Limitless (2015) [S01:E10] with Sinhala Subtitles | දෑත්-අරගලය! [සිංහල උපසිරැසි සමඟ]
අද කොටසෙදි බොයිල්ගෙ අතීතයට යන්න අවස්ථාවක් ලැබෙනව. බොයිල්ගෙ පරණ මිත්‍රයෙක්ගෙ අතක් බෝම්බයකට අහුවෙලා අහිමිවෙනව. ඉතින් බොයිල්ගෙ උදව් ඇතිව එයාට කෘතීම අතක් සම්බන්ධ කරනව. ඒත්… පසුකාලෙක ඒ අත පිස්සු කෙලින්න පටන්ගන්නව. 😀
ඒවගේම බ්‍රයන්ගෙ තාත්තට එදා ඇත්තම කතාව හෙළිකලා. බ්‍රයන්ගෙ තාත්ත ඒ ගැන මොනා කරයිද? නිකන්ම බලාගෙන ඉඳීවිද? නැත්නම් බ්‍රයන්ගෙ තාත්තගෙ ජීවිතයට තර්ජනයක් වෙයිද? අද කොටස මීට සෑහෙන් කලින් ගේන්න තිබුනා. වැඩිපුර කට්ටිය කමෙන්ට් කරන්නෙත් නැති එකේ මම මොකටද මගෙ වැඩ පාඩු කරගෙන මේක කලින්ම දෙන්නෙ. කලින් කොටසෙ 1000+ downloads තිබුණත් කමෙන්ට් තිබුණෙ 10ක් විතරයි. ඒ කමෙන්ට් කරන 1% ට බොහොම ස්තූතියි!
එහෙනම්. ඊළඟ කොටසින් හමුවෙමු! ඊළඟ කොටස නම් මීටත් වඩා පරක්කු වෙයි කමෙන්ට් නැත්නම්… ජය!
[button link=”https://goo.gl/BY5jU2″ type=”icon” “center” newwindow=”yes”] 149 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/TQJOjY” type=”icon” “center” newwindow=”yes”] 187 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/eejYNr” type=”icon” “center” newwindow=”yes”] 245 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5743 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
wow niyamai bro
සබට තැන්ක්ස්…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
elaaaaaaa <3 <3
මේං බෑවා.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
awsome ,
Ela Bro 😀
thanks for the sub
thanks bro ela jayama wewa
Ela ela thanku wewa
Thanks for the subs
Ilaga kathawa thama naththe ai?
බොහොම ස්තූතියි සහෝ..
Thanks machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Thanks bro…!!!
ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට
Thank you so much bro. Keep going
elaz
ela ela bro.
Thankssssss sub ekata
thanx sub ekata
keep it up….. ela brooo
thnaks bro!!!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz bro
ane samaweyan macho hamadama comment danna bariunata. thanks oyata.
sub ekata godak stuti
තැන්කූ බ්‍රෝ…
umma ekak denewa ai parakku kaloth 😀 thanks kollo ublata jayen jaya (y)
තෑන්ක්ස් මචෝ!
ජය!!!
ehema karanna epa bn uba sub dapan bn nathnam ara 1% paw bn 😛
thanks a lot
niayamai…denakm unne..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.comment gana nm katha krla wadak na….ape ewunta mechchara kattak kala nikan dena dewal gana agayak na…keep it up bro…jaya wewa……
Sub ekata tnx machoo…!
ස්තූතියි මචං
සබ් එනකං බලාගෙන මෙහෙම බලන් හිටියට කෙල්ල එනකං වත් මෙච්චර ආසාවෙන් බලාගෙන ඉන්නේ නෑ බං
Thank u
Thanks machan
Thanks
Thanks..
ස්තුතියි රවියා…
ජය වෙවා!
Thanks bro…………….. jaya wewaa
thx shoo
thanks brother.
thanks bro…….
Thanks…. 🙂
thanks saho jaya wewa
kalin bala thibune……dasubath bawa….thanx a……
thanks for the sub
thanks for the syub
සබට තැන්ක්ස්… හැබැයි මේ දාල තියෙන add වර්ගය නිසා පේජ එකේ ඩිසන් එකට හානියක් වගේ නේද?
තුති සබට, ජය වේවා….
ස්තූතියි සහෝදරයා…
ජය වේවා…!!
thank you bro.
thank you saho
ela macho meke sub karana eka nathara karanna epa macho…………..
thnx ayya… oyage me wade apy hamoma godak agey karanwa… anunge rsawindayana wenuwen tamnge welawa kapa karala wada karana oya hoda manussyek. budu saranai.
thanks sub ekata
අනේ මන්දා සහෝ දැන් දැන් කට්ටිය කොමෙන්ටුවක්
දාන්න බැරි තරමටම ලෝබ වෙලා වගේ. හෙහ් මේක
දෙනකම් බලාගෙන උන්නේ.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
ආ තැන්කු වේවා සබට..