සේරිට සිහිය එද්දී හිටියේ ගහක් උඩ. මෙතනට කොහොම ආවද කියලා සේරිට හිතාගන්න බෑ. “මට ඕනේ උඩට, උඩට යන්න විතරයි.” සේරි අන්තිමට කිව්ව වචන සේරිගෙ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා. වටපිට බැලුවම කැලෑවක් වගේ පෙනුනේ. ගෝනෙක් වතුර බොන්න ඇවිල්ලා. මොකක්ද මේ සත්තු වත්තක්ද? සියෝල් ළඟපාතක මෙහෙම තැනක් තිබ්බා කියලා මතක් වෙන්න…

සේරිට සිහිය එද්දී හිටියේ ගහක් උඩ. මෙතනට කොහොම ආවද කියලා සේරිට හිතාගන්න බෑ. “මට ඕනේ උඩට, උඩට යන්න විතරයි.” සේරි අන්තිමට කිව්ව වචන සේරිගෙ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා. වටපිට බැලුවම කැලෑවක් වගේ පෙනුනේ. ගෝනෙක් වතුර බොන්න ඇවිල්ලා. මොකක්ද මේ සත්තු වත්තක්ද? සියෝල් ළඟපාතක මෙහෙම තැනක් තිබ්බා කියලා මතක් වෙන්නෑනේ. බිම බැලුවම සේරටම වඩා බයයි. අඩි කීයක් උඩද මේ ඉන්නේ! කොහොමද මෙතනින් බිමට බහින්නේ? ඔන්න එතකොට හමුදා නිල ඇඳුමකින් සැරසිලා කෙනෙක් එනවා. සේරිට දැනුන සතුට කියලා ඉවරයක් කරන්න බෑ. සේරිව බේරගන්න හමුදාවෙන් ඇවිත්. එහෙමයි හිතුනේ. ඒත් එතනින් පස්සේ සිද්ධ වුනේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. සේරි දුවන්න ගත්තා, දුවන්න ගත්තා. වැටෙනකල් දිව්වා. හමුදාවෙනුත් සේරි පස්සෙ පන්නන වැඩේ අත් ඇරියේ නෑ. කැප්ටන් රි තමයි ඒ කණ්ඩායම භාරව හිටියේ. සේරි කොහොමද ගහ උඩට ආවේ, ඇයි පැනලා දුවන්නේ, ඇයි හමුදාව පස්සෙන් එන්නේ.. අද පළවෙනි කොටස ඒ හැමදේටම උත්තර දේවි. Descendents of the sun, King two hearts වගේ කතා වලට ආසයි නම් මේ කතාවටත් ඔයාලා ආසා වෙයි. මොකද ඒ කතා බලාගෙන යද්දී, ඒ ලෝකෙ අතරමං වෙලා වගේ දැනෙන්න අරන්, ටිකෙන් ටික ඒ කතා අවසානෙට ලං වෙද්දි මොකක්දෝ දුකක් දැනුනා. මේකත් ඒ වගේ. ඒ නිසා බොහොම සුන්දර ආදර කතාවක් තේරෙන සිංහලෙන් නරඹන්න ලැබෙයි කියලා මං විශ්වාසෙන් කියන්නම්.
අද ඉඳන් මං බයිස්කෝප්වාසි හිතවතුන්ට සිංහල උපසිරැසි දෙන්නේ crash landing on you එහෙමත් නැත්නම් දැනට දකුණු කොරියානු කේබල් රූපවාහිනි ඉතිහාසයේ දෙවනියට ඉහළම රේටින්ග්ස් හිමි කර ගත්ත කොරියානු කතාව. කොටස් 16 යි. හැබැයි හැම කොටසකම ධාවන කාලය පැයකට පොඩ්ඩක් වැඩියි. ඒත් වෙලාව යනවා දැනෙනෙකක් නෑ, ගොඩක් විනෝදෙන්, ආදරයෙන්, කුතුහලයෙන් සහ සංවේදි වෙවී බලන්න පුලුවන් නිසා. Crash landing on you මුල්ම කොටස විකාශය වෙලා තියෙන්නෙ 2019 දෙසැම්බර්. අවසාන කොටස විකාශය වෙලා තියෙන්නෙ 2020 පෙබරවාරි. දකුණු කොරියාවේ විකාශය කරලා තියෙන්නෙ tvN ඔස්සේ, ලෝකය පුරා විකාශය කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න netflixලා. දැනට IMDb දර්ශකයේ 8.9 කට වග කියපු මේ කතාවෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අපි හැමෝම ආසා කරන Hyun Bin (කැප්ටන් රි) සහ Son Ye-jin (සේරි) දෙන්නා.
ඊලඟ කොටස අරන් ඉක්මනින් එන්නම්.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,727 downloadsDownload Crash.Landing.on_.You_.S01E01.Baiscopelk.com_.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
44 comments
sachintha
malithmadhushan45
බොහොම ස්තුතියි අක්කේ
Shaan
Sub එකට ගොඩාක් ස්තූතියි
පූර්ණිමා මධුභාෂි
අනේ නංගි මං මේක ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තේ බලන්න.
කවුරුහරි සබ් කරලද කියලා හොයන්න ආවා විතරයි.
දැන් ඉතින් ඔයා සබ් දුන්නු හින්දා ඉංග්‍රිසි සබ් එකෙන්ම තමා බලන්න වෙන්නේ. තෑන්ක්ස් ගොඩාක්ක්ක්ක්.Helili Hemamali
ඉංග්‍රීසි එකෙන් බලනවා කියලද කිව්වෙ අක්කේ. අනේ..
Duhara
උපසිරැසියට ස්තූති අක්කේ....
Amilapathum
webdl denn puluwanda??????
Harshi Gangodawilage
mata kiyanna puluwanda baiscopedownload eke meke link hoya ganna widiha? serach kalata enne nane. thank u for sub
lushan...thusi
Ratudrama eka thiyanawa sis ganna
Helili Hemamali
Baiscope downloads එකට දැන් දාලා තියනවා මේකෙ ඩිරෙක්ට් ලින්ක්. අරගන්න.
isuru srinath sjs
www. baiscopedownloads. co
එකේ දාලා ඇති. ඒකෙන් ගන්න..
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි අක්කෙ ❤️ ❤️
Anonymous
sub ekata thanx.jaya wewa
lushan...thusi
කතාව ලස්සනයි ඉතිම් ඉවසන් ඉන්න බැරි තැන උපසිරසි නැතුව බැලුවා දැන් උපසිරසි තියන නිසා ආයේ බලනව බොහෝම ස්තුති හෙලලී අක්කේ උපසිරසියට ජය වේවා
Tharu
ස්තූතිය ලස්සන කතාවක් වගේ බලන්න ඕනෙ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කෞෂ්ක චම්පික
හ්ම්ම්.sub එකට ස්තුතී..පොඩී ඉල්ලීම්ක්.කොරියන් tv සිරි එකක් තියෙයි episod 16ka.එකෙ sub එක දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.ඒකෙ නම ** school 2017 ** plss.
කෞෂ්ක චම්පික
Thanks sub එකට..පොඩී ඉල්ලීම්ක් තියයි.කොරියන් tv සිරිස් එකක් තියයි episod 16 ක..නම school 2017 එකේ sub දෙන්න පුළුවන් ද.?.pls
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Yesh Camilia
wowww thankyou thankyou thankyou soooooooo much akke ...............................
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
ඔන්න ගත්තෝ....
දිගටම සබ් දෙමු ආ...
ජය!isuru srinath sjs
බොහොම ස්තුතියි අක්කෙ සිංහල උපසිරැසියට .. ජය වේවා ..
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Anonymous
Ithuru tikath ikman karala danno
Eynbro
Touch your heart eke sub ekath denna❤️
Eynbro
touch your heart eke sub ekath denna
SanjulaJeter
Thanks akke
Elbert
Ammo Helili... Oya Patta kathawakatane athagahala thiyenne.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
dushdush
Niyamai❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවාShadow125
Tnx... :) :*
Anonymous
Tnq ❤️
dinuuu
Thankz ❤
Prabuddha Kulatunga
Niyamay.. :D :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
oshani
thank u soo much ..... keep it up
melinda
thank you...
Nilush Angana
Sub ekata thanx
Raveen
අදයි මේක බලන්න ගත්තෙසබ් එකට තෑන්ක්ස්.මුලින්ම WEBDL එක ඩවුන්ලෝඩ් කලේ සබ් සෙට් වෙන්නැති නිසා ඩිලිට් කරල ආපහු HDTV එක ගත්තා.සබ් ටික WEBDL වලට අප්ඩේට් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
Anonymous
HD tv ඩම්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
Chanuka
Kohomada hdtv copy download kre
Dilanka Maduwantha
Thanks....
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E01] Sinhala Subtitles | ඉරණම්කරු සොයා සැතපුම් සිය දහස් ගණනක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි