Watch Trailer

Waiting in the Summer [EP 03 & 04] Sinhala Subtitles | සෙන්පායි නියමයි… [සිංහල උපසිරසි සමඟ]

හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. පලවෙනි දෙවැනි එපසොඩ් බැලුව…

හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.

පලවෙනි දෙවැනි එපසොඩ් බැලුවම මේකේ තියන ගොඩක් ප්‍රශ්න විසඳුනා නේද? ඒ උනාට මම කලින් බලපු නැති අය වෙනුවෙනුත් මේකේ දෙවැනි එපසොඩ් එකෙ ඉඳන් මේ දක්වා කතාව කියන්නම් මම පලවෙනි ලිපියේදී කිව්වනේ කායි ගේ අක්කට රට යන්න වෙනවා කියලා දෙවැනි එපසොඩ් එකේදී අක්ක රට යනවා ඊට පස්සේ යාළුවොත් එක්ක චිත්‍රපටය ගැන කතා කරන්න කායි එකතු වෙනවාඑකේදී කට්ටිය චිත්‍රපටය වෙනුවෙන් සව්දිය පුරනවා ඒ රෙමෝන්-සෙන්පායි ගෙනාපු බිම එකකින් ඒක බිලා කට්ටියම මත් වෙනවා එතනදි රෙමෝන්-සෙන්පයි පොටෝ ගන්නවා.කොහොම හරි අන්තිමේදී කායි, සෙන්පයිට දෙයක් කියන්න යද්දී සෙන්පයි නැවැත්තුව ඔයාල දැක්ක නේ මම දන්නවා ඔයාලට හිතෙන්න ඇති කායි මොකටද එන්න හදන්නේ කියලා. එතන ඉඳන් අද එපිය කොහොම හරි කායි, සෙන්පායි දෙන්න මේක වැරදියට තේරුම් ගන්නව. සම්පුනයෙන්ම වෙනස් විදියට, තේරුම් ගත්ත විදිය දැනගනන ඕන නම් ඉතින් ඔයාලට මේක බලන්න වෙනවා. දෙවැනි එපසොඩ් එකේදී කට්ටියම අර රෙමෝන් ගෙනාපු බිම ඒක බිලා ඉන්නකොට ගත්ත පොටෝ එකක් රෙමෝන්,කන්නා ට එවනවා. කන්නට මේකට ගොඩක් තරහ යනවා. ආ තව දෙයක් මේකෙදි කන්නටත් කායි ගැන කැමැත්තක් තියනවා කියලා තේරෙයි. තුන් වෙනි එපසොඩ් එකේදී ඉචිකා-සෙන්පායි තෙරුම් ගන්නවා කායි කියන්න හදපු දේ එත් ඉචිකා මොනවත් කියන්නේ නැහැ එත් ඉචිකාටත් කායි ගැන කැමැත්තක් තියනවා එත් දේවල් වෙනස් වෙනවා කායි ට අඳුරන ගැහැණු කෙනෙක් එක්ක කාර්එකක යන්න වෙනවා ඉචිකා මේක දකිනවා එයා ආයෙම වැරදියට තේරුම් ගන්නවා ඔයාලට මේ එපසොඩ් දෙක බැලුවොත්, කාර් එකෙ කායි එක්ක ගියපු කෙනා කව්ද
ඉචිකා මේකට මොකද කරන්නේ කියලා දැනගන්න ලැබෙයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 උපසිරසිය 720p Bd Eng Sub 10bit Hevc පිටපත් සදහා ගැලපේ.

882 downloadsDownload Waiting-in-the-Summer-EP-03-04.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

882 downloadsDownload Subtitles40 KB

7 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. Udara Damith Dissanayaka

    සිං............හල උපසිරැ....................සිය................ට ස්තූ...........................තියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Chanu mikhail

    thank bro...

  6. Pavith Wijesooriya

    බොහොම ස්තූතියි උපසිරසියට...

  7. Pavith Wijesooriya

    ස්තූතියි උපසිරසියට...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.