Watch Trailer

Thiruttu Payale 2 (2017) Sinhala Subtitles | උත්තමයෙක් කියා කිසිවෙක් නැහැ… [සිංහල උපසිරැසි සමග]

ඔන්න ආයෙත් ආවා 2017 තිරගත වුණ අලුත් ම නෙවෙයි, ටිකක් අලුත් චිත්‍රපටියක් අරන්. මුලින්ම දෙයක් කියන්නම්. තාක්ෂණික විප්ලවය එක්කම අන්තර්ජාලය වගේ දේවල් ව්‍යාප්ත වුණා. අන්තර්ජාලය අනෙක් හැම දෙයකටම වඩා ඉහළින් වැජඹෙන බව බොරුවක් නෙවෙයි. ෆේස්බුක්, ට්විට්ටර්, වට්සප්, වයිබර අරක මේක දැන් පිරිලා. තමන්ගෙ වටපිටාව ගැන…

ඔන්න ආයෙත් ආවා 2017 තිරගත වුණ අලුත් ම නෙවෙයි, ටිකක් අලුත් චිත්‍රපටියක් අරන්. මුලින්ම දෙයක් කියන්නම්. තාක්ෂණික විප්ලවය එක්කම අන්තර්ජාලය වගේ දේවල් ව්‍යාප්ත වුණා. අන්තර්ජාලය අනෙක් හැම දෙයකටම වඩා ඉහළින් වැජඹෙන බව බොරුවක් නෙවෙයි. ෆේස්බුක්, ට්විට්ටර්, වට්සප්, වයිබර අරක මේක දැන් පිරිලා. තමන්ගෙ වටපිටාව ගැන හිතන්නේ නැතුව මේ දේවල් වලින් තමන්ගේ පරමාර්ථය ඉටුකර ගැනීමයි මේවා පාවිච්චි කරන අයගේ අධිෂ්ඨානය. අද කාලේ කෙල්ලෙක් කොල්ලෙක් යාළු වෙලා තරහ වෙන්න යන්නෙත් සුළු කාලයයි. මේකත් වැඩ සැහැල්ලු කිරීමක් වෙන්න ඇති. මේවයේ හොඳ අදහස් වගේම නරක අදහස් තියන අයත් ඉන්නවා කියලා බොහෝ අය හිතන්නේ නැහැ. ‘සිනාවෙන් හෝ කථාවෙන් මිනිසා මනින්නට බැරිනම්, වචනයෙන් මනින්නේ අහවල් මඟුලකටද?’. ඔයාලා විවාහක හෝ අවිවාහක කෙනෙක් විය හැකියි. ඔයාලගේ ජීවිතයට විනාශයක් වෙන්නට ඉස්සෙල්ලා මේ චිත්‍රපටියෙන් දෙන ආදර්ශයත් අරගෙන ඉන්න.

කතාවට හැරෙමුකෝ, සාමාන්‍යයෙන් දියුණු රටවල් පෝන් ටැප් කරන එක ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. මොකද ඔවුන්ගෙ යුධ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න. මේ ක්‍රමය අතීතයේ ඉඳන්ම පැවතුනා. අපේ රටේ නම් ‘චර පුරුෂයෝ’ වගේ ඔත්තු බලන අය. ඔවුන් සතුරන්ගෙ ඔත්තු තමන්ගෙ රාජ්‍යයට ලබා දීමයි ඉටු කරන්නේ. ඔත්තු බැලීම රාජ්‍යයක පාලන කටයුතුවලට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ නිසයි අද කාලයෙත් ‘බුද්ධි අංශ’ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ කතාවෙ ‘සෙල්වම්’ බුද්ධි අංශයේ සේවය කරන්නෙක්. “අවංක සාධාරණ” පොලිස් නිලධාරියෙක් විදිහට අවට අයගෙ නම දිනාගෙන ඉන්නවා. සෙල්වම්ට බුද්ධි අංශයේ අයි.ජී. බාරදූර කාර්‍යක් බාර දෙනවා. ඒ පෝන් ටැප් කරලා ඔත්තු බලන එක. මෙයා නීතී විරෝධී ගනුදෙනු ගැන, එක එක අයගෙ වැරදි ඔත්තු අහනවා. අයි.ජී. මෙහෙයුම් සාර්ථකයි කියලා සුභ පතනවා. සෙල්වම් ඔත්තු අහන් ඉන්න අතරවාරයේ එක එක කතා ඇහෙනවා. ඒ අස්සේ හොරෙන් පෙම් කෙළින ජෝඩුවකගේ කතා බහක් ඇහුන්කන් දෙන්න පුරුදු වෙලා හිටියා. අනංගයෙක් පාළුවෙන් ගෙදරට වෙලා ඉන්න ගෘහණියන්ට ඇමතුම් අරන් දුක සැප බෙදා ගන්නවා. හොර අහන් ඉන්න අතර වාරයේ එක් කෙළවරකින් මේ අනංගයා ගන්න ඇමතුමකින් තමන්ට හුරුපුරුදු කටහඬක් තවත් කෙලවරකින් ඇහුනා. සෙල්වම්ට දෙලොව රත්වෙන්න පටන් ගත්තා.

සෙල්වම් මේ අනංගයව හොයාගෙන ගිහින් පොලිස් නිලධාරෙක්ගෙ බලය පෙන්වලා අනංගයව බිය වද්දනවා. ඒත් ඒ වෙනුවට බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ද වෙනවා. එයින් සෙල්වම්ගේ පවුලේ ගෞරවයට මහත් බලපෑමකට ලක් වෙනවා.

සෙල්වම් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? චිත්‍රපටිය අවසානයේ අපිට හිතාගන්න බැරි දෙයක් සිද්ද වෙනවා. එයින් අපිට හුඟක් ආදර්ශ දෙනවා. පටලවා ගන්නේ නැතුව බලන්න. මොකද මේක අවුල් ජාලයක්.

තිරුට්ටු පයලේ, 2006 නිකුත් වුණ වචනාර්ථයෙන්ම බ්ලොක් බස්ටර් එකක්. ඉන්දියානු කෝටි 7 කින් 40ක් ඉපයුවා කියනකොට හිතා ගන්න පුළුවන් නේද? ඒ චිත්‍රපටියේ නළු නිළියන් වුනේ ජීවන්, අබ්බාස්, සෝනියා, විවේක් ආදි නළු නිළියන්. චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන්නේ ‘සුසී ගනේෂන්’ කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම 2006 වසරේ සම්මාන කිහිපයකට ම භාජනය වෙලත් තියෙනවා.

ඉන්දීය දමිළ සිනමාවේ එතරම් සාර්ථක චිත්‍රපටයක දෙවන කොටස විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේ චිත්‍රපටියක දෙවන කොටසක් නිර්මාණය කිරීමේදි අධ්‍යක්ෂවරයා සමත් ද, අසමත් ද කියලා නම් කියන්න දන්නේ නැහැ. ඒ ගැන ඉස්සරහට තියෙන සම්මානෝත්සව වචනයක් දෙයි. අන්තර්ජාලයේ නම් ප්‍රතිචාර ටිකක් ඉහළින් තියෙනවා. චිත්‍රපටියේ අධ්‍යක්ෂක සුසී ගනීෂන්ගේ මුල් චිත්‍රපට 3-4 අති සාර්ථක වාර්තා තැබූ ඒවා. ඔහුගේ පලුමු චිත්‍රපටිය ‘ෆයිව් ස්‍ටාර්’. ෆයිව් ස්ටාර් කියද්දි දමිළ ප්‍රේක්ෂකයන්ට සැනින් මතක් වෙන්නේ ‘ප්‍රසන්න’. ප්‍රසන්න රංගනයට පිවිසෙන්නේ ෆයිව් ස්ටාර් චිත්‍රපටියෙන්, ඒකත් මේ සුසී ගනේෂන්ගේ. ඒ වගේම ප්‍රසන්නා මේ චිත්‍රපටියේ වෙනස්ම චරිතයකට මුහුණ දෙනවා. සුපුරුදු ශෛලිය අතහැරලා රළු, දාමරික විදිහක රංගනයක් බලාගන්න පුළුවන්. Nibunan (2017) වෙනකල් දැකපු ප්‍රසන්න නම් නෙවෙයි දැන් ඉන්නේ.

Jigarthanda (2014) බලලා ඇති නම් කාවද මතක් වෙන්නේ? ඔව්! ඇසාල්ට් සේතු. බොබී සිම්හගේ ප්‍රබල රංගනය කාටද අමතක වෙන්නේ? දක්ෂ නළුවෙක් කියලා හැමෝම දන්නවා. මේ චිත්‍රපටියේ දුෂ්ට, ගොරෝසු චරිතයෙන් මිදිලා වෙනම චරිතයකට දායක වෙනවා. ඒ වගේම දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රබල රංගන ශිල්පිනියක් වන අමලා පෝල් ප්‍රධාන නිළියට දායක වෙනවා.

ඉතින් කලින් සබ්වල අකුරු පෙන්නන්නේ නැහැ කියලා ගොඩක් අය කියන නිසා මේ පාර මම සබ් එකක් ටයිම් ලයින් ගහලා හැදුවා. ලේසි නැහැ. වැඩි වෙලාවක් ගියේ ඒකට. මේ චිත්‍රපටිය බලලා අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

10,020 downloadsDownload Thiruttu-Payale-2-2017.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

10,020 downloadsDownload Subtitles73 KB

75 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata.....

  2. Haritha245

    THANK YOU

  3. sadeepaT

    sub ekata thanks mchn..puluwan nm meke 1 weni ekatath sub denna....

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. deshanchandana

    thankz machan habai මචන් sub එක පොඩ්ඩක් අවුල් dvdrip එකට පොඩ්ඩක් බලපන් .ජයවේවා

  6. RK

    superb brooo!!!!!!!!!!!!!!!!!!!!!!11

  7. RK

    400 rip ekata sub eks set ne brooo!!!!

  8. uditha1596

    sub kale koi rip ekatada
    size eka

  9. Ravi Navi

    tamilplay eke full movie eka download karanna puluwan. net eke godak cut karapuwa thiyenne.

  10. AmilaPrasanna

    KM Player Eke Sinhala Render Wenneth Ne... Sub Eka Support Karanneth Ne 400 MB Ekata
    Sync Karala Denna Puluwan Da???

  11. keshp

    400 tath naha 700 rip 1tath set naha..

    1. chamil karunarathne

      ALLPlayer (Netflix) kiyla player ekk thiyenawa.eka download karagnna.eke weda krnawa onima sub ekk

  12. Chamara Diaz

    Thanks macho...

  13. Ravi Navi

    සබ් එකේ නම ගූගල් එකේ සර්ච් කරන්න. සයිට් එක එනවා. මම හැදුවේ ඒ රිප් එකට

    1. Kavindu chiran

      සර්ච් කරාට එන්නේ නෑනේ....

  14. Navoda24

    Font eka pennan ne bro..

  15. Ishara.D

    Thanks for the subtitle
    "PSV garuda vega"
    "Nimir (2018)" me film walatath sub denna...
    GOOD LUCK.!

  16. Shan

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට.. ;)
    ජයවේවා!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Helayek

    Thanx

  19. bandula priyantha

    400 එකටත් 700 එකටත් සබ් එ එක සෙට් වෙන්නනෙනෑ අළුත් එකක් දාන්න පුළුවන්ද

    1. ishanp

      321 player eke wada

  20. rangika Kariyawasam

    තැන්කු සහෝ.ජයහෝ

  21. oshanda

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  22. Kantha_DLA

    400mb-700mb dekatama sub match wenne nahe..
    hadala denna please........

    1. Ravi Navi

      ඉක්මනින් දාන්නම් සහෝ

  23. ඩොක් අයියා

    ඔන්න එහෙනම් මමත් උපරැසිය බාගත්තා “රවිඳු නවින්” මල්ලියෝ

    තැන්කු වේවා කිව්වා

    1. sanka samarawickrama

      matath link eka ewanawada aiye

  24. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ,
    බුදු සරණයි

  25. ඩොක් අයියා

    මේ උපරැසියට හරියන වෙබ් ලින්ක් එකක් නැහැ නේ මල්ලියෝ

    1. Ravi Navi

      Tamilplay eken download karaganna puluwan. ayiye

    2. ඩොක් අයියා

      ෆිල්ම් 2 ක් ඩවුන්ලෝඩ් කොලා

      Thiruttu Payale 2 (2017) Tamil HD

      Thiruttu Payale 2 (2017) Tamil HDRip

      මේ එකකින් වත් උපරැසියට ගැලපෙන්න එන්නේ නැහැ

    3. Ravi Navi

      Tamilplay eke nm hariyanawa. mn update ekak daannam ikmanta

    4. charith38501

      Ow anthimai

  26. Ravi Navi

    සබ් එකේ අප්ඩේට් එකක් ඉස්සරහට දාන්නම්.

  27. sanjeewa341

    sub eka 400mb walatath wada na 700 MB walatath wada nahane.. mekata wisadumak nadda saho.. kipa sarayakma mata ehema una.. baiscope download site eke link eken download kale.. poddak balanawada please... data tika aparadene... thank you very much oyala dena sub walata..!!!

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. chathushke

    meke font eka mokadda sub eka display wen nane

  30. isurusanjana

    Not font working. please check before release the sub

    1. Ravi Navi

      payer ekei awla.

  31. m.c.i.srimal

    sub 1k wada nene ...........

  32. malith

    Ela ela

  33. WARUNA7778

    sub eka wada nathp

  34. RJ1024

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට..
    ජයවේවා!

  35. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  36. mathew bulner

    sub eka wada nanee

  37. tharindusagara

    bro, ai ban meka support kkarnne natte

  38. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  39. Gandhaka Indrajith

    Thanks for the subtitle

  40. flyingpenguin

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  41. Kaveeshanethmal

    wada na ne meka..

    1. ishanp

      321 player eke wada

  42. filmslog

    sub eka wada nane

    1. ishanp

      321 player eke wada

  43. filmslog

    sub eka wada nane film 2ka 3nkma ehmai

  44. MudithaDissanayaka

    thanks broo sub akata

  45. kasun tharuka

    SUb 1ktbtnx bro..meke sub enakn blan hitiye.jaya wewa.

  46. Nuwanc

    tnx for the sub

  47. flyingpenguin

    We still can't see the subtitles(Instead of subtitles numbers and characters are displayed ). I tried using different players but still the result is same. I'm using the video from tamilrockers. Please can you have a look? Thank you in advance.

  48. Tharuka Sachini

    Thanks saho sub ekata...

  49. avishkaj

    sub eka wada nehe bro

  50. Madushanka

    thank you

Load more comments