අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S11 : E04] Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 11 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ  කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා..

හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන්ඩෙලා බලපෑම ගැන.මොල්ඩර්ට පණිවිඩයක් එනවා කවුරුහර් කෙනෙක්ගෙන් කාර් පාර්ක් කරන තැනදී හම්බවෙන්න කියලා.එයාට හම්බවෙනවා රෙග්ගී කියන කෙනෙක්ව.එයා කියනවා එයාව කවුරුහරි මරන්න හදනවා කියලා.මේකෙදි මෝල්ඩර්ට  කියනවා  සමාන්තර විශ්වයන් ගැන තියෙන DVD තැටියක් හොයාගන්න කියලා එයාගෙම ගෙදර තියෙන.ඒත් මොල්ඩර්ට ඊක හම්බවෙන්නේ නෑ.කතාවේ ඉතිරිය දැනගන්න කතාවම බලන්න හොදේ.

කතාවේ නම : “The Lost Art Of Forhead Sweat”
අධ්‍යක්ෂණය : ඩාරින් මෝර්ගන්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 24

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/Waruna.vinod_.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

14 thoughts on “The X Files [S11 : E04] Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanx bro…………

    Reply
  • tharindupht9

    season4,56789 sub denne nedda?

    Reply
  • thankks bro sub ekata

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩක් ස්තූතියි

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට ගේමු…

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *