Thodari (2016) with Sinhala Subtitles | දුම්රියක පෙම් පුවත [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්…බොහොම කාර්යබුල වටපිටාවක, රාජකාරි ගොඩක් මැද්දේ තමයි අද මේ උපසිරසිය අරන් එන්නේ. සිසිල මල්ලී සහ ඉන්ද්‍රජිත් මල්ලී නොහිටින්න මේතරම් ඉක්මනින් ගේන්න බැරි වෙනවා. ඒ නිසා එයාලාටත් ස්තූති කරග ගමන්ම. මාස කිහිපයක් යනතුරු දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන්න බැරිවුණා. එකටත් හරියන්න අද මම ඇරන් ආවේ සද්ද නැතුව තිරගත වුණු තවත් සුපිරිම සිනමා නිර්මාණයක්. තොඩරි. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.
දමිළ බසින් තොඩරි කියන්නේ දුම්රියට. කිව්වත් වගේම මෙම චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම දිගහැරෙන්නේ දුම්රියක් පාදක කරගෙන. ඒ තමයි දිල්ලි වල ඉඳලා චෙන්නායි දක්වා යන DC Express දුම්රිය. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම් පැය දෙකකුත් විනාඩි 48 ක් පුරා දිවෙන මේ කතාවෙන් බොහෝ කොටසක් දුම්රිය තුළම සිදුවීමයි. නමුත් එක මොහොතක් වත් ඇස ඉවතට ගන්න බැරි තරමට සිනහව, ත්‍රාසය සහ කුතුහලයෙන් පිරිලා. අනිත් විශේෂත්වය තමයි සුපිරි නළු ධනුෂ් සමඟ කීර්ති සුරේෂ් පෙම් යුවළක් ලෙස රිදී තිරයට එන්නෙත් මේ චිත්‍රපටය තුළින්. ඒ දෙපළට අමතරව තම්බි රාමයියා, කරුණාකරන්, නසර් (ආරාධිත) යන නළුවන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඔය කෝච්චියේ මොනවද වෙන්නේ? කතාව පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.
පූච්චි කියන්නේ මේ දුම්රියේ කැබින් කොළුවෙක්. කෝච්චියේ යන අයට කෑම බීම සැපයීම තමයි එයාගේ රාජකාරිය. දවසක් ආරංචියක් එනවා VIP මැදිරියේ සුපිරි නිළියක් වන ශ්‍රීෂා ගමන් කරනවා කියලා. එයාව බලන්න හැමෝම පොරකන අතරේ පූච්චි කොහොමහරි ගැටයක් ගහලා මේ නිළියව බලන්න ඒ මැදිරියට යනවා. නමුත් එයාගේ හිත ගියේ ශ්‍රිෂාගේ මේකප් ආටිස්ට් කෙල්ල සරෝජාට. පූච්චි ඔහොම ලවු සික් එක ගහලා ඉන්න කොට ඔය කෝච්චියට තවත් ප්‍රභූවරයෙක් ගොඩ වෙනවා. ඔහු ප්‍රබල ඇමති කෙනෙක්. මේ ඇමතිට කෑම දෙන වැඩෙත් සෙට් වෙන්නේ පූච්චිට. ඇමතිට කෑම දෙන අතරේ ඔහු සරෝජාවත් හමුවෙනවා. තව ටික දුරක් යද්දි මේ කෝච්චියට මංකොල්ලකරුවන් පිරිසකුත් ගොඩවෙනවා. හදිසියේම මේ කෝච්චිය මහ කැළයක් මැද එකවරම නතර වෙනවා. ඔය අතරේ එක්තරා ප්‍රශ්නයකට මැදිවුණු සරෝජා දුම්රියෙන් එළියට බහිනවා. නමුත් දුම්රිය නැවත පණගන්වා ධාවනය වෙන්න පටන් ගත් නිසා සරෝජා දුවගෙන ගොස් ඇන්ජින් පෙට්ටියට ගොඩවෙනවා. කවුරුත් නොසිතූ පරිදි මෙම දුම්රිය මාරාන්තික වේගයෙන් නොනවත්වා ධාවනය වෙන්න පටන් ගන්නවා, මිනිස්සු 700 කුත් සමඟ. සිදුවීම එපමණයි… කතාවෙහි ඉතිරිය කෙසේ වෙයිද යන්න දැනගැනීම ඔබට බාර කරනවා.
මෙම චිත්‍රපටයේ රසවත්ම කොටස තමයි මාධ්‍යකරුවන්ගේ මාධ්‍ය සංදර්ශනය. එන්ජින් මැදිරියේ සිටින සරෝජා දුටු මාධ්‍ය කරුවන්ගේ සිරස්තලය වුණේ “දිල්ලි වල සිට චෙන්නයි දක්වා දිවෙන ඩී.සී. එක්ස්ප්‍රස් දුම්රිය ගැහැණු ත්‍රස්තවාදියෙකුගේ නායකත්වයෙන් පැහැර ගැනීමකට ලක්ව ඇත“ යන්නයි. ඉතින් ඒ රසවත් ඉඟියත් එක්ක මෙම චිත්‍රපටය රසවිඳින්න ඔබට ආරාධනා කරමින් සමුගන්නම්. ජයවේවා !
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්
මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6086 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Torrent download නැතුව direct download karaganna one, puluwannam kauru hari kamak ne me sub ekata set wena film eka ganna puluwan link eka ewanna berida????
Film eka ganna bene, baiscope download eke search karata denne ne, link eka daanna puluwanda me film eka ganna please ,,,,
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි මචන් සබ් එකට!!!!!
thanks ……………………………
tamil rockerslage torrent ekkk dila na ne
උපසිරැසියට බොහෝම ස්තූතියි සඳුන් සහෝ…
ජය වේවා.. 😀 😀
සදුන් අයියා ස්තුති..මමත් බාගත්තා..
Thank you
bohoma sthuthi…….
jaya wewa
thanks
බොහොම ස්තුතියි සහෝදරයා ජයෙන් ජයම වේවා
නියම ෆිල්ම්ස් ටිකක් ඔය උපසිරැසි ගන්වල තියෙනව
ඔක්කොම ගන්නව ඔන්න දිගටම උපසිරැසි කරන්න ඔයට ජය
සිංහල උපසිරැසි ගැන්නුවට ස්තුතියි. God job bro
NICE WORK BROTHER, LINK EKA HOYA GANNA AMARUI MCHN, HELP EKAK ONA
machan danushge aluth film eake (KODI) sab eakath ikmanata one.
බොහොම ස්තුතියි සහෝදරයා ජයෙන් ජයම වේවා …..!
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න ෙෙධරය ශක්තිය ලැබේවා…
menna link ek
නියමයි මචන්…
සබ් එකට බොහොම ස්තුතියි !
ko ban link 1k
Brahmostawam…naayagi..Janatha garage. ..film Wala sub puluwnd.???naththan English sub link hari dennko…
ඒවට තාම ඉංග්‍රිසි උපසිරැසි පවා ඇවිත් නැහැ සහෝ
machan janatha garge akata sub aka dipan ikmnta NTR ge film aka
sabata thanks saho!!
film ekanm meloma rahak nee dhanush wath epa una
Bohoma sthuthi sahoo sub ekata. digatama sub demu. jaya wewa…!!!
බයිස්කෝප් සිංහලෙන් – Direct Link Torrent Link for Baiscope Subtitles page eka dan active nh kollo..link eka hoyagnnath amarui puluwnnm hash tag ekaa dpn mchn
thnx mchn sub 1te
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතිය් අය්යේ…ඔයා නම් සුපිරි ලොකු ලයින් නැ…මම මෙච්චර කලක් දැනන් හිටියේ නෑ fb එකේ පේජ් 2කක් තිය්න්වා කියල..ඔයා කීවට පස්සේ තමා දැන ගත්තේ..සබ් එකට ත් තැන්කිවු …
බොහොම ස්තුතියි
niayamai…gindara wge 1k ne bassala thiyenne….thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
link eka hoya ganna bene plz help
මට මැසේජ් එකක් දාන්න, මම කියන්නම්
link hoyala epa una bn..plz help
බොහොම ස්තුතියි
thx sub ekata
ෆිලුමනම් ගත්ත තාම බැලුවෙ නෑ..
තෑන්කූ තැන්කූ….සදුවෝ…
ජය වේවා..
meke torrent eka downoload karanna pluwan web ekk kiyannakoooo plz
මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
මුහුණ පොතේ
බයිස්කෝප් සිංහලෙන් – Direct Link
Torrent Link for Baiscope Subtitles
ඔය නම කෙ සච කරන්න,
ෆෑන් පේජ් දෙකක් ඇති,
ඒකෙන් ලිංක් දෙනව.
machan link eka ganne kohomada
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
පට්ට ෆිල්ම් එක මචන්.
thanks saho..thawa aluth tamil film wala sub denna..
Link Eka kohomada ganne
මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
මුහුණ පොතේ
බයිස්කෝප් සිංහලෙන් – Direct Link
Torrent Link for Baiscope Subtitles
ඔය නම කෙ සච කරන්න,
ෆෑන් පේජ් දෙකක් ඇති,
ඒකෙන් ලිංක් දෙනව.
thanks hambauna
machan e link walin ganna bane
scr rip neda tama…honda copy ekak nadda
මේ HDRip එක.
Thank You Sadun Ayya Nice Work……:) Keep It Up.
thanks saho sub ekata
එල එල අයියා තැන්ක්ස් සබ් එක ඉක්මනටම දුන්නට
thank you
බොහොම ස්තුතියි සදුනා සබට..
bohoma stuti
Pattttttttttaaaaaaaaaaa
නියමයි සඳුන් අයියා !
ela ela
Bohooma sthuuthiy sahoo…..
kauru hari link eka denno
අපේ ඩිරෙක් සහ ටොරන්ට් ෆෑන් පේජ් දෙකක් තියෙනවා, ඒකෙන් ගන්න පුළුවන්
koheda thiyenne
මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
මුහුණ පොතේ
බයිස්කෝප් සිංහලෙන් – Direct Link
Torrent Link for Baiscope Subtitles
ඔය නම කෙ සච කරන්න,
ෆෑන් පේජ් දෙකක් ඇති,
ඒකෙන් ලිංක් දෙනව.
Thanks macho sub eakata
ස්තූතියි සහෝ
Link ekak dipanko kwru hari meka baganna :/
මෙතන ලිංක් එක දාන්න හැකියාවක් නෑ,
මුහුණ පොතේ
බයිස්කෝප් සිංහලෙන් – Direct Link
Torrent Link for Baiscope Subtitles
ඔය නම කෙ සච කරන්න,
ෆෑන් පේජ් දෙකක් ඇති,
ඒකෙන් ලිංක් දෙනව.
ස්තූතියි සහෝ සබ් එකට ෆිල්ම් වලින් ආසාවෙන්ම බලන්නේ ඉතින් දෙමළ තමා
Mama 2.. thanqqq sadun ayye sub ekata.
mama 1 thanx sub ekata