ජනප්‍රිය බොලිවුඩ් නිලි අනාමිකා ආනන්ද් අතුරුදහන්! “ඊයේ රෑ සම්මාන උත්සවයට ගිහින් ගෙදර එනකොට එකාමාරට විතර ඇති. ඊට පස්සේ මම නිදා ගන්න ගියා. මම නැගිටිනකොට එයා හිටියේ නෑ. මම හිතුවා ජිම් එකට යන්න ඇති කියලා. ඒත් එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි… ඒ හැම දෙයක්ම තවම එහෙමම තියෙනවා.” ඔයාට කාවද සැක? සර් එයා අතුරුදහන් ව…

ජනප්‍රිය බොලිවුඩ් නිලි
අනාමිකා ආනන්ද් අතුරුදහන්!

“ඊයේ රෑ සම්මාන උත්සවයට ගිහින්
ගෙදර එනකොට එකාමාරට විතර ඇති.
ඊට පස්සේ මම නිදා ගන්න ගියා.
මම නැගිටිනකොට එයා හිටියේ නෑ.
මම හිතුවා ජිම් එකට යන්න ඇති කියලා.
ඒත් එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි…
ඒ හැම දෙයක්ම තවම එහෙමම තියෙනවා.”

ඔයාට කාවද සැක?
සර් එයා අතුරුදහන් වුන වෙලාවේ
එයාගේ ගෙදර ආරක්ශක කැමරා
ක්‍රියා විරහිත වෙලා තිබුනා.
ඒ කවුරු වුනත් එයාට ගේ ඇතුලට
යන්න පුලුවන් කම තිබුනා.
පවුලේ කෙනෙක් වෙන්නත් පුලුවන්.
පැය 48ක් ගෙවිලා ඉවරයි
කප්පම් ඉල්ලනවානම් මෙලහකටත්
කෝල් එකක් එන්න ඕනේ.
ලොකු ලොක්කන්ගේ කේස් වලදි
එහෙමනේ වෙන්නේ.
මිනීමැරුමක් කියලත් හිතෙනවා.
ඒත් මේ පවුලේ කට්ටිය හරිම
අමුතු විදිහට හැසිරෙනෙනෙ.
ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ.
ඒත් සම්පූර්නයෙන්ම නෙවෙයි.
ඒගොල්ලෝ මොනවාහරි හංගනවයි
කියලා මට හිතෙනවා සර්.

අනාමිකාට මොකද වුනේ?

පෙබරවාරි මාසේ 25 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත කරපු කතා මාලාවක පලවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Pizza, Wazir, Solo, Karwaan, Taish වගෙ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Bejoy Nambiar. නිශ්පාදනය Karan Johar සමගින් Somen Mishra. රංගනයෙන් දායක වෙන්නේ Madhuri Dixit, Sanjay Kapoor, Manav Kaul, Suhasini Mulay, Lakshvir Saran සහ Muskkaan Jaferi. ඉතින් මේ කතා මාලාවේ ඉතුරු කොටස් ටික සිසිත මල්ලි අරන් එයි. හැමෝටම බලන්න කියලා aආරාධනා කරනවා. ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

2,396 downloadsDownload TFG-S01-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,396 downloadsDownload Subtitles25 KB

13 comments

  1. Anonymous

    නියමයි අක්කේ..
    මරු.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. සිසිත සමරතුංග (සිසියා)

    නියමයි අක්කේ.. ඉලඟට මගෙ එපිය..
    සල ලල ලා

  4. Anonymous

    Akke salute malayalam film ekata sub dennko
    Hmogenma illuwa thama na

  5. Kushan

    Sub akta thanks

  6. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Naveen

    උපසිරසියට තුති

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. Udara Damith

    el;a

  10. Anonymous

    Thanks for sub
    The great indian murder series ekath denna

  11. sahangayantha

    thanks a lot sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Mano

    Godak sthuthi.. Jaya wewa!