Watch Trailer

Human Vapor [S01: E05] Sinhala Subtitles | බන්කෝ රාමෙන් [සිංහල උපසිරසි]

Human Vapor Season 01 අද ගේන්නේ Human Vapor කතාමාලාවේ පස්වෙනි කොටසට අදාල උපසිරැසියයි. මේ කථාංගයෙන් වේපර් මෑන්ගේ ආරම්භය සහ එයාගේ ඛේදනීය අතීතය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. වේපර් මෑන්ගේ මේ අණුක වෙනස් කරන වායුමය හැකියාවන්, “වයිට් සෙන්ටර්” (White Center) කියන රජයේ රහසිගත ව්‍යාපෘතියකට සම්බන්ධයි කියලා ඔප…

Human Vapor Season 01

අද ගේන්නේ Human Vapor කතාමාලාවේ පස්වෙනි කොටසට අදාල උපසිරැසියයි. මේ කථාංගයෙන් වේපර් මෑන්ගේ ආරම්භය සහ එයාගේ ඛේදනීය අතීතය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. වේපර් මෑන්ගේ මේ අණුක වෙනස් කරන වායුමය හැකියාවන්, “වයිට් සෙන්ටර්” (White Center) කියන රජයේ රහසිගත ව්‍යාපෘතියකට සම්බන්ධයි කියලා ඔප්පු වෙන ලියකියවිලි වගයක් රහස් පරීක්ෂක කෙන්ජි හොයාගන්නවා.

කෙන්ජි මේ කේස් එක විසඳන්න  ටිකෙන් ටික ළං වෙද්දී, තමන්ව පාවිච්චි කරලා අසාධාරණකම් කරපු බලධාරීන්ගෙන් වේපර් මෑන්  පලිගන්න හදනවා කියලා කියෝකෝ (Yu Aoi) දැනගන්නවා. මේ නිසා, මහජනතාව ආරක්ෂා කරනවද නැත්නම් තමන් කලින් දැනගෙන හිටපු මනුස්සයාව බේරගන්නවද( අද කතාවෙදී දෙන්නගේ කනෙක්ශන් එකක් පැහැදිලි වෙයි) කියන දෙගිඩියාවට මැදිවෙලා කියෝකෝට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු.

 

උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.

                                      *-* ජය ශ්‍රී *-*

 

Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles

 

                                                                                                                                                                           

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

164 downloadsDownload Human-Vapor-S01E05.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Human Vapor S01  Sinhala Subtitles

 

                                        Next BT1All BT1Next BT1

Subtitles

164 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.