Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙ…
Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න ලැබෙයි. 😉
එහෙවම් මම සමුගන්නව. මේ සතියෙ නම් Limitless විකාශය වෙන්නෙ නෑ. අවසන් කොටස් 3න් හමුවෙමු. ඔබට ජය!
1851 MB (x265) කොපිය මෙතනින් බාගන්න
7D5ED8A8EA7DCAF87D4DA54FF427A851B0DF8303251 MB (x264) කොපිය මෙතනින් බාගන්න
839A9FB8F133ACF7E13FFA2F8FDD79397DDDC317 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,291 downloadsDownload Limitless-2015-S01-E19.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
21 comments
Chathuranga Buddhika
රයන් ද සිල්වා
ඔවු බන් තියෙනවා අරන් බලන්නෝ.....
ඒලස්...
Tharaka Lahiru
tnx .mcn sub eka supiriyata thiyenawa
නලින් පෙරේරා
ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sachintha
sub ekata tnxx
jayaරයන් ද සිල්වා
ටික දවසක් පරක්කු උනාට කමක් නැ
සබ් එක දෙන්න....
තැන්ක්ස්.....කවීන් ලහිරු
ඒපි 20 න් හමුවුමු බ්‍රෝ
එලස්කවිදු රන්සර
අන්තිම කොටස් 3 වත් ඉක්මනට දෙමු බන්
ඉවසන්න බැ.....
සබ් එකට තුතිManoj
෴pattaaaa෴
෴thanksss෴
෴bnnnnnn෴Himaru
thanksssssss.....
Malindu
Nice bn
sub ekata tnxxx elzz broමිතුල් ලක්ශිත
අම්මෝ ඇති යාන්තම් අදවත් දුන්නා....
english සබ් එකෙන් බලුවා ඉවසන්න බැරිම තැන....
ආයෙම බලනවා බන් සබ් එකට තැන්ක්ස්ස්ස්.....Prasad Maduranga
thanks
Pramod Lakshitha
sub ekata thanks
"Blindspot" walin hamu wemuSanath Indika
thx sahoo
Saketha Pulasthi
ලංකාවේ වකුගඩු ජාවාරම ජාත්‍යන්තරයටත් ගියා එහෙනම්.
උපසිරසියට බොහොම ස්තූතියි :)Suranjaya_91
ස්තුතිය මචන්. දිගටම දෙන්න.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

මේකේ චිත්‍රපටිය බයිස්කෝප් සිංහලෙන් එකේ තියෙනවා ද???