයි ඇරනුයි මැගීගෙ සිතියමක් අරගෙන කෑම ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් හොයාගෙන යන ගමනක් ගැන කතාවක්. එහෙදි එයාලගෙ සිතියම අතරමඟදි නැතිවෙනවා. ඊටපස්සෙ එයාලට සිතියමේ නොතිබ්බ ගොඩනැගිල්ලක් හම්බවෙනවා. එතනදි කාලෙකට පස්සෙ එයාලට හොඳ රාත්‍රී ආහාරයක් ගන්න අවස්ථාවක් හම්බවෙනවා. හැබැයි උදේම මුහුණ දෙන්න වෙන්නෙ නොහිතපු අත්දැකීමකට. මේස් කියලා හාදයෙක් ඇරන්ව අල්ලලා ගේබ්‍රියල්ගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. එක උණ්ඩයක් තියෙන තුවක්කුවක් දීලා කියනවා එක්කො තමාට නැත්නම් අනිත් කෙනාට එල්ල කරලා බලන්න කියලා. ඉතුරු වෙන කෙනාට යන්න ඉඩ දෙනවා කියලා කියනවා. දෙන්නම ඉලක්ක කරගන්නෙ තමාව. පස්සෙ ගේබ්‍රියල් මේස්ව මරලා දෙන්නම එතනින් ගැලවිලා යනවා.

අද කොටසින්…

අද කොටසෙ තියෙන්නෙ අපි කුතුහලයෙන් බලාගෙන හිටපු දෙයක්. මතකනෙ ඉයුජින්ට ස්ටෙෆනි කියලා කෙනෙක් රේඩියෝ එකෙන් කතා කලා. ඉතිං එයාලා යනවනෙ එයාව මුණගැහෙන්න. අතරමඟදි එයාලට ප්‍රින්සස් කියලා ටිකක් ඔල්මොරොන්දම් කෙල්ලෙක්ව සෙට් උනානෙ. අවසානෙ එයාලා කියපු තැනට ගියාම අමුතු සන්නද්ධ ඇඳුම් ඇඳගත්ත සොල්දාදුවො වගයක් හම්බවෙනවනෙ. ඒ අය මෙයාලව අල්ලගන්නවා. එතනින්නෙ ඒ කොටස ඉවර උනේ. අද තියෙන්නෙ එතන ඉඳන්. මේකෙදි වැඩියෙන්ම ප්‍රින්සස් ගැන තමයි කියවෙන්නෙ. එයාගෙ අතීතය ගැන, එයා ගැන. මෙයාලව අල්ලගද්දි යුමිකෝට පහරදීමක් කරනවා. ඉතිං එයාට ටිකක් අමාරුයි වගේ. ප්‍රින්සස් උත්සාහ කරනවා ඇයට මොනවද උනේ කියලා හොයලා බලන්න. තවත් ගොඩක් දේවල් වෙනවා. එහෙනම් කතාව බලන්න.

පුළුවන් තරම් ඉක්මනින් අනිත් කොටසත් අරගෙන එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න.

ඔබට ජය!

 

[box]

Director: Laura Belsey.

Writers: Julia Ruchman, Vivian Tse

IMDB Ratings : 5.0

Air Date: 21 March 2021


[/box]

 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

24 thoughts on “The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • දිගටම කරගෙන යමු.
    ස්තුතියි !

    Reply
  • season 10 ep 19 sub නෑ නේ

    Reply
    • Pahan Nirmana

      Eekane.. eeka nane.. 20ne thiinne

      Reply
  • sasindu kavish

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

    Reply
  • Thanx bro………..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ela saho, mn season 01 eke idn me kathawa balnne, pattama kathawak, oya ikmnata epiya denna apita, me karannema oya kenek pinawanana eka, eka loku pinak, thank you. Keep it up. Jaya sahoo

    Reply
  • Thanks thanks sub ekt , ithuru tikath puluwn vidiyt denn

    Reply
  • Chamath Mihiranga

    Niyamai. Thankyou Bro.

    Reply
  • thanks ayyee.niyamai

    Reply
  • thanks bro ithuru tikath me wagema ikmaninma denna labewa..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සබ අරගත්ත ජයවේවා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • thq bnnnnn .koma hari sub denvata .

    Reply
  • palliya suranga

    lassana wedak ela

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *