Watch Trailer

The Madison [S01 : E04] Sinhala Subtitles | හෙටට සුබ ගමන් [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! 👋

ඔන්න එහෙනම් The Madison (2026) පළමු කතා සමයේ (Season 01) හතරවෙනි එපිසෝඩ් එකේ (Episode 04) සිංහල උපසිරැසිය අරගෙන මම ආවා!

කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්:

  මෙම කථාංගයේදී ස්ටේසිගේ හිතවත් මිතුරිය වන ලිලියානා මොන්ටානා වෙත පැමිණෙන්නේ ඔවුන්ට අවශ්‍ය මානසික සහය ලබා දීමටයි. ඒ අතරම, සිදුවූ ගුවන් අනතුර පිළිබඳව වැදගත් අභිරහස් තොරතුරු අඩංගු "Black Box" දත්ත නියෝජ්‍ය ෂෙරිෆ් වෑන් ඩේවිස් විසින් පවුලේ අයට අනාවරණය කරනවා. මෙම අනාවරණයන් සමඟ පවුලේ සාමාජිකයන් මුහුණ දෙන මානසික පසුබෑම මෙම කථාංගයෙන් දැකගත හැකියි. 

• Series: The Madison (2026)
• Episode: Season 01 - Episode 04
• Genre: Drama / Western
• Cast: Michelle Pfeiffer, Kurt Russell, Patrick J. Adams, Elle Chapman
• Runtime: ~54m
• Language: English  

ඊළඟ එපිසෝඩ් එකත් (Episode 05) පුළුවන් තරම් ඉක්මනින්ම ඔයාලට අරන් එන්නම්. එපිසෝඩ් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගේ සපෝට් එක තමයි මට ඊළඟ සබ් එකටත් ලොකුම ගැම්ම!

                   හැමෝටම ජය! එපිසෝඩ් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬

                    Next BT1Next BT1

Subtitles

8 downloadsDownload Subtitles34 KB

1 comment

  1. සිසිර හෑගොඩ

    ස්තූතියි සබ් එකට. ඊලඟ සබ් එකත් ඉක්මනට දෙන්න.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.