Ironclad (2011) with Sinhala Subtitles | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]
මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔබ මස්-මරන්නෙක්, හෙට බලකොටුවක් රකින දුනුවායෙක්; අද ඔබ දැවකරුවෙක්, හෙට සතුරන් බරි ගහන කෙටේරි කාරයෙක්. ජීවිතේ හරිම අවිනිශ්චිතයි. ඒ වගේම පුදුමාකාර චකිතයකින් යුක්තයි. මේ හේතුව හින්ද වෙන්නැති මාත් ඒ යුගයට මෙච්චරම වහ වැටෙන්නේ. ඒ ආශක්ත බව හින්දමයි මේ විදිහට ඒ යුගය පාදක කරගනිමින් නිර්මාණය කරන්නට යෙදුණ සිනමා නිර්මාණයක් සිංහලෙන් ගේන්න හිතුණේ.
ඒකටත් වඩා බොහොම වැදගත් තවත් කාරණයක් මෙහි අන්තර්ගත වෙනවා. මං හිතන්නෙ ඒ කාරණේ මාව මේකට සිංහල යොදන්න පොළඹවන්න සෑහෙන තරම් බලපෑමක් ඇති කළා. “ඒ තමා දේශපාලනය!” දේශපාලනය කිව්වට නිකම්ම නිකම් දේශපාලනය නෙමේ; “දේශපාලනික පරිණාමවාදය.” ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිණාමයේ මුතුන් මිත්තෙක් වගේම අතිශය වැදගත් සහ ඉහළින්ම ඇගයෙන මුල් පුරුකක් තමා මැග්නා-කාර්ටා. මැග්නා-කාර්ටා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිණාමයේ පැරණිතම සාමාජිකයෙක් වගේම ලෝකයේ මුල්ම ලේඛනගත දේශපාලනික සම්මුතීන්ගෙන් එකක්. එංගලන්තය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මාවතට යොමු කරන්නටත් ඒ ඔස්සේ ලොව අද දකින සියළුම ආකාරයේ ප්‍රජාතාන්ත්‍රික පාලන ව්‍යූහයන් නිර්මාණය වීමටත් අවශ්‍ය කළ මූලික සුදුසුකම් නිර්මාණය කරමින්, රාජ්‍යත්වයේ අසීමිත බලය නිශේධනය කරමින්, පාලන බලයේ අයිතියත් ශක්තියත් ජනතාවාදී මාවතකට අවතීර්ණ කරන්නටත් හේතු වූ ඉපැරණිතම ලියවිල්ලක්.
ඉතින් මේ කතාව ගොඩනැගෙන්නේ මේ ලියවිල්ල වටායි. 1215දී ජෝන් රජතුමා සිටුවරුන්ගේ කැරැල්ලකට පරාජය වීමෙන් අනතුරුව, ඔවුන්ගේ බලපෑම් මත මෙම ඓතිහාසික ලියවිල්ලට මුද්‍රා තැබුවේ කිසි කැමැත්තකින්, සතුටකින් නෙමෙයි. හේතුව ඔහුගේ රාජකීය බලය අත්‍යන්ත ලෙස සීමා සහගත කරලමින් එහි බලය සාමාන්‍ය මිනිසුන් වෙත පවරා දීමට ඉන් සිදු කළ බලකිරීම. රජු මීට එකඟ වුණේ තම රජකම රැකගන්නට ඒ මොහොතේ වෙනත් විකල්පයක් නොතිබි නිසා. නමුත් මේ උත්සාහය තම අනභිබවනීය බලය තමන්ගෙන් උදුරා ගැනීම පිණිස වන බව ඔහු නොදැන සිටියා නොවෙයි. එනිසා ඉඩ ලද පළමු වෙනි මොහොතේම ඔහු මෙය මර්දනය කරලීම සඳහා තම උපරිම ශක්තිය යෙදවූවා. ඒ සඳහා ඉතා කූඨ ලෙස උපක්‍රමශීලීව කටයුතු කරමින් සියළු බල අධිකාරීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටත් ඔහු සමත් වුණා.
මේ අතරේ රජුගේ මේ වැඩ පිළිවෙළ වළක්වාලමින් එංගලන්තයට උදාවූ නිදහස රැක ගැනීමට ඉතා සුළු පිරිසක් ස්වේච්ඡාවෙන් පෙළගැසුණා. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින් සිදු වන්නට අද අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට ඉඩ සැලසී තිබෙනවා. තමන්ගේ ජීවිත පරදු තබමින් ඔවුන් රැක දුන් ඒ ළදරු ප්‍රජාතන්ත්‍රවාදය කෙමෙන් මුහුකුරා ගොස් අද එහි ඉහළතම තැනට පත්වෙලා.
ඉතින් තමන්ගේ මේ විශ්වාසයන් වෙනුවෙන් නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් බිහිකිරීමට උර දුන් ඒ විරුවන් ගැන සිහිකරමින්, කෘතවේදීවෙමින් මේ නිර්මාණය රසවිඳින්නට ආරාධනා කර සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ මේකේ අඩංගු සටන් දර්ශන අතිශය තාත්ත්වික අන්දමින් රූගත කොට තිබෙනවා. හරියටම අපිත් එතන ඉන්නවා වගේ! විචාරක මතයන්ට අනුකූලව මේ වසරේ නිමැවූ වඩාත්ම උසස්තම සහ තාත්ත්විකම සටන් ජවනිකා අඩංගු චිත්‍රපට අතුරින් මෙයත් එකක් වනවා.
ඒ වගේම ඇසබි වදන් සුළු ප්‍රමාණයක් ඇති බවත් සඳහන් කරන්න ඕනා.. 🙂
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6169 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
thanks….
thanks bro sub ekata
THANKS
Thanks for sub!
jaya wewa sahodaraya
උපසිරිසියට බොහොම ස්තුති
තැන්කුයි වේවා
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Uda, penenawa neda honda wedawala tharama. oya film ekata subs deela awurudu hatharakata passeth api wage aya eka bagena balala oyalata thank karanawa. jaya wewa!
jaya wewaa udaa !!!!!!!!!!1
මේක මන බැලුවා සිංහල සබ් එක්ක. කතාව පට්ට කියන්න නම් බැහැ. ඇත හොදයි, සිංහල සබ් වලට බෙහෙවින් ස්තුති! ජය වේවා!
නරකම නෑ. හොඳයි.
sthuthi saho..jaya wewa!!! digatama apita hoda chithrapati denna..
hoda hoda
banava sinahala valata pin balalama ai comnt ekak danava ela kiri
The best movie site ever bro
The best movie site ever
ගොඩාක් ස්තූතියි…..
thnx
එළම තමා… 🙂
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
ale aleeeeeeeeeeeeeee
thanx
aneeeeeee pls breaking dawn part 1 balanna api balagena innawa…….. ikmanata sub dala dennakooooo… meka maath bewa taxxxxx…
Thanks……
ස්තුතියි මහන්සි ෙවලා සබ් හැදුවට ජය ෙව්වා
@ chamara
නෑ සහෝ, එහෙම හිතන්න එපා!
ඔයා කීව කතාව ඇත්ත. මොකද ඔහොම කොපි කරන අය දැන් දැන් වැඩි වේගෙන එනවා. ඉතිං කාගැන වුණත් එහෙම හිතෙණ එකට තරහවක් හිතෙන්නේ නෑ කතාව ඇත්ත නිසා. මම එහෙම දීර්ඝව විස්තරයක් කළේ ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා හිතු නිසයි. ඇරත් තවත් කෙනෙකුට ඔහොම හිතුණොත් ඒ අයටත් මේ පැහැදිලි කිරීම ප්‍රයෝජන වේවි. මම ඒක දැම්මේ අපේ සිංහල උපසිරැසි කරන කවුරුත් ගැන හිතලයි.
අනික ඔයා කීව වගේ කලින් සිංහල සබ් දුන්නානම් වෙන එකකින්; කාටවුණත් මෙහෙම හිතෙන එක සුලු දෙයක්නේ! හැබැයි සහෝ ඔයා කියල තිබුණ දෙයින් තමා මමනම් ඒ වගක් දැනගත්තේ. මම ඒ ගැන දැන හිටියේ නෑ ඒ වෙනකම්.
කොහොම වෙතත් ඒ ගැන පිළිතුරක් දිය යුතුයි කියලා වගේම ඒක මගේ යුතුකමක් කියලා හිතූ නිසා දැම්මා මිසක හිත් අමනාඅපයක් ඇති වුණේ නෑ!
mama kalin baluwaa…. patta film1a… thanks
@උදා සොහොයුරා
අනේ මචන් උදා සොහොයුරා උබගේ හිත අබමල් රේණුවකින් හරි මම නිසා රිදුනනම් සමා වෙයන්
මම මුලදීම කිව්වේ උබට වරදවා හිතන්න එපා කියල
මම එහෙම කිව්වේ සමහර ය දැන් subtitle copy කෙරන හින්ද
එතකොට අපිට sab දෙන සහෝදරයෝ අඩු වේයි කියලා බයට
උබ එහෙම එක්කෙනෙක් කියලා කිව්වා නෙමෛ මචන්
උබ අවංකව අපිට සබ දෙන සහෝදරයෙක් කියලා අපි දන්නවා
උබල වගේ පුද්ගලයෝ අපිට වටිනා නිසා තමා එහෙම කිව්වේ
උබ අපිට කරන මෙම වටිනා මැනිය නොහැකි පින අප ලබන රසවින්දනය
ඔබගේ subtitle නිසා ඔබලාට ලැබෙන පින වාසනාව සාර්ථකත්වය තව තව වැඩිවේවා
උදා සොහොයුරා ඔබට ජය !
Mama film aka ada balala ewara kala. Apahu kiyanna deyak na amutuwen film aka patta. 🙂
Namuth sinhala sub 1a dapau උදා sahodarayage kapaweema agaya karanna comment 1k noda bane. 🙂
Ahenam etin onna උදා sahodarayata Thankzzzzzz kiyala kiyana gaman Jayawewaaaaaaaaaaa kiyalath kiyanawa. 😀
මම මේක ඩවුන්ලෝඩ් කරලා බැලුවා පට්ටයි …..
බොහොම ස්තුතියි සබ් වලට …….
thanks machan…
The Twilight Saga: Breaking Dawn – Part 1
වලට පුළුවන් තරම් ඉක්මනට සිංහල Sub දෙනවද.මොකද මේ එක බලන්න කැමැති අය Sub එනකන් ඉන්නේ නැ. නමුත් තිබුනොත් ගොඩක් වටිනවා.
මේක මරුසි ෆිල්ම් එකක්…….රජ කාලෙ තව හොඳ ෆිල්ම් ලිස්ට් එකක් තිබෙන කෙනෙක් දාන්න
thnaks machan….
ඔය ශානක කියන ගොං පොල්ලා වෙන්න ඇති මෙච්චර කල් ඇනා කොමන්ට්ස් දැම්මෙ. අර ලංකාවෙ නමත් ගාවගෙන හදන හද්ද චා සයිට් එකෙ ගොං පොල්ලෙක් තමා ඔය. ඔය වගෙ මොලේ අමාරු කාරයොත් ඉන්නවා මේ රටේ. පව් තමා
ඊයෙ බාගත්තා.බලන්ඩ නම් බැරි උනා.බලමුකො අදවත්.එල උදා එල.කමෙන්ට්ස් වලින්ම තේරෙනෙව මැක්සා ෆිල්ම් එකක් කියලා.බොහෝ………..ම ස්තූතියි…!
බැලුවා මරේ මරැ එල සබ් එකත් හොදටම වැඩ ඔහොම යං පස්සෙන් අපිත් ඉන්නවා
බොහෝම ස්තූතියි උදා සහෝ…ජයවේවා
“කින්ඩම් ඔෆ් හෙවන්” වලට පස්සේ බලපු හොදම ෆිල්ම් එක.සිංහල සබ් වලට බොහොම ස්තුතියි.
සිංහල සබ් එකට බොහොමත්ම ස්තූතියි….. 🙂
ලංකාවේ නම් ඉතින් රට වෙනුවෙන් රජුට එරෙහිව ගියොත් ඉතින් බඩුම තමා…….!! 😛
කොහොමද මේ subtitles Tv එකේ බලන්නේ?
ela kiri………. i like all the mordern age things
ගොඩා…..ක් ස්තුතියි ලස්සන චිත්‍රපටිය
maxxa
ela elaaa,,,,Thaaankzz 4 da sinhala sub,,,, 🙂
උදා සොයුරා,
සබ් වලට තුති. ඒත් ලිපියනම් ටිකක් බර වැඩි වගේ. කමක් නෑ, සබ් තියනවනෙ.
මරේ මරැ මාත් බානවා හවසට බල්‍න්නම්
than x shahoooooooooooo wede ela niyamaiiiiiiiiiiiii
MAXXXXXXXXXAAAAAAAAAAAAA sahoooooooooooooooo
elakiri………………
ela ela….
Thanks your good job
ela ela sho digatam karagena yamu.mewage patta film walata sinhala sub dena eka gena api godak sathutuwenawa.mekata godak thanx.
එල පුලුවන් නම් මේ ෆිල්ම් වල ඩිරෙක්ට් ලින්ක් දාන්න.
දැන් හුගක් අය ගන්නේ එවා.ටොරන්ට් ගන්න ගියාම එපා වෙනවා!
Thanks
onna apith banna demma….
onna banawo!!!!!!!! thankx bro
කොයි තරම් අනුකාරක සයිට් තිබ්බත් බයිස්කෝප් කණ්ඩායම දන්නව
අපිට ඕන මොන වගේ ෆිල්ම්ද කියල.පොඩි කොපි වල වටිනාකම නම් කියල වැඩක් නෑ……කාලයක් බලාගෙන ඉදල හරි මම බයිස්කොප් එකෙන් ෆිල්ම් ගන්නේ ඒකයි…..ගිගා බයිට් 1.5 කොපි වලටයි කැමරා කොපි වලටයි සබ් දැම්මට වැඩක් නෑ….ඩිරෙක්ට් ලින්ක් දුන්නට ඒකත් මෙලෝ රහක් නෑ කරුමෙටවත් කනෙක්ෂන් අවුල් උනොත් හුටා තමා…… ජය වේවා බයිස්කෝප්…..
@ chamara
පොඩි දෙයක් කියන්න වෙනවා චාමර.
මම ඉතාමත් වගකීමෙන් කියනවා; මම කවදාවත් කාගෙවත් සිංහල උපසිරැසි නිර්මාණයක් කොපි කරලා ඒක මගේ වගේ දීලා නෑ. මම කොච්චර පරණ එකකට හෝ අලුත් එකකට වුණත් උපසිරැසියක් දෙන්න හදනවානම් ඒ උපසිරැසිය හදන්නේ මමම තමා. අනුන් මහන්සි වෙලා කාලය වැය කරලා වෑයමින් හදලා දෙන; වෙනත් කෙනෙකුට අයිති උපසිරැසි එකක් මම කළ එකක් විදිහට වංචනිකව මගේ නම යොදලා, එහෙමත් නැත්නම් වචන ටිකක් විතරක් එහෙමෙහෙ කරලා ලබා දෙන එක මගේ පුරුද්දක් නෙමෙයි. මම උපසිරැසි එකක් භාර ගත්තොත් ඒක හදන්නේ මමම පමණයි. ඇතැම් වෙලාවක ඒකට අනෙක් අයගෙන් උදව්වක් පදව්වක් ගත්තා වුණත්, ඉංග්‍රිසියෙන් සිංහලට පෙරළලා ඒක සිංහලට සකස් කරන වැඩේ අවසානය තෙක්ම කෙරෙන්නේ මගේම අතින් පමණමයි.
මම හිතනවා මේ කටයුත්තේ නිරත වෙන අනෙකුත් සෑම ගෞරවණීය උපසිරැසි නිර්මාණ කරුවෙක්මත් කටයුතු කරන්නේ ඔය විදිහටයි කියලා. (සමහරු හවුලේත් උපසිරැසි හදනවා, ඒ වුණත් ඒ අයත් ගෞරවණීය විදිහට මේ කටයුත්තේ නිරත වෙන උදවිය නිසා ඔය විදිහට අනුන්ගේ දේ හොරකම් කරලා ලබා දෙන්නේ නෑ! ඒ අය පවා ලබාදෙන්නේ තමන් විසින්ම කළ උපසිරැසි නිර්මාණ විතරයි!) ඒ වගේම මම වගකීමෙන් කියනවා මේ අපි සහය දෙන වෙබ් අඩවිය ඒ වගේ කටයුතු වලට අනුබල නොදෙන බව මම තරයේ විශ්වාස කරනවා.
කීප වතාවක් කිහිප දෙනක් ඔය විදිහට අනුන්ගේ එකක් තමන් කළ දෙයක් වගේ පළ කරගන්න හැදුවා. නමුත් ඒවා වංචා සහගතව ඉදිරිපත් කරපුවා බව හඳුනාගත් නිසා අපේ සහෝදරවරු ඒවා පළ නොකර සිටියා. ඒ විදිහට වංචා සහගතව එවාපු එකක් පළවුණේ එකම එකවරයි මම දන්න තරමින්. ඒ මොකද්ද කියන එක මම මෙතන කියන්නේ නෑ. නමුත් ඒක සිද්ධ වුණේ ඒ බව කල් ඇතිව දැන ගන්න නොලැබුණු නිසායි. ඒක පළවීමෙන් පසුව ඒ උපසිරැසි නිර්මාණය සිදු කළ මුල් නිර්මාණකරු තමන්ගේ එකක් වෙනත් අයෙකු විසින් ලබා දී ඇති බවට හෙළිකිරීමෙන් පසුව අපේ සහෝදරවරු ඔහුගෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළා.
නමුත් ඔයා කියන්නා වගේ අනුන්ගේ දේ තමන්ගේ වගේ පෙන්නලා නම පළ කරගන්න හදන උදවියත් නැත්තේ නැති නිසා ඔය වැනි අදහසක් හිතට ඒම සහ ඒ සම්බන්ධයෙන් සැකයක් පහළවීම සාධාරණයි. මම ඒක පිළිගන්නවා. නමුත් හැමෝම එකම මිම්මෙන් මනින්න එපා සහෝ. අපට එහෙම මේනියාවක් නෑ. අනුන්ගේ දේ කොල්ලකන්න වුවමනාවක් නෑ. අපි මේ කටයුත්ත කරන්නේ බොහොම පිරිසිදු අදහසින් වගේම පිරිසිදු විදිහටයි.
අපි එහෙම අනුන්ගේ දෙයක් කිව හැකි යමකට ගන්නේ ඉංග්‍රිසි උපසිරැසිය පමණයි. ඒ වුණත් මම කලිනුත් වතාවක් කීවා වගේ ඒ උපසිරැසිය කළ තැනැත්තා තමන්ගේ නමක් යොදමින් යම් අයිතියක් පළකර තිබුණොත් එය ඒ ලෙසම මාගේ සිංහල උපසිරැසි නිර්මාණය තුළත් දැකගත හැකියි. හේතුව එවැනි ප්‍රකාශයක් ඉවත් කරන්නට මට අවශ්‍යතාවයක් ඇත්තේ නැතිකම. අනෙත් කාරණය අපි මේ විදෙස් භාෂාවකින් කෙරුණු සිනමාවන් වලට සිංහල උපසිරැසි හදද්දී අපි ඒ සඳහා වෙනත් කෙනෙකු විසින් සිදු කළ ඉංග්‍රිසි උපසිරැසියක් උපයෝගී කරගන්නා බව කවුරුත් දන්නා කරුණක් නිසා අමුතුවෙන් ඒ ගැන සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේත් නැහැ. අනිත් එක මීට කලිනුත් කිහිප වතාවක් අපි ඒ විදිහට ඉංග්‍රිසි එකක් උපයෝගී කරගන්නට කටයුතු කරන හේතුවත් මම කියා තිබෙනවා.
ඇතැමෙක් ඒ ගැනත් ප්‍රශ්න නැගුවා වුණත් ඒ ගැන අමුතුවෙන් කීමේ අවශ්‍යතාවයක් හෝ ඒ බව එලෙස සඳහන් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් පවා නැත්තේ ඔන්න ඔය කාරණය නිසායි. අපි මේවා සිංහලට නගන්නේ වෙනත් කෙනෙකු කළ උපසිරැසියක් භාවිතයෙන් බව ප්‍රසිද්ධ රහසක්. ඒ ගැන කිසිත් සඳහන් කිරීමක් නොකරන්නේත් ඒනිසාම තමයි. ඒ වගේම මේ අද දුන් සිංහල උපසිරැසිය වුණත් මමම සිංහලට නැගූ එකක්. ඒ වගේම එය ඉංග්‍රිසියෙන් නිර්මාණය කළ නිර්මාණකරු එහි තම නම යොදා තිබූ විදිහටම මම මෙතුළත් අඩංගු කර තිබෙනවා. ඔයා චිත්‍රපටිය සිංහල එක්ක බැලුවානම් ඒකත් දකින්න ඇති.
kanagatuwen unath kiyanna one intime film 1kata den sub nodunnath kamak ne
common uda.. keep it up. elazzzzzzzz
ado mamat asa me wage parana WAR film walata. meka baala tiyenne. sub dena list 1ke tibba nisa baluwe naha. ada balanawa. thnkzz machooo!!!
mekanam nobala bariyooo.jayawewa uda saho.
Nice movie……
cheerzzzzzzzzzzzzzzzzz
ස්තුතියි උදා ….
ඔවට මෙවැනි දේවල් කිරීමට ශක්තිය හා දිරිය ලැබේවා …!!!
උදාගේ වැනිල්ලෙ හැටියට නොබා කොහොමද …
ඔන්න මාත් අර යටින්ම තියෙන පොඩි කොපිය බාගන්නවා. ජයවේවා…
අඩෝ මචන් sub වලට තැන්ක්ස් එත් අපරාදේ මේ ෆිල්ම් එකට ගොඩක් එස්ස්ර වෙනත් site එකකින් සිංහල සබ් දාල තිබ්බා
උබ එකෙන් කොපි කෙරන්න නැතුව ඇති කියල අපි විස්වාස කෙරනවා අනේ වරදවා හිටන්න එපා
මොකද අපි දන්නවා ෆිල්ම් එකකට sub දන්නා කොපමණ අමාරුද කියල ඒටපස්සේ එකෙන් ලැබෙන සතුටත් ඒවගේම
යමෙකු වැරදි දෙයක් කොලොත් ඇතිවෙන අප්රෙසන්න දෙයත් කියන්න ඕනේ නැහැනේ
අවසානයට අවන්කවම අප වෙනුවෙන් සිංහල sub හදන ඔබට ජයෙන් ජයම වේවා
වැඩි වැඩියෙන් සතුට ජය ලැබී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා
THNKS
කලින් බලල තිබ්බත් සින්හල සබ් එක්ක ආයෙත් බලනවා. මේක නියම ෆිල්ම් එකක්
ස්තුතියි උදා ජයවේවා!
Udaa mallita palamuwenma pin denawa hoya hoya htiya pilm ekaka good copy ekak dunnata,maxxa movie eka.
Malli la tikak Hindi moviesuth upload kalaa nam kiyala waedaka nae.
ligikathwaya podaak ismathu wena pilm wediwediyenma upload karanna.jaya wewa
Niyama wedak sahooooo……. Thank u
onna mamath download karanna demma
ammata siri.. maxxa maxxa!!
onna apith ehenam baanawaaa… hode???
Ela ela onna danawa down wenna 🙂
Thankzzzzzzz film 1ta n sinhala sub 1ta 🙂
Jayawewaaaaaaaaaaaaaaaaa 😀
ලිපිය දැක්කම හිතෙනවා සබ් දැමිල්ල කොහොමද කියලා. ස්තූතියි
Maxxa saho…… fattai….. thank u wewa !!!!
Bapu kastiya seed karanawanan godak pin…. Jayawewa..
නියමයි… මේවගේ එකක් කාලෙකින් බැලුවේ නෑ.
ගොඩාක් ස්තූතියි…..
thank’s macho
මරු මරු ….බොහොමත්ම තුති,,,
ජයෙන් ජය~!
ela ela
thanks
කාලෙකිං සබක් තියන එකක් ආව වගේ………සුපිර් ආ……..
ela ela thaanx Uda bro mamath asae maa wagee films balanna.digatama karagena yanna.jaya waawaaaa..
සටන් ජවනිකා ගැන හරියටම කියනවානම් විචාරකයන්ගේ අදහස වන්නේ ‘The Lord of the Rings’ වලින් පසුව දක්නට ලැබෙන හොඳම සටන් ජවනිකා මෙහි අඩංගු වෙන බව තමයි. ඒ වගේම මේක හදලා තියෙන්නේ ‘300’ ෆිල්ම් එක හදාපු කට්ටිය! ඉතිං තවත් කතා මොකටද? නේ…හ්!
thanks…..
Thanks bro 🙂
Jaya wewaa kiwa..baami baami 😀 \m/
Thankx…onna mamath baawa
jaya wewa digatama wede kara gena yanna
Sirama Hilm 1k wage…. ela ela…
අද මම දෙක, මේ වගේ බයිස්කෝප් එකක් දෙනකම් හිටියේ,
උදා සහෝට ගොඩක් ස්තුතියි!!!
මම පළවෙනියා 😀
මේ තියෙන්නේ නියම බයිස්කෝප්. කොහොමත් උදා සහෝ දුන්නොත් එළට බයිස්කෝප් එකක් තමා. අනිවා බාමි. සබ් එකටත් ස්තූතියි සහෝ 😀