අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)රුෂානි දිසානායකසිංහල උපසිරැසි

The X Files [S05 : E11] Sinhala Subtitles | විස්මිත අවිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

කිව්වා වගේම ඔන්න මම x-files 5 වෙනි කතා මාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාල මේ කතාවත් ආසාවෙන් බලයි කියල හිතනවා.

මේ පාර මල්ඩර් සහ ස්කලී හැප්පෙන්න යන්නේ පරිගණක ලෝකයත් එක්ක. මේ සිද්දියට පාදක වෙන්නේ ඉතා දක්ෂ පරිගණක මෘදුකාංගවරයෙකුගේ මරණයක්.මුලදී සාමාන්‍ය ගැටළුවක් විදියට පේන්න තිබුනත් ඒ ගැටළුව  සංකීර්ණ එකක් වෙන්නේ නොසිතූ විදියට. මේක බලද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙන දේවල් බොරු කියල.මුලදී ස්කලිට හිතෙන්නෙත් එහෙමම තමයි. නමුත් අපි හැමෝම දන්නා විදියට වර්තමානයේ පරිගණක මිනිස් ජීවිතයට ඉතා තදින් බද්ද වෙලයි තියෙනවා. ඒ නිසා පරිගණක විසින් මිනිසාව පාලනය කරන දවස නම් වැඩි ඈතක නෙමේ.

ඉතින් මේක බලල ඔයාලගේ අදහස් පහතින් කොමෙන්ටුවක් විදියට පල කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔයාල හැමෝටම සුබ දවසක් හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුෂානි දිසානායක ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

11 thoughts on “The X Files [S05 : E11] Sinhala Subtitles | විස්මිත අවිය [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Pramukmili

    thanxxx sis……………

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *