අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅවන්ත ශශිත්ඇනිමේෂන්එළචිත්‍රපටිචීනබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසිෆැන්ටසි

Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 42 votes.
Please wait...

Throne of Elves (2016)

මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා මේයර්ගේ විවාහ උත්සවයේදී අල්ටෙරා වලට පහර දීල මෙයර්ව පැහරගන්නවා.

කතාව ගැන පොඩි සාරාංශයක් තමා ඔය කිව්වේ. මේක ඇවිල්ල චීනයයි ඇමෙරිකාවයි එකතුවෙලා කරපු ඇනිමේෂන් එකක්. Dragon Nest කියන පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ කතා දෙකක් ඇවිල්ල තියෙනවා, Dragon Nest: Warriors’ Dawn කියන්නේ මේකේ පලවෙනි කතාව. 2014 ආපු මේ කතාව imdb අගය 6.4 ගන්න සමත් වෙනවා. පලවෙනි කතාවෙන් ලබපු සාර්ථකත්වය නිසා එයාල මේකේ දෙවෙනි කතාව 2016 Dragon Nest Movie 2: Throne of Elves ලෙස නිෂ්පාදනය කරනවා. 2016 අගෝස්තු 19 තිරගත වීම ආරම්භ කල මෙයට,  IMDb 8.0 වගේ ඉහල අගයක්‌ ලබා ගන්න පුළුවන් වෙනවා.

කතාවේ හොඳ කොපියක් එනකන් ගොඩක් කල් බලන් හිටිය. හැබැයි තාම ඇවිත් තියෙන කොපිය web dl වුනත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනව. එහෙනම් අදට සමු ගන්නම්. හැමෝටම සුභ දවසක්.

 

Throne of Elves (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Throne.Of.Elves.2016.480p.SHD.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

51 thoughts on “Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]

  • Ade Ayiye Meka Blu Ray Valata Hariyana Vidiyata Update Karala Dennako.

    Reply
  • Baisecopelk වගේ sinhala sub හොයාගන්න පුලුවන් වෙන වෙබ්සයිට් එකක් නෑ.මේක සුපිරී.thanks

    Reply
  • mee subtitle eka movie ekata match wenne nee

    Reply
  • ayantha jaysanka

    bluray karala onii

    Reply
  • ayantha jaysanka

    bluray ekat upkarala denno

    Reply
  • මේකට blueray copy එක නැද්දෝ

    Reply
  • adee aiye mee sub eka mage video ekth ekka velawata yan na

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් BRවලට සබ් එක අප්ඩේට් කරන්න..
    ජය වේවා.!

    Reply
  • sub pls, Updated link for br copy

    Reply
  • kushanvithanage

    brrip ekata update karala denna..plz

    Reply
  • මලින්ද

    සබ් එකට බොහොම ස්තුතියි….
    ඒ වගේම Br වලට ඉක්මනට අප්ඩේට් කරලා දෙන්න කියලා ඉල්ලනවා…

    Reply
  • don kumara

    bl ray ekata sub set wenne nathooo. mokada karanne

    Reply
    • matath ookama wuna nee

      Reply
  • br rip ekata sub set wenne na

    Reply
  • meke brrip ekata sub update karana

    Reply
  • kollane meke sub eke meaning godak waradiyine….awlk na kathawata echcharama damage ekk wela na..

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya plzzz yts brrip sinhalala update

    Reply
  • VIDURA MADUWANTHA

    ගොඩක් ස්තූතියි SUBTITLES එකට

    GOOD LUCK

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට.. බයිස්කෝප් එකට ජය………………………

    Reply
  • බොහෝම ස්තුතියි සබ් 1 !!!!!!!!!!!!

    Reply
    • link ekka hoyagann amarui

      Reply
  • buddika prasad

    thanks
    torrent link ekak dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • link plz..hard to find any better one..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
    ජය වේවා..!
    බුදුසරණයි..!

    Reply
  • link ekak denawada hoyagnna amarui

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • ඉෂාන් මදුෂ

    එළ.බොහෝම ස්තුතියි සබ් එකට.br එනකම් ඉදලම බලනවා
    සහෝ මේ animated series එකට සබ් දෙන්නකෝ
    Thundercats (TV Series 2011–2012) episodes 26යි.imdb 7.9
    ගොඩක් දෙනෙක්‌ කැමති වෙයි සබ් දෙනවනම්
    ජය වේවා!

    Reply
  • අසිත

    elama saho thank

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Thanks Aiye sub ekatay film ekaty. Man Asama supiri film ekak bro oka. Onna oi wage film walata sub Dennako. Thnks bro sub ekata.

    Reply
  • Me wage movie walata man hari asaia.thanx sub walata.

    Reply
  • අනුෂ්ක දිල්ශාන්

    තුති සහෝ සබ් එකට.

    Reply
    • Kushan Pasindu

      a bluray akata sub denna ikmanta

      Reply
      • Kushan Pasindu

        ko bn mn illapu bluray sub aka

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *