Watch Trailer

Hushar Pittalu (2026) Sinhala Subtitles | සූක්ෂම කුරුල්ලෝ [සිංහල උපසිරසි]

🎬 Hushar Pittalu කියන්නේ 2026 අවුරුද්දේ ආපු තෙළිඟු romantic drama ෆිල්ම් එකක්. මේක direct කරලා තියෙන්නේ Bikshu Koyagura. ෆිල්ම් එකේ music කරලා තියෙන්නේ Charan Arjun, produce කරලා තියෙන්නේ K. Venkat Yadav.

   කතාව පැත්තට ගියොත්,

මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි රවී සහ චිට්ටි. රවී කියන්නේ ඉගෙනීමට ගොඩක් දක්ෂ, පාසලේ ඉස්සරහින්ම ඉන්න කොල්ලෙක්. හැබැයි යාළුවන්ගේ වැරදි බලපෑම් නිසා රවීගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා.


ඒ අතරෙම රවීට චිට්ටිව හම්බවෙනවා... දෙන්නා අතර ආදරයක් ඇති වෙනවා. හැබැයි මේක සාමාන්‍ය ආදර කතාවක් නෙමෙයි. වයසේ නොමේරූකමයි, කුතුහලයයි, වටේ ඉන්න අයගේ බලපෑමයි නිසා දෙන්නම නොහිතපු තීරණ ගන්නවා..

රවීගේ චරිතයට Ansh Thorat රඟපාන අතර, චිට්ටිගේ චරිතයට Vasavi Ganeshan රඟපානවා. ඒ වගේම Govardhan Reddy, Ramesh Nakirekanti, Prani Reddy සහ Anji Valguman ඇතුළු නළු නිළියන් රැසක් මේ ෆිල්ම් එකට එකතු වෙනවා.


ඉතින් මේක ආදර කතාවක් විතරක් නෙමෙයි... තරුණ වයසේ කුතුහලය, යාළුවන්ගේ බලපෑම, දෙමාපියන්ගේ තීරණ සහ ඒ හැම දෙයක්ම දරුවෙකුගේ ජීවිතයට බලපාන විදිහ ගැන කියන කතාවක්. ඉතින් ආරාධනා කරනවා මේ කතාව රසවි‍ඳින්න කියලා...

Subtitles

19 downloadsDownload Subtitles57 KB

1 comment

  1. Yasiru Kapurusinghe

    Thank you bro!

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.