ආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා. තව හැරි කරපු මිනිමැරුමක් හොයාගන්න පුඵවන් වෙනවා! එහෙනම් 20 වෙනි කොටසින් හම්බ වෙමු! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙත…

ආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා. තව හැරි කරපු මිනිමැරුමක් හොයාගන්න පුඵවන් වෙනවා!
එහෙනම් 20 වෙනි කොටසින් හම්බ වෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,034 downloadsDownload I..Miss_.You_.19..baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
29 comments
kavinda
javis
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
pavan
දිගටම කරගෙන යමු…
hasini
සුපිරියි සුභපැතුම්..
billa
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
camara
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ajitha
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
rohana
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
danuka
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!
namal
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
gamage
සුබපැතුම්
wwww
මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
gihan
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
rangith
thank you
pode
මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .
anjana
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
kumara
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
sampath
ජයවේවා අයියා!
nisansala
එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.herry
අයියගේ
උපසිරසියත් අනිවාරෙන්ම බලන්න එපැයි ගොඩක් ස්තුතියි.
හොදේ ජයවේවා.sangiva gamage
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
mohobad
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

බොහොම ස්තුතියි සහො සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .