අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVWHAPNඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහේමන්ත ප්‍රදීප්ෆැන්ටසි

The X Files [ S03 : E14 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි-2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 22 votes.
Please wait...

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 14 කොටස.මේ කතාවෙනුත් කියවෙන්නේ යක්ෂයාගේ ඇදහිලි නිසා මිනිස් ජීවිත බිලිගන්නා අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන.

මේ මනුස්සයා මරන්නේ පිරමි අය විතරයි.එ් අයගේ මුහුණ එකම විදිහට විකෘති කරලා තමයි මේ මනුස්සයා ඒ ම්නිසුන්ව මරලා දාන්නේ.මේ අසාමාන්‍ය මනුස්සයා චිත්‍ර අඳින්න දක්ෂයි හැබැයි මේ මිනිහා අඳින්නේ යක්ෂයාගේ චිත්‍ර  විතරයි. “අපි අඳුරේ වැඩ කරනවා.අපි යක්ෂයාව වළක්වන්න පුලුවන් හැමදේම කරනවා.ඒත් මිනිසාගේ හැසිරීම තමයි ඔහුගේ දෛවය.මේ සටන තොරාගැනීමක් නොවෙයි අනිවාර්ය දෙයක්.ඒත මේ බර සමහර වෙලාවට අපිට උහුලන්න බැ.එවිට අපේ මනස බිඳ වැටෙනවා.එවිට යක්ෂයා මනසට ඇතුලු වෙනවා.එවිට අපි තනිවෙනවා.අපි මොඩයන්මෙන් සිනාසෙන මුහුණු දෙස බලා සිටිනවා.”

———-Fox molder——–

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

19 thoughts on “The X Files [ S03 : E14 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි-2 [සිංහල උපසිරැසි සමඟ]

  • tnx brothers………….

    Reply
  • Lasantharathnasirirox

    Tnx යාළු..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank You
    Continue Season 4,5,6,7,8,9

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • thanxxxxxxxx…………..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..

    Reply
  • Sathsara_Hasidu

    sthuthi sub ekata digatama denna

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Sub Ekata Thanks Machan.. Ela..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *