අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සදුන් විජේතුංගසිංහල උපසිරැසි

Travelers [S01 : E02] with Sinhala Subtitles | හයවෙනි මූලපත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 6 votes.
Please wait...

Travelers (TV-2016 )

ඔන්න එහෙනමි ඉක්මනින්ම දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා කටිටයම. පසුගිය කොටසේදි මර්සි,ට්‍රෙවර්,කාර්ලි හා පිලිප් ගේ පසුපස මැක්ලර්න් යනවානේ. කොහොමහරි මේයාලා හමුවෙන ගොඩනැගිල්ලට යනවා ඔහු. ඒත් ඇත්තටම ඔවුන් ඒතනට යන්නේ මැක්ලර්න්ව හමුවෙන්න බලාපොරොත්තුවෙන් හා ඔහු ඒතනදි මියගිහින් අනාගතයෙන් කෙනෙක් ඇතුළු වෙනවා ඔහුගේ සිරුරට. ඉතින් ඊටපස්සේ කාණ්ඩායම සම්පුර්ණ වෙනවා වගේම නායකයා විදිහට මැක්ලර්න් කටයුතු කරනවා.

දැන් මේ කොටස ගැන කතාකරමුකෝ. මේකෙදි මේයාලට ලැබෙනවා පලවෙනි මෙහෙයුම. ඒක තමයි සිදුවුන පාදාර්ථමය බෝමිබ පිපිරිමක් වෙන ඒක වලක්වන්න..ඒ පිපිරිම නිසා මිනිසුන් 11000 පමණ කලින් මරණයට පත්වෙලා තියෙනවා. ඉතින් මෙයාලා හදන්නේ ඒ වුන දේ වෙන ඒක වලක්වන්න. 6 වෙනි මුලපත්‍රය කියන්නේ සංචාරකයන්ගේ නිතී ගැන කියවෙන ලේඛනයක්. කොහොමහරි මේ මෙහෙයුමේදි මැක්ලර්න්ට සිදුවෙනවා 6 වෙනි මුලපත්‍රයට විරුද්ධව කටයුතු කරන්න. ඉතින් ඒ පදාර්ථමය බෝමිබය පිපිරිලා මිනිසුන් මියයන ඒක වලක්වන්න පුළුවන් වෙයිද කියලා බලන්න දෙවැනි කොටස බලන්නම වෙනවා. එහෙනමි මේකත් කටිටිය බාගෙන බලන්න කියලා කියනවා. 217MB ටොරෙන්ටි ඒක බාගන්න. මිළඟ කොටසින් හමුවෙමු එහෙනමි ජයවේවා…!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.S01E02.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                        All Episode                         Next Episode

14 thoughts on “Travelers [S01 : E02] with Sinhala Subtitles | හයවෙනි මූලපත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි

    Reply
  • Tharindu bavantha rathnayake

    සිංහල සබ්ටයිටල් සයිට් වලින් මම ආසම ඉස්සර ඉදලම කැමතිම සයිට් එක… ජය වේවා…

    Reply
  • Thank You very much aiye.. Hoda rasawath widihata sub karala thiyanawa .. All the best

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
    ජය වේවා.!

    Reply
  • Madhu_Akarsha

    thank u sub ekata

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

    Reply
  • Amil Gamage

    Thanks Bro Sub ekata…

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *