The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත්වෙනි කතා සමයේ 14 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. පහුගිය කොටස දිහා පොඩ්ඩක් බැලුවොත් අන්තිමේදී කොහොම හරි ආරක්ශාකාරී විදිහට කැරොලයින්ට දරු ප්‍රසූතිය කරන්න පුළුවන් උනා, නමුත් එතනදී අවාසනාවන්ත විදිහට ඩේමියන්ව බේරන්න ගිහින් ස්ටෙෆාන් රයානගේ කඩු…

වැම්පයර් ඩයරීස් හත්වෙනි කතා සමයේ 14 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා..
පහුගිය කොටස දිහා පොඩ්ඩක් බැලුවොත් අන්තිමේදී කොහොම හරි ආරක්ශාකාරී විදිහට කැරොලයින්ට දරු ප්‍රසූතිය කරන්න පුළුවන් උනා, නමුත් එතනදී අවාසනාවන්ත විදිහට ඩේමියන්ව බේරන්න ගිහින් ස්ටෙෆාන් රයානගේ කඩුවෙන් සලකුණු වෙනවා. ඒ නිසා ස්ටෙෆාන්ට සිද්ධ වෙනවා රයානාගෙන් බේරිලා යන්න දිගටම නොනවත්වා පළා යන්න… ඒ වගේම ඇයි රයානා මේ විදිහට වැම්පයර්ලා දඩයම් කරන්නේ කියලත් අපිට බලාගන්න පුළුවන් උනා.
එන්සෝව හොයාගෙන ඩේමියන් සහ බොනී අමුතු විදිහේ තැනකට යනවා. මෙතන එන්සෝගේ මූලස්ථානය වගේ තැනක් පෞරාණික බඩු බාහිරාදිය ගබඩා කරලා තියෙන තැනක්. ඉස්සරහට මෙතන කතාවේ ප්‍රධානම තැනක් වෙයි. ඒත් ඇත්තටම උදව් හොයාගෙන ආව බොනීටයි ඩේමන්ටයි මෙයා ඇත්තටම උදව් කරයිද.. බලමු මොකද වෙන්නේ කියලා..
මම සමුගන්නවා එහෙනම්.. ජය වේවා..
The Vampire Diaries S07 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
45 downloadsDownload The-Vampire-Diaries-S07E14-Sinhala-Subtitles.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #කවින්ද බුද්ධික
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


