ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ. අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආප…
ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ.
අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආපහු පයිපර් ළඟට යනවා. ඇත්තටම පයිපර් ප්‍රතිශක්තිකරණය හොයාගෙන ඇතිද? නැත්නම් බ්‍රයන් මොනාද කරන්නෙ?
201 MB (x265) කොපිය මෙතනින් බාගන්න
080490D0550106A0710864763C36E2857BB96DFA258 MB (x264) කොපිය මෙතනින් බාගන්න
54A22C4F482ED915D8DBACF22B110BCE7FEF5F3A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,526 downloadsDownload Limitless-2015-S01-E18.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
13 comments
Kaveen Conara
චතුර බුද්ධි
එල මචන්.. තෑන්ක්ස්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
Tharaka Lahiru
tnx mcn
Sanath Indika
thx sahoo
shalinda gamage
bohoma sthuthi sub 1 dunnata
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුති සහෝ..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් බලන් හිටියේ....
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
නියමයි. බෝම ස්තූතුයි උපසිරැසියට. තව 4 යිද තීන්නේ.. අපරාදේ. සීසන් 02 එන කතාවක් නෑනේ තාම..
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා රවි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
shaluka
meke full seson eka baganna widiyak ndda
Advertisement
![Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ... ජය !!