Watch Trailer

Supernatural [S02 : E14] – Sinhala Subtitles | නරක නැකතෙන් ඉපදී…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ජේ.මිලර් ටෝබින් (J. Miller Tobin) කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්රිස් (Cathryn Humphris) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 08 වෙනිදා අද කතාවේ නම “Born Under a Bad Sign.” Albert King ගේ ගීතයකි අද කතාවේදී සෑම් ආයිත් අතුරු දහන් වෙනවා. ඒත් කිසිම හේතුවක් නැතුවයි. පස්සේ…

Supernatural

අධ්‍යක්ෂණය කලේ : ජේ.මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්රිස් (Cathryn Humphris)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 08 වෙනිදා
අද කතාවේ නම “Born Under a Bad Sign.” Albert King ගේ ගීතයකි

අද කතාවේදී සෑම් ආයිත් අතුරු දහන් වෙනවා. ඒත් කිසිම හේතුවක් නැතුවයි. පස්සේ එක පාරටම ඩීන්ට කතා කරන සෑම් කියන්නේ වෙච්ච කිසිම දෙයක් එයාට මතක නැති බවයි. හොයලා බැලින්නම් මේ අමතකයි කියන කාලෙදී සෑම් කරලා තියෙන්නේ ඒ හරියෙ හිටපු දඩයක්කාරයෙක්ව මරණ එකයි කිසිම හේතුවක් නැතුව. සෑම් ඩීන්ට කියනවා මේක ඩීමන්ගේ සැලැස්ම වෙන්න ඇති ඒ නිසා තමන්ව මරලා දාන්න කියලා. ඒත් ඩීන් ඒ වැඩේට කැමති වෙන්නේ නෑ. සෑම් ඩීන්ටත් ගහලා ආයිමත් පැනලා යනවා. යන්නේ ජෝව හොයාගෙන. ජෝව ප්‍රාණ ඇපයට තියාගන්න සෑම් ආයිමත් ඩීන්ට කියන්නේ තමන්ව මරන්න කියලයි. මේ මොන විජ්ජුම්රබයක්ද මේ කියලා දන්ගන්නම් කතාව බලන්නම ඕනේ!

Due to copyright issues, we do not provide any torrent links.

4,749 downloadsDownload Supernatural.S0.2E1.4.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Rank: LegendLegend
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

4,749 downloadsDownload Subtitles106 KB

28 comments

  1. Sanjaya

    අද මම එක..
    උපසිරැසි වලට ස්තූතිය සහෝ..!!

    Reply
  2. Kadira

    Hey nice work...ela kollek...mach Supernatural season 9 eke torrent eka nadda..full series...

    Reply
    1. Kushen

      mama danna tharamin thawama season 9 awilla iwara na saho

      Reply
  3. Nisal lakshan

    mchn season 1 awasana kotas tike link wada ne mokak hari karala denna

    Reply
  4. sithum

    elazz bro. ditama demu.

    Reply
  5. dushman

    THNKS sahooo
    onna eahenam mkath balanawa

    Reply
  6. Kushen

    Adanam maru wage wage.ela ela saho digatama sub denna.thanks

    Reply
  7. dampataya

    උපසිරැසි වලට ස්තූතිය සහෝ..!!

    Reply
  8. ෂෙහාන්

    උපසිරැසියට තුති ,,,,, ජය වේවා!!!!!

    Reply
  9. Ayesh

    thanks

    Reply
  10. Rashmika

    thanks thanks thanks thanks!!!!!!!!!!!!!!!!!!!

    Reply
  11. katha kolla

    ela thanks machan.....

    Reply
  12. ccnp

    Thanks

    Reply
  13. “චූටී මල්ලි”

    එල MDG
    සබට තුති
    ඔබට ජය..............

    Reply
  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

    Reply
  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  16. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    Reply
  17. D.chamara

    niyamai niyamai

    Reply
  18. shani

    thanks

    Reply
  19. sasi

    thankssssssss

    Reply
  20. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

    Reply
  21. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා :D

    Reply
  22. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  23. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

    Reply
  24. Kaazz_bat

    ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...

    Reply
  25. Rumesh Asanka

    thank you

    Reply
  26. Lahiru Lakshan

    thanks..

    Reply
  27. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.