The Walking Dead [S11 : E17 & E18] Sinhala Subtitles | නව ගිවිසුම [සිංහල උපසිරසි]
මේ අරගෙන එන්නෙ The Walking Dead එකළොස්‌වැනි කතාසමයේ Part C එහෙම නැත්තම් අවසන්ම කොටස් අටට අදාලව විකාශය වූ කොටස් දෙකට අදාල උපසිරැසි අරගෙනයි. කලින් කොටසේ සිද්දවුන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු,
පසුගිය කොටසින්
මැගී එක්ක එකගතාවයකට එන්න උත්සහ කලත් මේ උත්සහය අපතේ යන්නෙ ලාන්ස් හිල්ටොප් වලට පහර දෙන්න පටන් අරගෙන. මැගී මේ වෙලාවේ පිටවෙලා යන්න සිද්දවුනා. ඒ නිසාම එයා හර්ෂල්ව බලාගන්න කියලා බාර දුන්නෙ නීගන්ට වගේම ඇනීටයි. මේ අතරෙම මැගීව ලීයා පැහැරගෙන ගිහිං එයාගේ කැබින් එකේ හිර කරගෙන තියාගත්තා. ඒ දේවල් එහෙම වෙද්දී ඩැරල්, ඇරොන් වගේම ගැබ්‍රියල් තුන්දෙනාම කොමන්වෙල්ත් හමුදාවට ද්‍රෝහී වෙලා ලාන්ස්ගෙ නියෝග මත මරලා දාන්න ලෑස්ති වෙලා හිටියෙ. තුන්දෙනාම නොමැරී බේරුනත් මේ දේවල් වලට මුහුණ දෙන අතරේ ඇරොන්ට ටිකක් වැඩියෙන් තුවාල වුනා.
ලියා හිර කරගෙන හිටිය කැබින් එකෙන් නිදහස් වෙලා ලියා එක්ක සටන් කරන අතරතුරේ එතනට ඩැරල් ඇවිල්ලා අන්තිමේදී කෙලවරක් වෙන්නෙ ඩැරල් අතින් ලියාව මරණයට ලක් වෙලා. මේ අතරේ පැමෙලා ගැන මැක්ස් සෝදිසියෙන් ඉදලා එයා ඇලෙක්සැන්ඩ්‍රියාවල කට්ටියත් එකතු කරගෙන ආටිකල් එකක් පල කලා පැමෙලා කරන කියන බොරු ගැන. ඒවගේම බලයෙන් රජ වෙන්න හිතාගෙන කොමන්වෙල්ත් හමුදාවත් ලං කරගෙන ලාන්ස්ට අවස්ථාව ලැබුනා ඇලෙක්සැන්ඩ්‍රියා, හිල්ටොප් වගේම ඕෂන්සයිඩ් යටත් කරගන්න. ඒ අවසානය ලබා දුන්නෙ හරියට හිට්ලර් පාලනයක ආරම්භයක් වගෙ.
අද කොටසින්
AMC නාලිකාවෙන් නිල වශයෙන්ම විකාශය ආරම්භ වෙන්න කලින් එයාලගෙ නිල ස්ට්‍රිමින් සර්විස් එක වන AMC+ හරහා 17 හා 18 කියන කොටස් දෙකම එකවර නිකුත් කෙරුනා. සාමාන්‍යයෙන් ස්ට්‍රිමින් සර්විස් එකකින් ආරම්භයක් ගන්නෙ ඒ විදිහට කොටස් කිහිපයක් එකවර විකාශය කරලා. ඒ නිසා මේක කලින් ලීක් වෙන කොපි කියලා හිතන්න අවශ්‍ය නැහැ.
ඒවගේම මේ තමයි ඉතිරි කොටස් කිහිපය AMC+ ඔස්සේ ඉදිරියේදී නිකුත් වෙන්න සූදානම් කරලා තියෙන්නෙ.
මේ තියෙන්නෙ 20 දක්වා කොටස් කිහිපය විකාශය කරන්න සැලැස්ම විතරයි. ඊටපස්සෙ අමතරව තවත් කොටස් හතරක් ලබන මාසය වෙද්දී විකාශය වෙන්න නියමිතයි. ඕන නෑනෙ අද කොටසේ වෙන දේවල් කියන්න. කොටස් දෙකම එකට දීලා තියෙන එකේ බලන්න මොකද වෙන්නෙ කියලා.
ඒත් එක දෙයක් කියන්නම්. කතාව බලපු අය හුගක්ම ආදරය කරපු චරිතයක් වෙච්ච රික් ග්‍රයිම්ස්ගෙ චරිතය අපිට අන්තිමට දකින්න ලැබුනෙ නවවැනි කතාසමයෙ පස්වෙනි කොටස හරහා.
තමන්ගෙ පවුලේ අයගෙන් ඈත් වෙලා මේ කතාමාලාවේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙන්න සිද්දවුන එකයි රංගන ශිල්පී ‘Andrew Lincoln’ කියපු විදිහට ඔහුගෙ චරිතය කතාමාලාවෙන් ඉවත් වීමට හේතුව වුනෙ. 2022 වසර වෙද්දී දැනගන්න ලැබෙනවා The Walking Dead කතාමාලාවේ තවත් අතුරු කතාවක් විදිහට රික් හා මිශෝන්ගෙ චරිතය පාදක කරගත් තවත් අලුත්ම කතාමාලාවක් නිර්මාණය වෙනවා කියලා.
ඒත් දැන් මේ ආරම්භ කරපු අවසන් කොටස් අට ඇතුලත් Part C වල විශේෂත්වයක් තියෙනවා. මොකද කිව්වොත් පෙර මතකයන් වලදී මුලින්ම පෙන්නන්නෙ රික්ව. කොටින්ම රික්ගෙ නම පවා මතක් කිරීමක් කරන්න පටන් අරගෙන තියෙනවා. 24’වැනි කොටසෙන් අවසන් වෙන මේ කතාසමයේ අවසානෙට රික් ආයෙ ආවොත් කොහොමද? එහෙම බලාපොරොත්තුවක් තියාගත්තට කමක් නැහැ කියලද කොහෙද මේ වතාවේ කියන්නත් හදනවා.
ආයෙත් දවසක මුණගැහෙමු. ජය!
[box]
මේ මහත්මයා වගේ අය කරන යෝජනාව නිසා මේ සිරිස් එක පුළුවන් කෙනෙක්ට උපසිරසි කරලා සම්පුර්ණ කරන්න ඉතිරි කරන බව කාරුණිකව දැනුම් දෙමු.
-බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල.
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7141 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහෝම ස්තුති
මේකෙ ඉතුරු ටිකටත් සබ් දෙන්නකො
ithuru tiketh dannko
Sub danna bida
ane ilaga tika dannko. hri asawen meka bluwe. ithiri tike sinhala sub na.ane baiscope me gana poddak blnnko.awasnetama ynkm awith ithiri tika maga ara gana ba.plz koma hri sinhala sub tika dennko ithiri ewage
ඉතුරු සබ්ටික මන් ලග තීනව ට්‍රාන්ස්ලේට් කරපුව ඒහ් ටික ඕනිනම් මැසේජ් එකක් දාන්න වට්සැප් 0716181137 ඒහ් කතාවෙ ඔරිජිනල් ඉන්ග්ලිශ් සබ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරල තීන්නෙ ඕනි අය මැසේජ් එකක් දාන්න ❤️
Ane one bn
Hoda kiyala comments dapu unta thamai lokuma asadaranaya wenne. Banapu un hari wenawa meken.
thank you. meke ituru tikatath sub eka dnna puluwanda?
හැමදාම ඔයාලගෙන් sub අරන් බලන අපිට ඇයි ඔහොම කරේ. මුලු කතාවම එපා වුනා ඉතුරුු ටිකත් දෙන්න…
Sub eka danne nadd goda kalayak balan hitiya
Iranga cooray meyagen illaganna facebook msg ekak daala
යකෝ මුලු season එකටම sub දෙන්න බැරි නම් මොන රෙද්දකට ද බන් සබ් දාන්නෙ.එක tvseries එකක් නම් කමක් නැ.උඹලා තවත් series ගොඩකට කරා මේක.බනිනව කියලා හිතන්න එපා එකෙක් ගොන් comment එකක් දැම්මා කියලා sub දෙන එක නවත්තනවා කියන්නේ උබලත් ඒ ගනට වැටෙනවා කියන එක.එක්කෙ මේ comment section එක වහලා දාපන්.කොහොමත් sub ගන්නවා ඇරෙන්න comment කියවා ඉන්නෙ නැනේ.මොනාද වුනත් මෙතෙක් කල් උඹ දීපු sub වලට respect ❤
Fake profile 1kin dana comment 1kata subtitles nawaththanna tharam oyalata hemadama support karana anith ayage watinakamak nadda? Fake profile ain karandako. ballo buraddi unta gal gaha gaha nawathinna giyoth oyalage gamana yanda beri wenawa. Baiscope Team 1ta Jaya!!!
Meke ithuru tika kauru hari dannako
Sub tika ona nan msg ekak daanno fb eken Iranga cooray
ඉතුරැ episode ටිකේ උපසිරසත් දෙන්නකො ගොඩක් කල් ඉදන් බලන් ඉන්නෙ
Comment section එකක් ඕන්නැහැනෙ බං උට අහන්න ඕනෙ ඒවම අපි comment කරන්න ඕනෙ නම්.ඌ ඒව හිතාගත්ත නම් හරිomment section එකක් ඕන්නැහැනෙ බං උට අහන්න ඕනෙ ඒවම අපි comment කරන්න ඕනෙ නම්.ඌ ඒව හිතාගත්ත නම් හරිනෙ.Track dial එකක් බං මූ නම්.අනික හුගක් series complete නෑ මුංගෙ.Fb එකෙත් මෙහෙමයි මුං.සිරාවට මුට track නැත්තං මෙච්චර sub දුන්න series එක epi 6ක් තියෙද්දි අත ඇරල දානවද comment එකක් හින්ද .මූ නම් කැ#$ම ආතල් එකක් දෙන්නෙනෙ.Track dial එකක් බං මූ නම්.අනික හුගක් series complete නෑ මුංගෙ.Fb එකෙත් මෙහෙමයි මුං.සිරාවට මුට track නැත්තං මෙච්චර sub දුන්න series එක epi 6ක් තියෙද්දි අත ඇරල දානවද comment එකක් හින්ද .මූ නම් කැ#$ම ආතල් එකක් දෙන්නෙ
@විමා. අඩො වයි බන්..
හොදට කරගෙන ආපු දෙයක් අන්තිමට එකෙක් දෙන්නෙක් කරපු දෙයක් නිසා බයිස්කෝප් එකට හිටිය ලොකු ක්‍රවුඩ් එකක් නැති වෙනව මේකෙන්. පට්ට දුකයි. අවුරුදු ගානක ඉදන් මම සබ් ගන්නේ මේ වෙබ් එකෙන්. අද ඉදන් මමත් මේකෙන් සබ් ගන්න එක නවත්තනව. කමන්ට් කරන අය විතරක්ම නෙමෙයි මේකෙන් සබ් ගන්නේ. හුගක් අය කමන්ට් කරේ නැති උනත් මේකෙන් සබ් ගන්නව. ඇත්තටම ඒ අය ආයෙත් එන එකක් නෑ.
ඉතුරු සබ් ටික ඕන අය මට whatsapp මැසේජ් එකක් දන්න නම්බර් දාල තියෙන අයට දැම්ම අනිත් අය ඕන නම් මැසේජ් එකක් දාන්න
0767182446
සබ් එක ගොඩක් දෙනෙක්ට දැම්ම තාමත් මැසේජ් එනව ඉල්ලල මගෙ අතින් සබ් ටික ඩිලීට් උනා ලගදිම බයිස්කෝප් එකෙන් දෙනව කියල දාල තිබුන ඒ නිසා හදිස්සි වෙන්න එපා දෙනකන් ඉන්න
ekamai neda nama maru karala comment karala thiyenne hi hi noice aaaa banapu ekata kiyanne dan deepiya sub GON P****A
මේ comment box එක වහලා දැම්මනම් මේ ප්‍රශ්න මොකුත් නෑ නේද අපි sub එක ගන්නවා මිසක් මේ comment කියවන්න වෙලාවක් නෑ
මචන් “විමා” මුලින්ම උබ කලින් කරපු. සබ් වලට thanks. හැබැයි මචන් නිකමට හිතලා බලහම් සබ් එක හදලා ඔහොම ලයින් දෙනවනම් උබ ට්වි සීරීස් එකක් හැදුවනම් කොහොමට තියෙයිද කියල?
අනික උබ හොදටම දන්නවා උබ නටන්නෙ ෆේක් එකවුන් එකකින් දාපු කොමන්ට් එකක් අල්ලන් කියලා. අනික සීරීස් එකක සබ් දෙන එක මගින් නතර කරන එක මොනවා උනත් කැත වැඩක්.
සබ් ඕනෙ උන් මට කෝල් එකක් දියන් 0766123194. එක එකට වදින්නෙ නැතුව ඕනෙම ෆිල්ම් එකකට ටීව්සීරීස් එකකටඅව්ලක් නැතුව බලන්න පුලුවන් ගානට ලේසියෙන් සබ් එකක් හදාගන්න විදිහ මන් කියලා දෙන්නම්
අපරාදේ මචං මෙකේ මුල ඉදන් සබ් කරපු සෙට් එකගේ මහන්සිය
අව්රුදු ගානක් ආසාවෙන් බලපු කතාවෙ අවසාන Episodes වල subtitles ටික නැති නිසා බලන්න බැරි උනාම කොල්ලොන්ට එන තරහ සාධාරණයි මචන්.උන්ට උබලත් එක්ක කිසිම පොද්ගලික තරහක් නෑ. උන් ඒ දුක පිට කරන හැටි බන්. නිකමට හිතපන්කෝ English දන් නැති කොල්ලො අසරණයි බන්.මම English දන්න නිසා මට ප්‍රශ්ණයක් නෑ.ඒත් මටත් මෙහෙම කාලයක් තිබ්බ sinhala subtitles හොය හොය series බලපු. අවසාන ටිකට යද්දි sinhala sub නැති උනාම දැනෙන දුක වචන වලින් කියන්න බෑ බන්.ඔය බනින්නෙ අහින්සක කොල්ලො බන්.ඉතුරු sub ටික දාල දියන් මචන් නිදහස් වෙලාවක. පටන් ගත්තු දේ ඉවරයක් කරපන්. English බැරි කාලෙ sub දුන්න උබලව මන් කවදාවත් අමතක කරන් නෑ. ඔය බනින කොල්ලොත් උබලට ආදරෙයි කියල මන් දන්නව.ඒ නිසා පුලුවන් නම් මේ උදව්ව කරපන්.මේ Legendary site එකට මෙහෙම වෙන්න දෙන්න එපා.අපරාදයක් ඒක.Respect.
Oyagoln hinda asawen mechchra kal blpu series ekta mehema krnna epa bn.tawa epi 6ne puluwnnm denna.meken wenne hamadama paduwe download krla comment krpu ayata asadarnyk wena eka.
ituru tika denne nedda
ඉතුරු එපිසෝ වල සබ් ඕන අය මට රිප්ලයි දාගෙන යන්න ට්‍රන්ස්ලේට් කරපු සබ් තියේ අවුලක් නැතුව බලන්න පුලුවන්
Email එක හරි whatsapp නම්බර් එක හරි දාන්න මන් send කරන්නම්
Whatsapp 0765807163
Episode 19 idan ewapan mchan
782873159
Sub danna
0770554713
sub plz
Please send machn
Whatsapp 0770844073
matath send karanawada episode 19 idan ithuru tika.loku udawwak brother
whtasapp – 0719031561
Number දීපු අයට දැම්ම තව අය ඉන්නවනම් reply එකක් දාන්න මන් දාන්නම්
matath ewannko sub tika
0719159292 whatsapp
mchn mtath ewnnko 19 idan..loku udwwk bn
0760220277 whtspp
074 0156102 dannako
19 idan matat dapan machn pls 0711670527
machan matath s11 e19 idan issarahata thiyena sub tika denna puluwanda
0714129456
782873159
Sub danna
Sub tama thiyeda
Number දෙන්න බය අය ඉන්නවනම් app එක download කරගෙන english sub එක translate කරගන්න “simple file translater ©” අලු පාට වගේ ලෝගෝ එකක් තියෙන්නෙ ඇප් එකේ. මේ කුහක හැත්තගෙ ලොකු ලයින් බලන්න එපා
0778723195 dahnko mcn
bro Matah Dannako sub tika please.
episode 19 idan dannako. godak pin.
Whatsapp – 0753361695
Mtth one
19 idan matat dapan machn pls 0711670527
මටත් එවන්න හොදටම අසරන වෙලා ඉන්නේ 0766554796
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ithuru Tika Dennooooo
ඉතුරු ටික දන්නේ නැද්ද
Meke Ithuru subs denne nadda, Mechcharakal dunna ewata thanks machan. Asawen balapu Series ekak.
මෙතනින් එහාට මේකෙන් සබ් ගන්න එපා. පඬි ටෝක්ස් සහ idx නැති වෙන එකකින් ගනිල්ලා.
Ane machn meka danwath denawada… taraha maraha amataka krla.. series ekath iwra una ne. dan aurudu 10kath wadi. mechra durak arpu gamana antima episode eken nawatwanna epa. mechra dws deela sub walta fatta thansk…. continue krnnako kauru hari kamak na.
mn wenadata comment dhan ne. kiyanna one de thamai
mechchara kal sub eka dunnata sthuthi
Pandita huttek munam.
අද ෆයිනල් එපිසෝඩ් එක. නිකමට ඇවිල්ලා බැලුවේ සබ් තියෙද කියලා. ඒකත් 18න් ඉවරයි. ලැට් එකට ගියත් බාගෙටද රෙන්නේ. මේ හුත්තේ සයිට් එක නවත්තලා දාපන්. මං නම් ඉන්ග්ලිශ් වලින්ම දැන් සීරීස් බලනවා උබලට පින් සිද්ද වෙන්න.
**** කියලා සයිට් එකක් තියෙනවා. ඒක අප්ඩේට් වෙනව මුන්ගේ අටමගලෙට වඩා ඉක්මනට!
කරන්න බැරි නම් පුළුවන් එකෙක්ට දෙන්න කීවට පස්සෙ දැන් පුළුවන් එකෙක් කරන්න එනකම් බලන් ඉන්නෙ මේ.
කැමති කෙනෙක් ලව්වා කරවගන්න ඉඩ ඇරලා තියෙනකොට දැන් උඹනේ බන් මෙතන අඩාකන්නේ, ඔය කියන සයිට් ඔච්චර හොඳට සබ් දෙනව නම් බයිස්කෝප් එකට එන්නේ ඉපදෙනකොටම උඹෙන් නැතිවුණ මොනාහරි හොයන්නද?
මචං හැමෝම කියලා නෑනේ කරන්න බැරි නම් පුළුවන් එකෙක්ට දෙන්න කියලා. බලපං සබ් එක 1459 Download කරලා. වැඩි සෙට් එකක් බං උඹලට හොඳ කියලා තියෙන්නේ. එකෙක් දෙන්නෙක් තමා බං උඹලට බැනලා තියෙන්නේ. ඉතින් උඹ අර උඹලට හොඳ කියන උංටත් අර එකෙක් දෙන්නෙක් නිසා කෙලවනවා
පව් මොනවා උනත් උං. English දන්නේ නැති නිසානේ බං උඹලා ඉස්සරහ උං මෙහෙම පච වෙන්නේ. පුළුවන් නම් උං ගැන හිතලවත් සබ් කරපං
11 Ep 18 න් පස්සේ සබ් ටික ඕනේ sagor.. ආසාවෙන් බලන් ආපු TV series එකක් බන් මේක… එකෙක්ගේ කමෙන්ට් එකක් හින්දා site එකේන් සබ් ගන්න අනිත් කොල්ලො කෙල්ලො පලි නෑ නේ බං..
උබේ තරහා සාදාරණයි බන්..මොන හොද දෙයක් කරත් ඒකෙ අඩුපාඩු වැරදි කියලා විවේචනය කරන අකාලේ ඉපදිච්ච එවුන් ඉන්නවා. ඒ උනාට උට්ටලා එකෙක් දෙන්නෙක්ගේ #රී කතා නිසා 99% බයිස්කෝප් එකට ආදරේ කරන කට්ටියගේ බලාපොරොත්තු බිදින්න එපා අවුරුදු 12ක කතාවක අන්තිම ටිකේදිවත්…..මේක දීලා ඉවර කරන්නකෝ දැන්වත් ලොකු දෙයක්.
උබගෙ තරහ සාධාරණයි බන්
අලුතෙන් දෙන සබ් උනත් ගන්න එපා බන් මෙකෙන්.මුන් අන්තිමට ඒ සිරිස් වලටත් කරන්නෙ ඕකමයි.වෙන සයිට් එක්කට මාරු වෙන්න කාලෙ හරි.මම දන්නා කාලෙක ඉදන් මේකෙන් විතරයි සබ් ගන්නෙ.ගන්න එපා මචන්ල අලුත් සිර්‍ර්ස් වලට දාන සබ් මුන්ගෙන්.වට්සැප් ගෲප් වල හැමතැනම ශෙයා කරන්න මේ කරන දේවල්.කලින් ඔය වගේම කලා පීකි බ්ලයින්ඩර්ස් එකටත්.දැන් මේකට.වැරදි තියෙ තමා දෙපැත්තෙම.හැබැයි මෙහෙම පච වැඩ කරන එක සාදාරණය කරන්න අමාරුයි.මුන්ටත් වගකීමක් තියෙනව පටන් ගන්න වැඩක් ඉවර කරන්න.මහ ලොකුවට අරගල කරාට මුන් කරන්නෙත් අපිව පාගන්න හදන එකම තමා.
fear walking dead ekaktat okama kara
Meke ithuru sub tika dannako..una hadila gedara inne..dammanam nidahase balanna thibuna machanla…
දැන් මේක ඉවර වෙන්නත් ලඟයි. නිකන් දෙනවා කියලා ඔහොමත් රෙස්පට් පෙන්නන්න ඕන නෑ. මට හොඳට කඩ්ඩ පුළුවන් උනා නම් මම අනිවාර්යෙන්ම හදලා ඉතුරු ටික දානවා.
අවුරුදු ගානක් එක දිගට බලල අන්තිම ටික බලන්න විදියක් නෑ කොහෙවත් යන ගුනමකුවෙක් නීසා අපිට තමා බලන්න නැති උනේ සබ් එක්ක බලපු පුරුද්දට දැන් සබ් නැතුව බලන්න හිතෙන්නෙ නෑ අනික අන්තාම එපි ටික මේකට සබ් කරල දාපල්ලකො බන්
අනේ ඔයාලා ඉක්මනට සබ් ටික දාන්නකෝ.. මට මේ දවස් වල කන්නවත් සල්ලි නෑ. ඔයාලාගේ සබ් හොරෙන් අරන් මෙච්චර කල් ජිවත් උනේ
Ammo ban
සබ් එක ඕනේ බ්‍රො
Aulak na ban lokukamai sub ekai dekama uba thiyaganin.
සබ් දෙන එක දැන් අතරලා දැම්මොත් මෙච්චර කල් ඇදන් අපු එකෙන් වැඩක් නැති වෙනවා නේද !!! පුලුවන්ම් ඉවර කරන්න..ඉල්ලීමක් විතරයි…දෙගොලෝම දෙගොල්ලෝ ගැන හිතන්න ඕනේ නේ. අවුරුදු ගානක් අසාවෙන් බලපු එක එන්ඩින් එකේදී නම් අතාරින්න එපා පීස්ස්ස්ස්ස්ස් !
tharaha amathaka karala sub tika denna barida mukuth nokiuwa apita mokada wenne
අනේ සහෝ සබ් එක දෙන්න බැයිද
commentsnm niymyi bn…… api awurudu 6ka idan meka bluwa……. lassanata sub tika hmbuna eda idanma…… gunamakuwo tikak meka blnna patan aran hinda apitath nathi wuna….. dukayi
Ithru tika denne nadda broo..
කමෙන්ට් සේරම බැලුවා එදා ඉදන් බලපු අපිට තමයි කෙලවුනේ
sub denne naddado
sub ko bro
ඇයි මේ බැන ගන්නේ සබ් ටික දෙයි පුළුවන් වෙලාවක කරන්න කවුරුවත් නැතුව ඇති. හදිස්සිමනම් translate සබ් එකක් දාලා බලන්න. කෑ ගහන අය english සබ් එකක් අරන් ලයින් 10ක් ටයිප් කරලා බලන්න එතකොට තේරෙයි අමාරැකම. දැන්වත් රැල්ලට බනින්නේ නැතුව ඉන්න දෙන වෙලාවක කවුරු හරි දෙයි. බනින එකෙන් වෙන්නේ සබ් ටික කවුරුවත් බාර ගන්නේ නැති වෙන එක..
නිකම් සබ් ගන්න ආව කියල උඹල සබ් දෙන උන්ට වඳින්න ඕනද?
කොහෙත්ම නැහැ. 🙂
සිරිස් එකකට සබ් දෙන්න ගත්ත කියල කතාව ආව ගමන්, තියෙන වැඩ සේරම පැත්තක දාල උඹලට සබ් එක දෙන්න ඕනද?
කොහෙත්ම නැහැ. 🙂
මෙතන උම්බෑ ගාන උන් විතරක් කැමති ඒවටම සබ් දෙන්න ඕනද?
කොහෙත්ම නැහැ. 🙂
තෙලිඟු, දෙමල, හින්දි, Dahmer , Escape Live , Chainsaw Man, සබ් දෙන අය උඹලගෙන් අහලද සබ් දෙන්න ඕන?
කොහෙත්ම නැහැ. 🙂
උඹල හිතනවද මේ කමෙන්ට් දැක්කම කාටහරිම ආයේ මේකට සබ් දෙන්න හිතෙයි කියල?
කොහෙත්ම නැහැ. 🙂
සයිට් එක අතැරලා දැම්ම කියල සබ් කරන උන්ටවත් ඇඩ්මින්ලටවත් පාඩුවක් වෙයි කියල හිතනවද?
කොහෙත්ම නැහැ. 🙂
අනිත් එකා ගැන හැඟීමක් නැති තිරිසන්නු වගේ උන් වෙනුවෙන් තමන්ගේ වැඩ පාඩු කරගෙන සබ් 350+ කරලා අවුරුදු ගානක් තිස්සේ කැප කරපු කාලය ගැන පසුතැවෙනවා. රට හාල විනාශ කරලා තියෙන දේශපාලුවෝ කරලා තියෙන දේ හරි. අනිත් එකාට හෙන ගැහිලා ගියත් කොහොම හරි උඩටම ගිහින් තමන්ට කරගත්තම හරියන රටක් මේක. 🙂
සබ් 350ක් කරාට වැඩක් නෑ ඒකෙ ගෞරවය තියෙන විදිහට හැසිරෙන්න තමන් දැනගන්න ඕනි. මෙච්චර negative feedback එන්නෙ නිකන් නෙවෙයි උබලගෙ බාලගිරි දෝෂෙ නිසා. එපිය ආපු ගමන් දාන්න ඕනි නෑ අඩුම සතියක් දෙකක් ඇතුලත දාපන්කො ඒකත් නෑනේ. සමහර ඒව නවත්තලම දාලනෙ කිසිම notice එකක් නැතිව. අහවල් ඒවට නම් ඉතින් පැය 12ක්වත් යන්න කලින් දානවා. බලන උන් සබ් දාන උන් ගැන විතරක් නෙවෙයි, සබ් දාන උනුත් බලන උන් ගැන හිතන්න ඕනි.
එහෙම අමුතු ගෞරවයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ මචං.
සබ් ටික දෙන්නම් කියල නෝට් එකක් දාල, සබ් ටික දෙන්න පොස්ට් හදන්න එනකොට තුප්පහි කමෙන්ට් දාල තියෙනවා දැක්කම “මෙහෙම හැතිකරයකට සබ් දෙන්න නැහෙන්නේ අහවල් දේකටද කියල, සාමාන්‍යය මනුස්සයෙක් විධියට හිතෙන්නේ නැත්නම් ඒක මගේ අවුලක් වෙන්න ඕන නේද?
අතැරලා දාල තියෙන දාහක් සීරිස් ගැන වගකියන්න බැහැ කාටවත්.
මම පටන් ගත්ත සිරිස් එක ඉවර වෙනකම් කොහොමහරි කරගෙන ආව.
සමහර සයිට් මේකේ මැද ඉඳල දෙන්න ගත්තා. මම මුල ඉඳලම කට්ටිය එකතු කරගෙන 2015 ඉඳල මේක කරගෙන ආවේ. මෙහෙම ගේම ඉල්ලන්නේ ඒකයි.
ධනාත්මක හෝ සෘණාත්මක විවේචන ගැන නෙමෙයි කියන්නේ. තුප්පහි කමෙන්ට් ඉවසන්නේ නැහැ කොහෙත්ම, එහෙම බැනුම් අහගෙන සබ් කරන්න උවමනාවක් නැහැ මචං කාටවත්. මේක අපේ රස්සාව නෙමෙයිනේ. අපි මේකට මුදලක් සහ අපේ කාලය වැය කරනව මිසක් අපිට මේකෙන් සත පහක දෙයක් ලැබෙන්නේ නැහැ.
මට ඉංග්‍රීසි තේරෙන නිසා මම බලල රසවිඳින දේ ඉංග්‍රීසි හරියට නොතේරෙන කෙනෙක්ට බලල රසවිඳින්න උදව් වෙන්න ඕන කියන චේතනාවෙන් කරන දෙයක් මේක. ආත්ම තෘප්තිය විතරයි මේකෙන් ලැබෙන්නේ. ඔහොම බැනුම් අහන්න කාටවත් වුවමනාවක් නැහැ. 🙂
හපොයි සහෝ ඔයාට තේරෙන්නෙ නැද්ද මේ එකම කෙනා තමයි එක එක නම්වලින් බැනලා කමෙන්ට් දාල තියෙන්නෙ. ගොඩක් වෙලාවට වෙන සයිට් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්නැති.
සබ් හදන්න බැරි ගෝතයෝ වෙබ්සයිට් හදන් පු* දෙන්න ඕනද
කොහෙත්ම නෑ. ගෙදර පලේ වැඩක් කරගෙන සයිට් එක නවත්තල ඉන්න පුලුවන්
මේකට සබ් හදන්න ගත්ත මම මේක බලල ඉවරයි.
කරන්න බැරි නම් පුළුවන් එකෙක්ට දෙන්න කියල කියපු එවුන් කියපු එක අහල කරන්න පුළුවන් එකෙක්ට මේක කරන්න ඉඩ දීල තියෙන්නේ.
මේ පොස්ට් එකේම ඒක දාල තියෙනව හොඳට කියවපන්.
මම නම් මේක බලල ඉවරයි ඉතිං. 🙂 උඹල වගේ ගෝතයින්ට බලන්න සබ් හැදෙන්නේ මොනාටද මං.
මේක දකින සබ් හදන ඕන එකෙක්ට හිතෙන්නෙත් ඕක තමා. ඒ නිසාමයි කමෙන්ට් එකම පොස්ට් එකට දාල තියෙන්නෙත්. 😀
ඔකේ?
මේක පරක්කු කරපු හැටියට උබලට ඔහොම අමතලා මදි. උබෙ මහ ලොකු සබ් එක තියාගනින්. English සබ් එක්ක බලන්නම් අපි. මාර පණ්ඩිතකමක්නෙ තියෙන්නේ මේකෙ සබ් දාන උන්ගෙ. Comments වල ඇද හොයන්න කලින් තව සීරිස් කීයක් නම් ඔහොම මග නවත්තලද තියෙන්නේ කියල බලපන්.
ඔය අහගෙන තියෙන්නේ ආයෙත් පාරක් හොඳට. දැන් ඉතින් අර එක පාරක් වගේ තරහා වෙලා හෙට ඉදලා tv series වලට සබ් දෙන්නෑ කියයි. හැබැයි සතියකින් විතර ආයෙ දෙනවා
Ithin wahala dapanko. Maasa ganan parakku welath baageta sub dena me labben athi wedakuth nane. Piliwelata lassanata sub dana sites thiyanawa. Ai ubalata witharak beri. Ubalage oya loke seen putuwaka thiyala waadi weyan. Hindi, tamil ewata dada idapan api hoda series tika english sub ekkama balannam.
බලපන් Dahmer , Escape Live , Chainsaw Man වගේ ගොබ්බ මගුල්වලට Sub දෙන්න, පත හෑලි ලියන්න කන වෙලාව මේකට දීලා මේක ඉවරයක් කරපන්කෝ… බලපන් දවස ගාණේ ඇවිත් බලනවා Sub එක දාලද කියලා…නොදකින්… මිනිස්සු බනින එක සාධාරණයිනේ බං… උඹලත් හරියට ලංකාවේ ආණ්ඩු වගේ…ප්‍රමුඛතා ලැයිස්තු කියලා එකක් නැද්ද උඹලගේ Management එකේ..පඬි ටෝක් නම් තියනවා මොනවා නැතත්… හොඳ Series එකක් ආවම ඇඩ්මින්ලා බදාගන්නවා ඊටපස්සේ වැඩ වැඩ ගගා පරක්කු කරනවා… අප්පිරියයිනේ ඕයි..
Wow!!! Again we have a drama here. Lol… I remember there was a similar one before few years ago too.
පාට පාට හෑලි comments දාන්න එපා බං අපි කියවන්නෑ. Timeline හදලා දාලා තියන English සබ් එක translate කරල තමන්ගේ නම ලොකුවට දාගෙන හෙන ලොකු වැඩක් කරා වගේ නටන උන්ගෙ ලොකුකම් දැක්කම නම් අප්පිරියයි. පාඩුවේ සබ් කරන උන්ටත් අපහාසයක් උබලනම්.
සිරාවටම මහ ජරා site එකක් මේක දැන්, series කීයක් නම් අතරමඟ නවත්තලද තියෙන්නේ. අලුතෙන් එකක් ආවම හෑලි දාලා ෆෝම් කරල පටන් ගන්නවා ඊට පස්සේ මඟ නවත්තනවා. බැනලා comments වැටෙන එක සාධාරණ නැද්ද ඉතිං. ඉවසීමේ සීමාවක් තියනවනෙ ඕන කෙනෙකුට.
උබලගෙ ලොකුකම් උබලට. දානව නම් දාපන් නැත්නම් නිකම් හිටහන්. මේ site එකේ උන්ගෙ විතරයි මෙහෙම ලොකු line තියෙන්නේ. නිකං දුන්නා කියලා අපි උබලට වඳින්න ඕනි නෑනෙ.
කවුරු හරි කමක් නැ ඉතුරු ටිකට සබ් ටික දාන්නකො.කලින් සබ් දාපු අයියා දාන් නෑලු නේ.වෙන කවුරු හරි හදලා දාන්නකො.මෙච්චර ලොකු සරීස් එකක මෙච්චර සබ් දීලා අන්තිමට සබ් 6 විතර තියෙද්දි දෙන් නැතුව ඉන්න එපා ආසවෙන් බලපු සරීස් එකක්.එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොමගෙන් පලිගන්න එපා පුලුවන් කවුරු හරි කමක් නැ හදලා දාන්නකො ❤️
mun ehema wena unta sub danna denne nehe, mn dapu sub 3k thama pending
ගුගල් ට්‍රාන්ස්ලේට් නෙමෙයි නම් ලොඑව්ත් සබ් එක දෙනවා. 🙂
එවපු සබ් ටික කිව්වා නම් මට පුලුවල් නොදා ඉඳල තියෙන හේතු එක්ක ස්ක්‍රීන් ෂොට් මෙතන දාන්න. කියමු බලන්න ?
ගොඩක් කල් ඉදල මෙ සිරිස් එක බලන්නෙ. කී දෙනෙක් නම් බැනල කමෙන්ට් කරල තියෙන්වද සබ් ඉල්ලල ඉස්සර ඉදල. එ එකෙක් වත් සබ දාද්දි කමෙන්ට් කරන්නෙ නැහැ තැන්කිව් කියලවත්. මෙ බූරු හරක් කියන ඒවා ගනන් ගන්න එප. කොහෙවත් යන කාලකන්නි නිස මෙච්චර කාලයක් තැන්කිව් කියල කමෙන්ට් කරල සබ ඩව්න්ලොඩ් කරල බලපු අයටවත් මෙක නැති කරන්න එපා. සබ් එනකන් බලන්නෙ නැතිව ඉන්නව අන්තිම එපිසොඩ් ටිකත්. පුලුවන් දවසක හරි දාන්න. තැන්ක්ස් බ්.රෝ.
කොහෙවත් යන බල්ලෙක් බැනපු නිසා සබ් නොදි ඉන්න එක අනිත් අයට කරන අසාදාරනයක් නේද කිරි කලේකට ගොම බින්දුවක් වැටුන වගේ වැඩක් නේද එපිසෝඩ් 160+ සබ් දීපු ඔයාලා අපිට ඉතුරු ටිකත් දීලා දාන්න නිදහසේ බලල ඉවර කරන්න 1% නිසා ඉතුරු 99% ගෙන් පලි ගන්න එපා..
ස්තුතියි
පලිගැනීමක් නෙමේ, අතැරලා දැමීමක්…
මේ සිරිස් එකට සබ් දෙන්න වැඩ පටන් ගත්තෙත් මම
වැඩි කොටසක් කලෙත් මම.
මට කරන්න බැරි වෙලාවට කාවහරි කතා කරගෙන සබ් දෙන්න වැඩ කලෙත් මම.
දැන් අන්තිම මොහොතේ මේක ඉවර කරන්න කෙනෙක් නැති වෙලාවේ මේ වෙනකම් ආව කොටස් සේරම කරලා ඉවර කරගෙන අද 30/10/2022 සබ් ටික දෙන්න හිටියෙත් මම. එහෙම දෙනවා කියල කමෙන්ට් එකක් දාල, ඉවසන් ඉදහල්ලා කියල දැනුවත් කලෙත් මම.
ඉතුරු සබ් තුන දෙන්න පොස්ට් හදන්න එනකොට මේ කමෙන්ට් දැක්කෙත් මම.
හදපු සබ් ටික ඩිලීට් කරලා දාල කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා කරවගන්න කියල ඇඩ්මින්ලව දැනුවත් කරලා මේක අතරල දැම්මෙත් මම.
රචනාවක් ද මේ
අඩේ එහෙම කරන්න එපා එකෙක් නිසා අවුරුදු ගානක් තිස්සෙ බලපු සීරීස් එක කොහෙවත් යන අපතයො නිසා නවත්තන්න ඒක අපට කරන අසාදාරනයක් කොහෙත් ඉන්නව කුහකයො මොන වැඩේ කරත් ඒක දෙල් කරන #විමා මේක මෙච්චර කල් කරා වගේ ඉවර කරල දාමු සහෝ මට විතරක් නෙවේ තව ගොඩක් ඉන්නව සබ් එක දෙනකන් බලාගෙන
Rings Of The Power , Dhamer වගේ සීරිස්වලට සබ් කරන වෙලාවෙ මේකට සබ් කරන්න බැරි මොකද ?
වෙන මුකුත් නෙවෙයි ඒවට තරම් මේකට කමෙන්ට් අඩු හින්දා දෙන්න හිතෙන්නේ නැතුව ඇති. දැන් තව අලුතින් එපි 3කුත් ඇවිල්ලා හැමදාම සයිට් එකට ඇවිල්ලා අද දාලා ඇති අද දාලා ඇති කියලා සබ් දාල ද බලන්න එනවා. සිරාවටම දැන්නම් එපා වෙලා තියෙන්නේ
රිංග්ස් ඔෆ් පවර් කලේ මම ඒකට කැමති නිසා.
ඒකට උඹ කැමතිද අකමැතිද කියන එක මගේ මයිලකටවත් වැඩක් නැහැ.
මම කැමති නම් මම කරනවා. උඹ කැමති නම් බලපන් නැත්නම් නිකම් ඉඳපන්.
තෙලිඟු ටැමිල් කරන අයත් ඒ අය කැමති දේවල්වලට සබ් කරනවා.
උඹ කැමති දේට මම කැමති වෙන්න ඕන නැහැ.
උඹලා එකෙක්ටවත් කාගෙන්වත් බලෙන් සබ් ගන්න බැහැ කාගෙන්වත්.
සබ් කරන කෙනා සබ් කරන්න කැමති එකට සබ් දෙනවා මිසක් එක එක එවුන් කැමති ඒවට උන් සබ් දෙන්නෙ නැහැ.
ෆෑන් බේස් එක බිංදුව උනත් අපිට වැඩක් නැහැ.
මේ සයිට් එක වැහිලා යන තරමට මම කැමතියි.
ඇඩ්මින්ලටත් සබ් කරන අයටත් මේක අමතර බරක් විතරයි.
උඹල හිතන් ඉන්නේ මේකෙන් අපි කාල බිල ඉන්නව කියලද?
මම මේකේ සබ් ටික කට්ටියක් එක්ක එකතු වෙලා කරවගෙන දෙන අදහසින් තමයි පහල කමෙන්ට් එකක් දැම්මේ මේකට ටික දවසකින් දෙනවා ඉවසන් ඉන්න කියල.
මේකට මෙතනින් එහාට සබ් දෙන්නෙ නැහැ. පුළුවන් දෙයක් කරපං!
Ane bn ubalage tiyena loku kama. Denne nettam nikan idapan bn redda.
එල. නිකම් තමා ඉන්නේ මචං. අද එපිසෝඩ් එක ආවම ඩව්න්ලෝඩ් කළා, බැලුවා ඩිලීට් කළා. පැයක් යයි උපරිම. 🙂
උඹල වගේ උන් නිසා එක විනාඩියක් වැය කරන්නේ නැහැ ආයේ මං 🙂
Ube sub ubama tiyaganin gas hipatuwa. Ube maha loku kama tiyenne kalakanniya
Tamil, Telugu, Hindi ලඩ වලට සබ් දාදා හෑලි ලිලියා කාලෙ කන එකෙක් මේකට සබ් කරපන්කො. අන්තිම ටිකවත් නිදහසේ බලන්න.
Danawa nm ekadigata dapan neththam ekakatawath noda hitapan redda.
සබ් ඕනේ …!!!
සබ් ඕනේ …!!!
සබ් ඕනේ …!!!
සබ් ඕනේ …!!!
සබ් ඕනේ …!!!
සබ් ඕනේ …!!!
බ්‍රෝ සබ එක දෙන්න සබකොලේ වගේ ද ?
ඉතුරු එපි වලට සබ් දෙන් නැද්ද
ගොඩක් ස්තුතියි. ඔක්කොම එපි වලට සබ දෙන්න.
Episode 19-20 sub dennako aiya
දැන් දවස් කීයක ඉදන්ද සබ් දෙනකන් බලාගෙන ඉන්නේ. එපා වෙනවා සිරාවටම
Ko bn aiye anit tike sub. Kawadda denne
මේකේ ඉතුරු උපසිරසි ටික හැකි ඉක්මනට ලබා දෙන්නම්.
මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යබහුලයි.
❤
ane ow bn puluwan tharam ikmanata dipan honde dan episode 20th awilla tiyenne
Ko bn aiye anit tike sub. Kawadda denne
monada karanne sub dennadda ballo ikmanata dipiya
ithuru sub tika dipan huttho dan episode 3kma awilla iwarai
සති තුනක් ගියා… අලුතින් කොටස් තුනක්ම ආවා… එකකට සබ් නෑ.
පත හෑලි ලියාගෙන රින්ග්ස් ඔෆ් පවර් සති ගනන් පරක්කු නොවී සබ් දීපු එකාට මේකටත් ඒ ටිකම කරන්න බැරි නෑනෙ?
වෙන මුකුත් නෙවේ ඒකට තරම් මේකට කමෙන්ට් නෑ ඉතින් සබත් ලබන අවුරුද්දේ දුන්නම මොකද කියන ලයින් එකේ මූ ඉන්නෙ..
නිකන් බොරු බයිලා නැතුව සබ් දෙන්නෙ නෑ කියපන් බන් මිනිස්සු අසරණ නොකර. මුන් ඇත්තටම පව් උබලට ගානක් නැති උනාට..
උබලට මුලින් පටන් ගත්ත දෙයක් ඉවර කරලා පුරුදුත් නෑ උබලා මේ තත්වේ ඉන්නෙ ඒ කාලේ හිටිය ෆෑන්බේස් එකක් නිසා කියලා මතකත් නෑ… අන්තිමට මේ කොටස වෙනකල් සබ් කරපු එකාට කරන්නත් නෑ….
අලුතෙන් දෙන සබ් උනත් ගන්න එපා බන් මෙකෙන්.මුන් අන්තිමට ඒ සිරිස් වලටත් කරන්නෙ ඕකමයි.වෙන සයිට් එක්කට මාරු වෙන්න කාලෙ හරි.මම දන්නා කාලෙක ඉදන් මේකෙන් විතරයි සබ් ගන්නෙ.ගන්න එපා මචන්ල අලුත් සිර්‍ර්ස් වලට දාන සබ් මුන්ගෙන්.වට්සැප් ගෲප් වල හැමතැනම ශෙයා කරන්න මේ කරන දේවල්.කලින් ඔය වගේම කලා පීකි බ්ලයින්ඩර්ස් එකටත්.දැන් මේකට.වැරදි තියෙ තමා දෙපැත්තෙම.හැබැයි මෙහෙම පච වැඩ කරන එක සාදාරණය කරන්න අමාරුයි.මුන්ටත් වගකීමක් තියෙනව පටන් ගන්න වැඩක් ඉවර කරන්න.මහ ලොකුවට අරගල කරාට මුන් කරන්නෙත් අපිව පාගන්න හදන එකම තමා.
Episode 19-20 sub denne nadda brother
අඩෝ ස්බ් ටික හදහන්කෝ අවුරුදු ගානක් බලපු කතාව.
Thanks for subtitle. ❤️
Episode 19 eka awilla neda bro.
Thanks for the Sub. Please do the Episode 19 sub when you got some time. Waiting for it.
Bohoma Sthuthiyi Aiya Sub walata 🙂 Jaya wewa !!!!!
Thanks for Subtitle ❤️
thanks …………….
Sub එකට බොහෝම ස්තූතියි. ඉතුරු එපිසොඩ්ස් ටිකත් දෙන්න කියලා ඉල්ලනවා
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට. !!!
තෑන්ක්ස් සබ් එකට
රික් අවොත් මරු,තෑන්ස් මචන් සබ් එකට ෆයිනල් එපිය වෙනකම් සබ් දෙන්න Plzz❤️✌️
sub akta thnks kollo
ADOOO thx bn
තෑන්ක්ස් චාමර
සබ් දෙකට තුති මචං!
බෑ නොකිය කරපු උදව්වටත්.
Thanks mama hithuwa TWD aye denne nadda kiyala
kiyala
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
සුපිරියක් සගෝ