අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සදුන් විජේතුංගසිංහල උපසිරැසි

Travelers [S01 : E07] with Sinhala Subtitles | පස්වෙනි මූලපත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. ඔන්න හත්වෙනි කොටසටත් උපසිරස දුන්නා එහෙනමි. කමෙන්ටි එකක් දාලා ගැමිමක් දෙන අයට ස්තුතියි හොදේ. පසුගිය කොටස් ඔක්කොම බලන්න ඇතිනේ. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ නොවැමිබර් 28 වෙනිදා තමයි. පසුගිය වසර කිවිවාට 2015 නෙමේ හොදේ 2016 දී. පසුගිය කොටස මතක ඇතිනේ හෙලියොස් 685 කියන ග්‍රහකය පෘතුවියට කඩාගෙන වැටෙන ඒක නවත්තනවා සංචාරකයෝ. මැක්ලරන් ඇතුළු කණ්ඩාම වර්තමානයට එවන්නේ මේ මෙහෙයුම අරමුණු කරගෙන. ඉතින් ඔවුන් ඒක සාර්ථකව ඉටුකරනවා. ගොඩක් මිනිස්සුන්ට ජිවිතය කැප කරන්න වුනා කෝටි ගාණකගේ ජිවිත බේරගන්න. ඉතින් ඔහොම තමයි පසුගිය කොටස නිමා වුනේ. අද හත්වෙනි කොටස. ටිකක් බලමු මොකද වෙන්නේ කියලා.

ඔයාලට මතක ඇති පසුගිය කොටසේ දි රසායනික කාන්දුවිමෙන් බේරෙන්න මර්සි ඇන්ටිටොක්සින් කියලා ඖෂධයක් හැමෝටම එන්නත් කරනවා. ඉතින් එකෙන් රසායනික කාන්දුවෙන් බේරුනත් එකේ අතුරු ආබාධ ඇතිවෙනවා. ඉතින් මේ කොටසේ දි කණ්ඩායම ටිකක් පිස්සු නටනවා. පිිලිප් ගේ ඇබිබැහි විම නැවත උස්සන්න වෙන්න පටන් ගන්නවා. එ් වගේම මැක්ලරන්ට අනතුරක් වෙන්න යනවා. ඉතින් ඔහොම තමයි අද කොටස ගැන කියන්න තියෙන්නේ. එහෙනමි බාගන්න ගමන් කමෙන්ටි එකක් කොටාගෙන යන්න කටිටයම. එහෙනමි මිළඟ කොටසින් හමුවෙමු. ජයවේවා..!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.2016.S01E07.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                      All Episode                        Next Episode

12 thoughts on “Travelers [S01 : E07] with Sinhala Subtitles | පස්වෙනි මූලපත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
    ජය වේවා.!

    Reply
  • Udara Damith B/K

    ජයවේවා.
    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gathsara Umesh Kumara

    මග නතර නොකර දෙන එකට එත්ත්ටම ස්තූති වන්ත වෙනවා අයියේ..ඉක්ම්නින් ඊලග එපියෙන් හමුවෙමූ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *