අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)චලිදු දේශාන්බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Twisted [S01 : E14] | සාමූහික කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Twisted 2013

හරි එහෙනම් කලිං කොටස බැලුවනම් දකින්න ඇතිනේ වික්‍රම් ගැන තවත් තොරතුරු හෙලි කරගන්නවා වගේම මැරිලින් කියන වික්‍රම්ව එවපු පරීක්ෂකවරියව අත්තඩංගුවට ගන්නවා. ඒ වගේම ඩැනීව රෙජීනාගේ මරණයට වගකියන්න ඕන නෑ කියලා එයාව නිදහස් කරනවා.

අද කොටසින්…
ඩැනී, ජෝ සහ ලීසි යන තුන්දෙනා ඉස්කෝලෙ තියෙන උත්සවයකට සහභාගි වෙනවා. ඉතින් ඩැනී සහ ලීසි තමයි උත්සවයට සහභාගි වෙන්න හදන්නේ. ඉතින් මේ අතරතුර අර කලින් දවසේ ආපු චාර්ලි ඩැනීට කොක්කක් වෙන්නමයි හදන්නේ. ලීසිව අල්ලගන්න බැරිනම් ජෝට හරි ඇම දාන තත්වයකයි ඉන්නේ. මේ අතරතුර මාස්ටර්සන්ගේ බිරිද වික්‍රම්ට යවපු පණිවිඩයක් මාස්ටර්සන්ට අහන්න ලැබෙනවා. ඒ වගේම කේරන්ගේ පරණ පෙම්වතාත් එක්ක යම් සිඳුවීමක්, ඩැනී සහ කේරන් අතරත් වෙනවා.

අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Zg3o” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7bcd5335c543a11047cf35d91f21ab0c8ae154b0
[button link=”http://tinyw.in/kbmx” type=”icon” “center” newwindow=”yes”] 315 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e38b7ea80ee327eac5c83ba38c6efeb2ceaa4f5a
[button link=”http://tinyw.in/ns4M” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
47f18a34e42a1da14e2989a45fcc2b4f54f7d99d
[button link=”http://tinyw.in/l70Y” type=”icon” “center” newwindow=”yes”] 1.15 GB කොපිය මෙතනින් බාගන්න[/button]
79c75c792edc27e7c7fc82560aa7b66d85e7452c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                         Next Episode >>

20 thoughts on “Twisted [S01 : E14] | සාමූහික කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Achintha Sameera

    කෝ මචෝ ඉතුරු ටික…කවද්ද ඒ ටිකට සබ් දෙන්නේ E154-E19ය වෙනකම් බාගෙන ඉන්නේ,අනේ ඉක්මනට සබ් එක දෙන්නකෝ…

    Reply
  • ko macho 15,16,17,18 sub api badu bagena iwarai saba enakan balagena innawa

    wede baragattanam iwarayakma karapan nat nam baraganna epa

    ubalata hemoma suba patanawane hodama kiyala kauru hari konda kelin tiyana ekek inna ona weradith pennana naraka kiwwakiyala taraha wenna epa ithuru tikath ikmanatama deepan – labayak nolaba karana mewedawalata magen subapathum

    Reply
    • Ubata Kondak thiya ata dekakwath na kiyala penawa macho. Gon talks denne nathuwa wadak balaganin

      Reply
  • හසිතා

    අනේ ඉතුරු කොටස් දෙන්නේ නැද්ද? ඉක්මනට දෙන්නකෝ…..

    Reply
  • හසිතා

    ස්තූතියි…… 15 කොටසත් ඉක්මනට දෙන්න…. ඔබට ජය!

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • almost human tv series eke ithuru tikata sub denawada

    Reply
  • Achintha Sameera

    චලිදු දේශන් (කිනා)” තැන්ක්ස් මචෝ සබ් එකට, අනිත් ටිකත් ඉකමනට දෙන්න හොදද

    Reply
  • බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Kavish Viranga

      meke ithuru tika enne nadda saho…..elementary ekek season 2 ekatath sub dapanko

      Reply
  • “චූටී මල්ලි”

    එල කිනා
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • chamara cafe

    උපසිරැසියට තුති

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කිනා 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *