The Way of the Dragon (1972) | බෲස් ලී සහ චක් නෝරිස්! ඓතිහාසික සටන. [සිංහල උපසිරසි සමඟ]
මෙන්න මම යාළුවන්ට පොරොන්දු වුණ විදිහට බෲස් ලීගෙ තව එකක් ගෙනාවා. මේක තමයි බෲස් ලීගෙ වඩාත්ම ජනප්‍රිය වුණු චිත්‍රපටිය. ඒ මොකද කියනවනම් හොලිවුඩයේ සුපිරි වීරයා චක් නෝරිස් (Chuck Norris) සහ බෲස් ලී අතර දැවැන්ත සටනක් මේ චිත්‍රපටියේ තියන නිසා. චක් නෝරිස් ඒ කාලෙ වගේම අදකාලෙත් හොලිවුඩ් සිනමාවේ සුපිරිම වීරයෙක්. ඉතිං එක චිත්‍රපටියක වත් පරාද වෙන්නෙ නැති කොල්ලාගෙ චරිතය රඟපාපු චක් නෝරිස් මේ හොංකොං චිත්‍රපටියේ කළු චරිතයක් රඟපාලා බෲස් ලීට පරාද වුණු එක සිනමා ලෝකයේ ආන්දෝලනයක් වුණාලු.
ටිකක් විතර පරක්කු වුණා සබ් එක දාලා ගේන්න. බෲස් ලී රසිකයෝ මට සමාවෙන්න ඕනෙ ඒකට. විශේෂයෙන් කියන්න ඕනෙ මට මේ වැඩේ ඉවරයක් කරන්න කසුන් ධනුෂ්ක(ගලයා) මගේ මිත්‍රයා මට ගොඩාක් උදව්කරා. ඉතිං එයාටත් බොහොම ස්තූතිවන්න වෙන්න ඕනෙ. එහෙනම් මෙන්න මේකයි මේකෙ සිද්ධිය. මේ චිත්‍රපටියේ බෲස් ලී කරන්නෙ ටිකක් විතර වෙනස් චරිතයක්. එයා නූගත්, හරි විහිළු කෙනෙක්. හැබැයි සටන් ක්‍රම වලින් අති දක්ෂයෙක්. එයාට එයාගෙ මාමාගෙ හිතවතුන් කට්ටියකට උදව්වෙන්න රෝමයට යන්න සිද්ධවෙනවා. කතාව තනිකර ගලාගෙන යන්නෙ රෝමයේ තමයි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ බෲස් ලී විසින්මයි. මේක imdb එකේ 7.3ක අගයක් රේටින් අරං තියනවා. එහෙනම් කට්ටිය බලමු.
තව විශේෂ දෙයක් තියනවා මේ ලිපියෙම සඳහන් කරන්න. මම කලින් දීපු බෲස් ලීගෙ Fist Of Fury එකට අදහස් දක්වපු දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝ කරපු යෝජනාවක් මේක. බෲස් ලී ඉස්සරෝම ප්‍රසිද්ධ වුණේ The Big Boss චිත්‍රපටයෙන් වුණාට එයා ඉස්සරෝම රඟපාලා තියෙන්නෙ The Kid (1950) චිත්‍රපටයේ. එතකොට බෲස් ලීට වයස අවුරුදු 10යි. ඒකට පරිවර්තනය කරන්න සබ් නම් හොයාගන්න නෑ. සබ් නැති නිසා ඒකෙ link එක මෙන්න මේ ලිපියෙම දුන්නා. කැමති අය ඒකත් බලන්න.
ඊළඟ එකත් පුළුවන් ඉක්මනට ගේන්නම්. ආයුබෝවන් කිව්වා….!
4622 downloads
බොහෝම ස්තුතියි.ජයවේවා.බුදු සරණයි !!!
blu-ray sub waradee
Super
jaya 😀
jaya wewa bro
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Great work. and Thanks
Obata godak pin Jawewa
thanks bro
නියමයි සහෝදරයා
බොහෝම ස්තුතියි ලක්ෂාන් සහෝදරයා
මට ඇත්තටම බෘස්ලීගේ ච්ත්ර පටි බලන්න ගත්තේ ඔබ නිසා
ජය වේවා….!
දිමුතු ලක්ෂාන් රණසිංහ thanks macho sab ekata,godak pin me wage ekakata sab dipu ekata
game of the death denawada ???
අනිවා දෙනවා සහෝ…!
ස්තූතියි… අනික් ටිකත් දාන්න
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. නම දාන්න අතපසු වෙච්ච එකට සමාවෙන්න ඕනා. ඔක්කොම දෙන එකටත් බොහොම ස්තූතියි. ජය෴෴ 😛 😛
ela
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ela… parakku wena 1ta wada wede kerena 1i wedagath.. thanks..
එල එල බෲස් ලී අයිය්යගෙ තව
එකක් එලස් අනික් ටිකත් දෙමු
සබට තුති
ඔබට ජය……..
Thanks
bohoma thuthi!
Thankssssssssssssss
බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට The Kid (1950) ටොරන්ට් ලින්ක් එකත් දුන්නට, ඒ වගේම මේ සිංහල උපසිරසියටත් බොහොම ස්තුතියි, ඉක්මනින් අනිත් එකත් ගේන්න ශක්තිය ලැබේවා කියා පතමි, ජයවේවා.
කෝ.. සබ දිපු සහෝගේ නම.. මට පෙන්නේ නැහැ නේ..
එහෙම වුනත් සබට තුති සහෝ..
ජය වේවා!
sub eka maru…digatama anith films tikath karapan
ela ela bro…digatama wede karagena yaman……
මේක දෙනකන්මයි හිටියේ
පරක්කු වුනාට කොහොම හරි දුන්නනේ
බොහොම ස්තුතියි සහො 😀 ජය
patta sahoo ela ela
ada mamai eka