Toy Story That Time Forgot (2014) | බොනී ගේ සෙල්ලම්බඩු නැවතත්. [සිංහල උපසිරසි සමඟ]
අන්තිමට උපසිරසියක් කරලා ලොකු කාලයක් ගත වුනා. කාර්යබහුලත්වය නිසාම සබ හදන එකෙන් ඈත් වෙන්න තීරණය කරත් මේ නිර්මාණය දැක්කම නත්තල වෙනුවෙන් කට්ටියට තෑග්ගක් විදියට මේක ලබාදෙන්න හිතුවා. ඉතින් යන්තම් ඉඩ ලැබුණු හැටියේ ඉවරයක් කරගන්න පුළුවන් උනා. මේක ABC නාලිකාවේ ගියපු නත්තල වෙනුවෙන් නිපදවපු කෙටි සිනමාපටයක්. විස්තර කියන්න ඕනි නැහැනේ කෙටි සිනමාපටයක් නිසා. ඉතින් සුපුරුදු විදියට බොනීගේ සෙල්ලම් බඩුවල කතාවක් තමා මේ පාරත් තියෙන්නේ. එහෙනම් හැමෝම බලලා රස විඳින්න.
හැමෝටම සුබ නත්තලක් වේවා!!!!!!
[button link=”http://tinyw.in/C5hv” type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mZLx” type=”icon” “center” newwindow=”yes”] 233 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/6BsEfJ” type=”icon” “center” newwindow=”yes”] 170 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/hcX3Jw” type=”icon” “center” newwindow=”yes”] 325 MB (1080p BRrip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 498 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/thisaraneo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අපේ තිසරයා මංසල පැත්තේම ඉන්න නිසා දැන් සබ් දෙනවද නැද්ද කියලවත් හොයාගන්න නෑ.
අහම්බෙන් මේ සබත් දැක්කේ…
එල මචෝ…
සබට තුති වේවා…!!!
ජය…!!!
බොහොම ස්තුතියි !
Thanks…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තුතියි
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
Thank You Thisara.
ඇනිමේෂන්…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai sahooo thanks jaya
එල එල අපේ සෙට් එකටත්
ලෝකවාසි හැමෝටමත් සුභ නත්තලක් වේවා!!!!
මේකත් බලන්න ඔනි සෙට් උනොත් චූටි එකක්නෙ
සබට තුති
ඔබට ජය….
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks!!
නියමයි තිසර අයියේ…
සුබ නත්තලක් වේවා ඔයාටත්!!!
නියමයි තිසර අයියා !
සුභ නත්තලක් වේවා !
ස්තුතියි මචෝ සබ් එකට,
ඒවගේම බයිස්කොප් එකේ හැමෝටමත් සුබ නත්තලක් වේවා.
niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……\
THISARA saho athulu baiscope1ke sub dena, baiscope 1ta yana ena siyalu sahodara sahodariyanta samaya sathuta piri subama suba naththalak wewa…………
ස්තුතියි තිසර.. කලින්ම මේක බලා තියා ගත්තා..
ජය වේවා!
ආ.. නියමයි,
සයිට් එකේ Theme එකත් වෙනස් කරලා, පට්ට
සුභ නත්තලක් වේවා!!!
සුභ නත්තලක් වේවා..!
බොහෝම ස්තූතියි තිසර සහෝ උපසිරසට.. ඔයා ඇතුලු බයිස්කෝප් රසික සියලු දෙනාටම සුභ නත්තලක් වේවා…! ජයම වේවා…! එලස්ස්ස්….
merry chrismas
බොහොම ස්තුතියි තිසර සහ
ඒ වගේම සුභ නත්තලක් වේවා ඔබ සැමට
බොහොම ස්තුති උපසිරුසියට!
ඒ වගේම සුභ නත්තලක් වේවා ඔබ සැමට!
suස්බ නත්තලක් අම්මො ටොයි ස්ටොරි මගෙ fav animation සෙට් එක තැන්ක්ස් මචන්
බොහොම ස්තුතියි තිසර සහෝ
සුභ නත්තලක් වේවා බයිස්කෝප් හිතවතුන්ට