අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVWHAPNඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහේමන්ත ප්‍රදීප්ෆැන්ටසි

The X Files [ S03 : E15 ] Sinhala Subtitles | ufo [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 15 කොටස. පහුගිය කතා දෙකෙන්ම කියවුනේ යක්ෂයාගේ ඇදහිලි ගැන. ඉතිං ඔන්න අද කතාව පිටසක්වල ජිවය ගැන.

පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොය වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් ⁣තියෙන අලු පාට නැත්තන් කොල පාට සත්වයෙක් ගැන.ඒත පිටසක්වල ජීවින් ලෙස හඳුන්වන්නේ ඔවුන් විතරද? නැ පිටසක්වල ජීවීන් ලෙස සලකන්⁣නේ අපේ ග්‍රහලෝකෙන් එපිට ඔනැම තැනක ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ජීවීන්. Piper maru.ලෝක යුධ සමයේ බිම හෙලු ufo එකක් වටා මේ කතාව ⁣ගෙතෙනවා.තවත් සුපිරි කතාවක්.piper maru කතාවට අදාල පලවෙනි කොටස තමයි මේ.අපි මේක බලලම ඉමු ඊළඟ එක හෙට බලන්න ඉතුරු කරගෙන

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “The X Files [ S03 : E15 ] Sinhala Subtitles | ufo [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    Tnx කොල්ලා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sathsara_Hasidu

    බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
    දිගටම දෙන්න
    ඊලග එපියෙන් හමුවෙමු
    ජයවේවා…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Sub Ekata Thanks Machan..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *